හයියෝ ගෝටා සර් නෑදැන් ඉතිං අහගන්න එකයි ඇත්තේ බයේ ආවේ නෑ කියල පද
ඔව් බන් මේවට එන්න ඕන ... හොඳ වැඩ පිළිවලක් තියන එකේ ... ඒක මාර්කට් කරන්න හොඳ චාන්ස් එකක්.. අපරාදේ
හයියෝ ගෝටා සර් නෑදැන් ඉතිං අහගන්න එකයි ඇත්තේ බයේ ආවේ නෑ කියල පද
ඔව් බන් මේවට එන්න ඕන ... හොඳ වැඩ පිළිවලක් තියන එකේ ... ඒක මාර්කට් කරන්න හොඳ චාන්ස් එකක්.. අපරාදේ
මහලොකු ප්රශ්න අහන්නෙත් නෑ නිකන් ඔලුව දාල යන්න ආවනං මොකෝ වෙන්නේ ඔව් බන් මේවට එන්න ඕන ... හොඳ වැඩ පිළිවලක් තියන එකේ ... ඒක මාර්කට් කරන්න හොඳ චාන්ස් එකක්.. අපරාදේ
චන්දෙට තව මාසෙකට වඩා තියෙනව. මිනිස්සු 300ක් මැරුනෙ කාගෙ වරදින්ද කියල මාස 3ක් යන්න කලින් අමතක වෙච්ච මිනිස්සු ඉන්න රටකට ගෝට ඕකට ආවද නැද්ද කියන එක මතක තියෙයි කියල උබ හිතනවද?ගෝටා ජන්ද ටිකකට කෙලවගත්තා කියා මට සිතේ![]()
ගෝටා ජන්ද ටිකකට කෙලවගත්තා කියා මට සිතේ![]()
"No point of a debate when nominations & candidates are not finalized. We can consider this after nominations are concluded” SLPP Spokesman Dulles Alahapperuma says this morning he informed organizers that Gotabaya Rajapaksa will not participate in Public Platform 2019."
ඊයේ රෑ වෙනකන් ෂුවර් එකක් තිබුනේ නෑ නෙ ගෝටට චන්දෙ ඉල්ලන්න පුළුවන් වෙයිද කියලSLPP ekata thawama doubt ekak thiyanawa wage nomination day keth candidacy ekata case ekak adi kiyala
ඊයේ රෑ වෙනකන් ෂුවර් එකක් තිබුනේ නෑ නෙ ගෝටට චන්දෙ ඉල්ලන්න පුළුවන් වෙයිද කියල![]()
ඊයේ රෑ වෙනකන් ෂුවර් එකක් තිබුනේ නෑ නෙ ගෝටට චන්දෙ ඉල්ලන්න පුළුවන් වෙයිද කියල![]()
Thawama th sure ne, den adhikaranayen pili aragena thiyenne eya dual citizens kiyala. Ithin US citizenship eka nethi kara kiyala prove karanna oni.
මෙහෙ කරන දෙයක් නං හොරපාරෙන් බාගෙට කරගත්තා කියන්න පුළුවන්. ඇමරිකාව එහෙම කරන්නේ නෑ නෙ ඒක ගානට කරගෙන ඇති.Thawama th sure ne, den adhikaranayen pili aragena thiyenne eya dual citizens kiyala. Ithin US citizenship eka nethi kara kiyala prove karanna oni.
eka prove karana document thiyanawane.. man danna widihata US embassy ekenuth confirm kala
anika court eken gota dual kiyala verdict ekak dunne na.. constitution eka interpret karanna appeal court ekata bari nisa petition eka dismiss kale
He doesn’t need those documents. His new Sri Lankan passport must indicate whether he’s totally SriLankan or a dual citizen.
That document is necessary only to obtain the passport. Once he has the passport he can show it to elections commission to prove his eligibility

dual citizen cannot contest. he must be srilankan only citizen![]()
මහලොකු ප්රශ්න අහන්නෙත් නෑ නිකන් ඔලුව දාල යන්න ආවනං මොකෝ වෙන්නේ
To prove that all he need is a Sri Lankan passport which says he’s not a dual citizen.
And he does have documents issued by USA


අනුරටය එහෙම දීලා අහුවෙන්න එපා.![]()