දැන් වඩාත්ම සුදුසු

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    වජිරලා කියන්නේ තමන්ගේ තියන මාස්ක් එක ගලවලා මිනිස්සුන්ට දීපු රත්තරන් මිනිස්සු. ජෙප්පෝ වගේ නෙමේ. පුළුවන් ශ්‍රී ලංකා ඉදිරියට ගේන්න විශ්වාසභංගයක් ගෙනත් ජෙප්පෝ එළවලා රනිල් අගමැති කරමු.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මෙන්න මේ වගේ මිනිස්සු නිසා තමයි.
    රන්වලායට තියෙන කේන්තිය අඩු වෙන්නේ.

    pissuda bun. Dan thibboth anura aniwa gedara. Minissu moda naha.
    තාම 113 ත වඩා ගන්නවා බන් . මේ වගේ වුන් කියන ඒවා දැක්කම 159+++ වෙයි
    ------ Post added on Dec 20, 2025 at 4:45 PM
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    pissuda bun. Dan thibboth anura aniwa gedara. Minissu moda naha.
    ඔව් පාර තොටේ මිනිස්සු හම්බුනාම කියන්නේ අරගලයක් කරලා හරි අනුර එළවලා ආයිත් රනිල් ගේන්න ඕනේ කියල.
     
    • Haha
    Reactions: wpril5

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මුන්ට පිස්සු තද වෙලා ඉන්නේ මුන් මේ රනිල් ජනාධිපති වෙන්න ඔන්න මෙන්න වගේ කතාකරන්නේ ජනවාරි මාසේ රනිල්ගේ නඩුව එන නිසා. රනිල් ජනාධිපති වෙන්න ඔන්න මෙන්න වගේ ලොකු මෙව්ව එකක් හදලා තියාගත්තාම රනිල්ව හිරේ දැම්මාම මුන්ට කියන්න පුලුවන්නේ ආණ්ඩුව රනිල්ට බයේ රනිල්ව හිරේ දැම්මා කියලා. හිරේ ගියත් හොරෙක් වගේ නැතුව වීරයෙක් වගේ යන්න කැම්පේන් එකක් හදන්නේ
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    මෙන්න මේ වගේ මිනිස්සු නිසා තමයි.
    රන්වලායට තියෙන කේන්තිය අඩු වෙන්නේ.


    තාම 113 ත වඩා ගන්නවා බන් . මේ වගේ වුන් කියන ඒවා දැක්කම 159+++ වෙයි
    ------ Post added on Dec 20, 2025 at 4:45 PM
    Naha machan dinanne naha. 50k withara eyi habai. Thawa awurudu 5kin ekath naha me yana widiyata
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    දිගටම පැරදුනාම, පැරදිල්ලට ඇබ්බැහි වෙනවා.කාලෙකට පාරක් පැරදුනේ නැති උනාම ඇගට අමාරුයි. 😄😄😄
    2028 දිත් පරදින එකේ දැනට ඔය කුලඟන සමිතියකට ඉල්ලලා පැරදිලා හිත නිවාගනින්න.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    වජිරලා කියන්නේ තමන්ගේ තියන මාස්ක් එක ගලවලා මිනිස්සුන්ට දීපු රත්තරන් මිනිස්සු. ජෙප්පෝ වගේ නෙමේ. පුළුවන් ශ්‍රී ලංකා ඉදිරියට ගේන්න විශ්වාසභංගයක් ගෙනත් ජෙප්පෝ එළවලා රනිල් අගමැති කරමු.
    අනේ ගොනෝ එකෙක් දාගෙන හිටපු මාස්ක් එකක් තව එකෙක්ට දාගන්න දෙනවා කියන්නේ උන්ගේ මොලේ තරම හිතාගනින් කෝ. ඒක හරියට වෙන එකෙක් ඇඳගෙන ඉන්න ලන්කට් එකක් ගලවලා බොට අඳින්න ගලවලා දුන්නා වගේ. 😹 😹 😹 🤌 🤌 🤌
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මුන්ම හදපු ව්‍යවත්වෙන් එක කරන්න බැනේ නේද..

    සදා ආතල් මයිත්‍රී මැතින්දුන්ටත් කෙල උනානේ පාර්ලිමේන්තුව කලින් විසුරවලා චන්දෙ තියන්න ගිහින්.
     
    • Like
    Reactions: wpril5

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,723
    1
    11,011
    113
    අනේ ගොනෝ එකෙක් දාගෙන හිටපු මාස්ක් එකක් තව එකෙක්ට දාගන්න දෙනවා කියන්නේ උන්ගේ මොලේ තරම හිතාගනින් කෝ. ඒක හරියට වෙන එකෙක් ඇඳගෙන ඉන්න ලන්කට් එකක් ගලවලා බොට අඳින්න ගලවලා දුන්නා වගේ. 😹 😹 😹 🤌 🤌 🤌
    sarcasm mitto :rolleyes:
     
    • Haha
    Reactions: Cypress

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    උබට තමා ගෙදර යන්න වෙන්නෙ
    uba mara modaine machan. man parliment eke newene machan gedara yanna. chandekin gedara yanne parliment eke inna kenek. ekawath igena gena inna babo mulinma.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,143
    113
    තව චන්දයක් තිබ්බොත් රට අරාජික් වෙනවා ! පක්ශ විපක්ශ කබ ඇදිල්ලෙන් අවස්තාවාදීන් චාන්ස් එක ගන්නව !
     
    • Like
    Reactions: CohenLenstra