worst president in sri lanka vote please

who is the worst president in Sri Lanka

  • William Gopallawa

    Votes: 6 1.1%
  • JR Jayewardene

    Votes: 42 7.8%
  • Ranasinghe Premadasa

    Votes: 36 6.7%
  • Dingiri Banda Wijetunga

    Votes: 7 1.3%
  • Chandrika Kumaratunga

    Votes: 74 13.8%
  • Mahinda Rajapaksa

    Votes: 140 26.1%
  • Maithripala Sirisena

    Votes: 232 43.2%

  • Total voters
    537

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ මහත්තයා worst president කියලා වෝට් කලේ කවුද? :eek: උන්දැට ජනාධිපති කම ලැබුනෙ කනා චාන්ස් එකකට. තනතුරේ හිටියෙත් අවුරුදු එකහමාරක් විතර. :rolleyes:

    image_1455905861-46e7d1b5a3.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,004
    113
    විවෘත ආර්ථිකේට බනින උන් රැල්ලට බුරනවා මිසක් දෙයක් දැනගෙන කතා කරනවා නෙවෙයි :yes:

    මේ දවස්වල CGR වර්ජනේ නේ කොහොමද ලංකාවේ ප්‍රවාහන අංශය තනිකර රජය යටතේ තිබ්බ නම්? :P

    එහෙනම් යුනියන් කාරයෝ අපිට අරින්නේ වැලි දාල :rofl::rofl::rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,004
    113
    මේ මහත්තයා worst president කියලා වෝට් කලේ කවුද? :eek: උන්දැට ජනාධිපති කම ලැබුනෙ කනා චාන්ස් එකකට. තනතුරේ හිටියෙත් අවුරුදු එකහමාරක් විතර. :rolleyes:

    image_1455905861-46e7d1b5a3.jpg

    යකෝ ඒ අහිංසක මනුස්සයා මොනවා කරාටද? :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mahinda virodin hena godak Eakiri eke innawa kiyala penawa. habei un okkoma danne gota dinnata passe mahinda agamati wena bawq.. eith aye parana berema gahanwa kiyala. hariyata unp eke sajith wenuwata Ranil parana berema gahanwa wage... :lol:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Maithreepalata wada worst JR eka tama me hama vinsayama patan aran tiyenne vote ne.. :dull:
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    සිංහලයා කියන්නෙ කොච්චර කාලකන්නි ගුණමකු ජාතියක්ද කියල මෙකෙන් පේනව. අවුරුදු 30 ජීවිත ගණනාවක් ව්නාශ කරපු යුද්දී නවත්වල නිදහසේ ඉන්න දුන්නට හොදට සලකල තියෙන්නෙ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    පාරවල් ගානෙ ටයර් සෑයවල් දාපු ප්‍රේමදාස මේක දිනුවෙ නැත්තෙ මොකද?:dull: පොර මැරුනම රට වටේම කිරිබත් ඉව්වා. :D
     

    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    පොළවෙන් මතු වූ සිරිසේනට නැවත පොලව යටටම යන්න පුළුවන් වෙයි ගෝඨා දින්නම :yes::yes: එකට ඉදල පාවල දෙන ලංකාවේ මිනිස්සුන්ට හොද පාඩමක් :yes: