මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    ගෝඨාභයට චන්දේ දෙන්න තරම් නායකත්ව ලක්ෂණ ඔහුගේ තියනවා.එක පිළිගන්න පුළුවන්. ඒත් ඔහු ජනපති වුනාම නාමල් වගේ උන් රඟන එක නතර කරන්නේ කොහොමද ?.අපිට මේ කාලේ වගේ ප්‍රසිද්ධියේ විවේචනය කරන්න වත් නිදහසක් ලැබෙයි ද?
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ගෝඨාභයට චන්දේ දෙන්න තරම් නායකත්ව ලක්ෂණ ඔහුගේ තියනවා.එක පිළිගන්න පුළුවන්. ඒත් ඔහු ජනපති වුනාම නාමල් වගේ උන් රඟන එක නතර කරන්නේ කොහොමද ?.අපිට මේ කාලේ වගේ ප්‍රසිද්ධියේ විවේචනය කරන්න වත් නිදහසක් ලැබෙයි ද?

    උබ කියන කතාවත් ඇත්ත නමුත් අපිට වෙලා තියෙන්නෙ ඉස්සර වෙලාම පිලිකාව අයින් කරන්න, ඒකට කොන්ඩෙ යනව කියල නොකර හිටියොත් මොකද වෙන්නෙ??

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,198
    113
    අපිට මේ කාලේ වගේ ප්‍රසිද්ධියේ විවේචනය කරන්න වත් නිදහසක් ලැබෙයි ද?

    2015 චන්දෙදි හොරෙන්ද රාජපක්ශලව විවේචනය කළේ? :lol:
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ගෝඨාභය කතා කරද්දි ම තේරෙන බුද්ධිමත් කෙනෙක් කියල මහින්ද වගේ නෙවෙයි..මහින්ද හොරා කියල කෑගහන උන්ට රනිල් මහ බැංකුවට ඇරපු එක මතක නෑ.සජිත් කරන වැඩ දන්න මිනිස්සු දන්නව.කැලෑ කප කප රක්ෂිත වලත් මුඩුක්කු හදල දුප්පත් මිනිස්සු නය කාරයෝ කරල තියෙන්නෙ.ගෝඨාභය කියන්නෙ සැලසුම් සහගත පුද්ගලයෙක්.මගෙ ඡන්දෙ ගෝඨාභය ට දෙන්නෙ ඒකයි.මොලයක් තියෙන බහුතරය ඒ තීරණය ගනී.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ගෝඨාභයට චන්දේ දෙන්න තරම් නායකත්ව ලක්ෂණ ඔහුගේ තියනවා.එක පිළිගන්න පුළුවන්. ඒත් ඔහු ජනපති වුනාම නාමල් වගේ උන් රඟන එක නතර කරන්නේ කොහොමද ?.අපිට මේ කාලේ වගේ ප්‍රසිද්ධියේ විවේචනය කරන්න වත් නිදහසක් ලැබෙයි ද?
    මම නම් හිතන් නෑ මහින්ද තරම් වටේ උන්ට නටන්න දෙයි කියල.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ගෝඨාභයට චන්දේ දෙන්න තරම් නායකත්ව ලක්ෂණ ඔහුගේ තියනවා.එක පිළිගන්න පුළුවන්. ඒත් ඔහු ජනපති වුනාම නාමල් වගේ උන් රඟන එක නතර කරන්නේ කොහොමද ?.අපිට මේ කාලේ වගේ ප්‍රසිද්ධියේ විවේචනය කරන්න වත් නිදහසක් ලැබෙයි ද?

