සියලුම අපේක්ෂකයන් එකට මහජන වේදිකාව live PSAWy6Ec8HQ
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Oct 5, 2019 #1 සියලුම අපේක්ෂකයන් එකට මහජන වේදිකාව live
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Oct 5, 2019 #4 missaka86 said: Tv eke yanawada bn Click to expand... Jathika rupawahini. ITN, Swarnawahini
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 5, 2019 #5 සංවිධායක මණ්ඩලේ කතා වැඩක් නෑ ආපු මිනිස්සුන්ට කතා කරන්න වෙලාව තියන්න එපැයි මොනවද මේ කරන්නෙ
Lejayange Well-known member Mar 23, 2015 18,947 5,579 113 Oct 5, 2019 #6 අකුදි පඩ විදියි අද ගෝනි ගනන්.... ඒ කතාව අහන්නම ඕන, මොකද එජාප මතයයි ජවිපෙ මතයයි දෙකම අන්තර්ගතයි නේ... ටූ ඉන් වන්...
අකුදි පඩ විදියි අද ගෝනි ගනන්.... ඒ කතාව අහන්නම ඕන, මොකද එජාප මතයයි ජවිපෙ මතයයි දෙකම අන්තර්ගතයි නේ... ටූ ඉන් වන්...
hichchiputha Well-known member Jan 3, 2018 39,792 35,650 113 වොන්ඩර් ලැන්ඩ් Oct 5, 2019 #7 LazyLizard said: සංවිධායක මණ්ඩලේ කතා වැඩක් නෑ ආපු මිනිස්සුන්ට කතා කරන්න වෙලාව තියන්න එපැයි මොනවද මේ කරන්නෙ Click to expand... Ekenma katussooo
LazyLizard said: සංවිධායක මණ්ඩලේ කතා වැඩක් නෑ ආපු මිනිස්සුන්ට කතා කරන්න වෙලාව තියන්න එපැයි මොනවද මේ කරන්නෙ Click to expand... Ekenma katussooo
hichchiputha Well-known member Jan 3, 2018 39,792 35,650 113 වොන්ඩර් ලැන්ඩ් Oct 5, 2019 #8 Aru bara dala talks deno ketiyen enter wenne natuwa
ඌරු වරිගේ වන්නිය Active member Dec 18, 2013 535 98 28 Oct 5, 2019 #11 පිළිගැනීමේ කතා ඉවරයක් නෑනේ බං ....
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Oct 5, 2019 #13 ada kathawa yaddi ra wei me yana wediyata.
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Oct 5, 2019 #14 ගෝටයි සජියයි නැද්ද මන්දා
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 5, 2019 #15 මේක මරණාධාර සමිතියක් වගේ නෙ මේක සංවිධානය කරපු එකාට පොල්ලක් අරන් ගහන්න ඕනේ ඉස්සෙල්ලම
ඌරු වරිගේ වන්නිය Active member Dec 18, 2013 535 98 28 Oct 5, 2019 #16 පිළිගැනීම කරන මංජුල ගජනායක කියන පොර පොන්නයෙක්ද??? බලපන්කො උගේ කටහඩ...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 5, 2019 #18 NK123 said: ගෝටයි සජියයි නැද්ද මන්දා Click to expand... අනුර සර් නං ඉන්නවා අනික් උන් නෑ වාගේ
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Oct 5, 2019 #19 Lejayange said: අකුදි Click to expand... අනුරටය එහෙම දීලා අහුවෙන්න එපා.
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Oct 5, 2019 #20 මදැයි හොද විවාදයක් බලන්න හිටියා