Thawath pissu kelinewa...f**k this shit...
mama giya![]()



ඌරු වරිගේ වන්නිය;24824306 said:පිළිගැනීම කරන මංජුල ගජනායක කියන පොර පොන්නයෙක්ද??? බලපන්කො උගේ කටහඩ...![]()



එහෙම කිවද ? සජියගේ ෆේස්බුක් පේජ් එකේ නං ලයිව් දෙනවා හැබැයිගෝටයි සජියයි ආවේ නෑ කියලා පැෆරල් එකා කිව්වා නේද?
එහෙම කිවද ? සජියගේ ෆේස්බුක් පේජ් එකේ නං ලයිව් දෙනවා හැබැයි
අස්සක හැංගිලා ඉනන්වද දන්නේ නෑ
ඕකේ කොටස් දෙකක් තියෙනවා පොඩි සෙට් එක වෙනම ප්රධාන තුන්දෙනා වෙනම. දැන් යන්නේ පොඩි සෙට් එකේ එක.
සජියා ගෝටා ලපකුමාර එකෙක්වත් නෑ.
කවදාවත් දැකලා නැති සෙට් එකක් නම් ඉන්නවා
අනුරටය එහෙම දීලා අහුවෙන්න එපා.![]()