    උඹ ඔහොම හිතන්න ඕන අනෙක් පැත්තෙන් ඉල්ලන්නේ සුජාත එවුන් නම්.... කම්බ හොරු මදිවට ජාතිය, ආගම, සංස්කෘතියට බල්ලට දාපු එවුන් අනෙක් පැත්තේ ඉන්න කොට අඩුම වැරදි කරපු එකා තෝරගන්නවා හැර විකල්ප නෑ නේද....?​
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,350
    1
    59,705
    113
    Mother Earth
    ගෝඨාභය කතා කරද්දි ම තේරෙන බුද්ධිමත් කෙනෙක් කියල මහින්ද වගේ නෙවෙයි..මහින්ද හොරා කියල කෑගහන උන්ට රනිල් මහ බැංකුවට ඇරපු එක මතක නෑ.සජිත් කරන වැඩ දන්න මිනිස්සු දන්නව.කැලෑ කප කප රක්ෂිත වලත් මුඩුක්කු හදල දුප්පත් මිනිස්සු නය කාරයෝ කරල තියෙන්නෙ.ගෝඨාභය කියන්නෙ සැලසුම් සහගත පුද්ගලයෙක්.මගෙ ඡන්දෙ ගෝඨාභය ට දෙන්නෙ ඒකයි.මොලයක් තියෙන බහුතරය ඒ තීරණය ගනී.

    :yes: ඌගෙ හිනාවත් හරි වැදගත් පාටයි. කපටි ඇති අනිවා. ඒත් රටගැන හිතන බව නම් පේනවා. මූනෙන් ලොකු වගකීමක් ගන්න පුළුවන් බව පේනවා. පෞර්ශත්වය. :yes:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    2015 චන්දෙදි හොරෙන්ද රාජපක්ශලව විවේචනය කළේ? :lol:

    2015 චන්දේ මෛත්‍රී ලොක්ක පරාද උනා නම් බලාගන්න තිබුණ. 2015 චන්දෙට කලින් මහින්දට Social media වල මෛත්‍රීට වගේ විවේචන කරන්න පුළුවන් උනාද ?. දැන් තියන බෝම්බ බය වගේම බයක් තිබුණ ඒ කලෙත්. මේ ආණ්ඩුව ඇවිත් කරපු හොඳකුත් නැහැ. එක විවාදයකින් තොරවම පිලිගන්නවා.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    උඹ ඔහොම හිතන්න ඕන අනෙක් පැත්තෙන් ඉල්ලන්නේ සුජාත එවුන් නම්.... කම්බ හොරු මදිවට ජාතිය, ආගම, සංස්කෘතියට බල්ලට දාපු එවුන් අනෙක් පැත්තේ ඉන්න කොට අඩුම වැරදි කරපු එකා තෝරගන්නවා හැර විකල්ප නෑ නේද....?​

    දැනට නම් මේ ඇවිත් තියන විකල්පය Active මදි හොඳටම. අවසන් තීරණය November 16 වෙනිදා වෙනකම් ඉඳලම ගන්නවා. හැබැයි උඹලා මේ කරන mind manipulation එක හොඳට වැඩ කරනවා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    දැනට නම් මේ ඇවිත් තියන විකල්පය Active මදි හොඳටම. අවසන් තීරණය November 16 වෙනිදා වෙනකම් ඉඳලම ගන්නවා. හැබැයි උඹලා මේ කරන mind manipulation එක හොඳට වැඩ කරනවා

    :yes:
    ගෙදරක වුණත් තාත්තා ටිකක් සැර වැර ඇතිව ඉන්න ඕන... එතකොට තමයි ගෙදර ගෑණි වුණත් හරි ආඩම්බරෙන් කියන්නේ ‘‘අපෝ අපේ එක්කෙනත් එක්ක බෑ එයා හරි වසයි’’ කියලා... ළමයිනුත් කියන්නේ ‘‘තාත්තට වැරදි පේන්න බෑ අහු වුණොත් සොරි තමයි’’ කියල.... ඒක ගෙදර අයට නම්බුවක්... කොහොමද අපේ මිනිහ මහ නෝංජලය... අපේ තාත්තා අන්දන්න හරි ලේසියි වගේ කතා කියන්න වුණොත්... මම මේ ළගකදී නාසි ගැන ලියල තියන පොතක දැක්ක එකෙක් කියල තියෙනවා ටිකක් දරදඩු පාලනයක් තියෙන පාලකයෙක් ඉන්න එකෙන් පාලිතයා යම් වින්දයක් ලබනවා සහ ආඩම්බර වෙනවා කියලා... ඒක පට්ට ඇත්ත කියල හිතුණේ රනිල් - මෛති‍්‍ර ආණ්ඩුව දැක්කම....​
     
