Truth is gota cannot speak without a written guide or a teleprompter.



දෙවියන් පය නොගහන තැන මෝඩයෝ පිනුම් ගසති
අමුවෙන් ප්‍රතිපත්ති ගැන කියන්න ඕනේ නෑ. වියත්මගේ ඒ ගැන ඇති වෙන්න කියලා තියෙනවා. ඔය සංවාද හොදයි වැඩ කරන්නේ නැති කයිවාරුකාරයින්ට.
ගෝටාට විවාද කරන්න බෑ, ඒකට හැකියාවක් නෑ. හැබැයි විවාද කරන්න පුලුවන් වුන පලියට රාජ්‍ය පාලනයට හෝ වෙන දෙයකට දක්ශයි කියන්න බෑ. උදා ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මැතිතුමාට කතාව බෑ කොටින්ම හරියට කතා කරන්නම තේරෙන්නෑ නමුත් කොහොමද වැඩ පොරගේ.



ගෝඨ ඩිබේට් කරන්නෑ එක පාරම කෙලල අරිනව. UN එකයි බටහිර රටවල් සෙට් එකයි ආවෙ debate කරල ප්‍රභාකරන් මහත්තයව බේරගන්න. ගෝඨ debate කරන්න ගියෙ නෑ අනේ උකාගනිං කියල උතුරෙම තියල ඇරිය
ප්‍රභාකරන් මහත්තයට අරිද්දි අනික් අයටත් රිදුන මොනා කරන්නද![]()
