ඇමති වජිර

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    2KrQRYh.png
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,238
    1,170
    113
    අපේ දරුවන්ට ජීවත් වෙන්න රටක් ඉතිරි කරන්නට අකමැති කාලකන්නි.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    වජිර කියන්නෙ කවුද ආයිබෝං.... ඩයල් එක මතකනෑ...
    ලයිස්තු පොරක්ද ඡන්ද පදනමක් තියන කෙනෙක්ද...?
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    වජිර කියන්නෙ කවුද ආයිබෝං.... ඩයල් එක මතකනෑ...
    ලයිස්තු පොරක්ද ඡන්ද පදනමක් තියන කෙනෙක්ද...?

    ගාල්ලේ ගූඑන්පී චන්ද තියෙන්නේ ඌ නිසා. තම්බින්ට පුකදෙන්න හරි ආසයි. ඒත් මේ ලඟදී තම්බින්ගෙන්ම ඇරගෙන ඇවිල්ලා තිබ්බා :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගාල්ලේ ගූඑන්පී චන්ද තියෙන්නේ ඌ නිසා. තම්බින්ට පුකදෙන්න හරි ආසයි. ඒත් මේ ලඟදී තම්බින්ගෙන්ම ඇරගෙන ඇවිල්ලා තිබ්බා :lol:

    ආ... ඔය කියන්නෙ අර මිටි, මහත කලු කෙනා නේද...? එයා ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලකයෙක්, පරාදවෙලා කුජීතවෙලා හිටියෙ, ගයන්ත කරුණාතිලක එක්ක හැරෙන්නවත් බෑ ඡන්ද පදනමක් නෑ... සටකපට වැඩ වලින් එදා වේලක් හොයාගන්නව මයෙ හිතේ.. නායක තුමාගෙ ෆේවරිට් එකක්...
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ

    ආ... ඔය කියන්නෙ අර මිටි, මහත කලු කෙනා නේද...? එයා ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලකයෙක්, පරාදවෙලා කුජීතවෙලා හිටියෙ, ගයන්ත කරුණාතිලක එක්ක හැරෙන්නවත් බෑ ඡන්ද පදනමක් නෑ... සටකපට වැඩ වලින් එදා වේලක් හොයාගන්නව මයෙ හිතේ.. නායක තුමාගෙ ෆේවරිට් එකක්...

    Vajira-Abeywardena.jpg