    • Haha
    Reactions: Sexy Somapala

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    :yes:
    ගෙදරක වුණත් තාත්තා ටිකක් සැර වැර ඇතිව ඉන්න ඕන... එතකොට තමයි ගෙදර ගෑණි වුණත් හරි ආඩම්බරෙන් කියන්නේ ‘‘අපෝ අපේ එක්කෙනත් එක්ක බෑ එයා හරි වසයි’’ කියලා... ළමයිනුත් කියන්නේ ‘‘තාත්තට වැරදි පේන්න බෑ අහු වුණොත් සොරි තමයි’’ කියල.... ඒක ගෙදර අයට නම්බුවක්... කොහොමද අපේ මිනිහ මහ නෝංජලය... අපේ තාත්තා අන්දන්න හරි ලේසියි වගේ කතා කියන්න වුණොත්... මම මේ ළගකදී නාසි ගැන ලියල තියන පොතක දැක්ක එකෙක් කියල තියෙනවා ටිකක් දරදඩු පාලනයක් තියෙන පාලකයෙක් ඉන්න එකෙන් පාලිතයා යම් වින්දයක් ලබනවා සහ ආඩම්බර වෙනවා කියලා... ඒක පට්ට ඇත්ත කියල හිතුණේ රනිල් - මෛති‍්‍ර ආණ්ඩුව දැක්කම....​

    :yes::yes::yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    Apo ow Palithanam issara idan BDSM, Dominate walata kamathi :sorry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,813
    34,136
    113
    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    අවුරුදු 71ක්ම පු... ඇරවගෙනත් විිලි ලැජ්ජාවක් නැතිව ඊළඟ අවුරුදු 5ත් ඇරව ගන්න ඕන නිසා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    gotabaya kiyanne mahinda ta beri nisa ena ekak misak aluth apekshakayek nemei :D

    :lol::lol:

    2009 මැයි 18 වෙනකම් අපේ රට තිබ්බේ තිස් අවුරුදු යුද්දයක් මැද. දශක ගණනාවකින් රට ආපස්සට ගිය. 2009 මැයි 18 ඉදන් රටේ යටිතල පහසුකම් සීග්‍රයෙන් දියුණු වුණා 2015 වෙනකම්. මේවා උනේ මහින්දගේ ආණ්ඩුව යටතේ. මහින්ද යට‍තේ ලංකාව යම්කිසි මට්ටමටක ඔසවා තැබුවා. අපි එක කුහක කමින් තොරව පිළිගන්න ඕනේ. එත් මහින්දලා හැමදාම ඉන්නේ ඕනේ නැහැ. මහින්ද ජනපති විදියට හිටිය ඇති. අලුත් නායකයෙක් ඕනේ.
    මහින්දගෙන් පස්සේ ලංකාව බාරගන්න, මහින්දගේ දුර්වලතා, අඩුපාඩුකම් හදාගෙන රට ඉස්සරහට යන්න දක්ෂ පුද්ගලයෙක් ඊළගට එන්න ඕනේ. එහෙම තමයි රටක් ඉදිරියට යන්නේ. නැතිව 100% නිවැරදි පාලකයන් ලෝකේ කොහෙවත් නැහැ. 2015 මොකද උනේ?
    ප්‍රශ්නය තියෙන්නේ ඔතන.
     
    Last edited:

    Similar threads