BREAKING

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සියලුම අපේක්ෂකයන් එකට මහජන වේදිකාව live
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංවිධායක මණ්ඩලේ කතා වැඩක් නෑ ආපු මිනිස්සුන්ට කතා කරන්න වෙලාව තියන්න එපැයි මොනවද මේ කරන්නෙ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    අකුදි පඩ විදියි අද ගෝනි ගනන්....
    ඒ කතාව අහන්නම ඕන, මොකද එජාප මතයයි ජවිපෙ මතයයි දෙකම අන්තර්ගතයි නේ... ටූ ඉන් වන්...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක මරණාධාර සමිතියක් වගේ නෙ :baffled: මේක සංවිධානය කරපු එකාට පොල්ලක් අරන් ගහන්න ඕනේ ඉස්සෙල්ලම :angry: