ගෝඨාභයට චන්දේ දෙන්න තරම් නායකත්ව ලක්ෂණ ඔහුගේ තියනවා.එක පිළිගන්න පුළුවන්. ඒත් ඔහු ජනපති වුනාම නාමල් වගේ උන් රඟන එක නතර කරන්නේ කොහොමද ?.අපිට මේ කාලේ වගේ ප්‍රසිද්ධියේ විවේචනය කරන්න වත් නිදහසක් ලැබෙයි ද?
ගෝඨාභයට චන්දේ දෙන්න තරම් නායකත්ව ලක්ෂණ ඔහුගේ තියනවා.එක පිළිගන්න පුළුවන්. ඒත් ඔහු ජනපති වුනාම නාමල් වගේ උන් රඟන එක නතර කරන්නේ කොහොමද ?.අපිට මේ කාලේ වගේ ප්‍රසිද්ධියේ විවේචනය කරන්න වත් නිදහසක් ලැබෙයි ද?
අපිට මේ කාලේ වගේ ප්‍රසිද්ධියේ විවේචනය කරන්න වත් නිදහසක් ලැබෙයි ද?

මම නම් හිතන් නෑ මහින්ද තරම් වටේ උන්ට නටන්න දෙයි කියල.ගෝඨාභයට චන්දේ දෙන්න තරම් නායකත්ව ලක්ෂණ ඔහුගේ තියනවා.එක පිළිගන්න පුළුවන්. ඒත් ඔහු ජනපති වුනාම නාමල් වගේ උන් රඟන එක නතර කරන්නේ කොහොමද ?.අපිට මේ කාලේ වගේ ප්‍රසිද්ධියේ විවේචනය කරන්න වත් නිදහසක් ලැබෙයි ද?
ගෝඨාභයට චන්දේ දෙන්න තරම් නායකත්ව ලක්ෂණ ඔහුගේ තියනවා.එක පිළිගන්න පුළුවන්. ඒත් ඔහු ජනපති වුනාම නාමල් වගේ උන් රඟන එක නතර කරන්නේ කොහොමද ?.අපිට මේ කාලේ වගේ ප්‍රසිද්ධියේ විවේචනය කරන්න වත් නිදහසක් ලැබෙයි ද?
ගෝඨාභය කතා කරද්දි ම තේරෙන බුද්ධිමත් කෙනෙක් කියල මහින්ද වගේ නෙවෙයි..මහින්ද හොරා කියල කෑගහන උන්ට රනිල් මහ බැංකුවට ඇරපු එක මතක නෑ.සජිත් කරන වැඩ දන්න මිනිස්සු දන්නව.කැලෑ කප කප රක්ෂිත වලත් මුඩුක්කු හදල දුප්පත් මිනිස්සු නය කාරයෝ කරල තියෙන්නෙ.ගෝඨාභය කියන්නෙ සැලසුම් සහගත පුද්ගලයෙක්.මගෙ ඡන්දෙ ගෝඨාභය ට දෙන්නෙ ඒකයි.මොලයක් තියෙන බහුතරය ඒ තීරණය ගනී.
ඌගෙ හිනාවත් හරි වැදගත් පාටයි. කපටි ඇති අනිවා. ඒත් රටගැන හිතන බව නම් පේනවා. මූනෙන් ලොකු වගකීමක් ගන්න පුළුවන් බව පේනවා. පෞර්ශත්වය. 
2015 චන්දෙදි හොරෙන්ද රාජපක්ශලව විවේචනය කළේ?![]()
උඹ ඔහොම හිතන්න ඕන අනෙක් පැත්තෙන් ඉල්ලන්නේ සුජාත එවුන් නම්.... කම්බ හොරු මදිවට ජාතිය, ආගම, සංස්කෘතියට බල්ලට දාපු එවුන් අනෙක් පැත්තේ ඉන්න කොට අඩුම වැරදි කරපු එකා තෝරගන්නවා හැර විකල්ප නෑ නේද....?
දැනට නම් මේ ඇවිත් තියන විකල්පය Active මදි හොඳටම. අවසන් තීරණය November 16 වෙනිදා වෙනකම් ඉඳලම ගන්නවා. හැබැයි උඹලා මේ කරන mind manipulation එක හොඳට වැඩ කරනවා
ගෙදරක වුණත් තාත්තා ටිකක් සැර වැර ඇතිව ඉන්න ඕන... එතකොට තමයි ගෙදර ගෑණි වුණත් හරි ආඩම්බරෙන් කියන්නේ ‘‘අපෝ අපේ එක්කෙනත් එක්ක බෑ එයා හරි වසයි’’ කියලා... ළමයිනුත් කියන්නේ ‘‘තාත්තට වැරදි පේන්න බෑ අහු වුණොත් සොරි තමයි’’ කියල.... ඒක ගෙදර අයට නම්බුවක්... කොහොමද අපේ මිනිහ මහ නෝංජලය... අපේ තාත්තා අන්දන්න හරි ලේසියි වගේ කතා කියන්න වුණොත්... මම මේ ළගකදී නාසි ගැන ලියල තියන පොතක දැක්ක එකෙක් කියල තියෙනවා ටිකක් දරදඩු පාලනයක් තියෙන පාලකයෙක් ඉන්න එකෙන් පාලිතයා යම් වින්දයක් ලබනවා සහ ආඩම්බර වෙනවා කියලා... ඒක පට්ට ඇත්ත කියල හිතුණේ රනිල් - මෛති‍්‍ර ආණ්ඩුව දැක්කම....

Apo ow Palithanam issara idan BDSM, Dominate walata kamathi
ගෙදරක වුණත් තාත්තා ටිකක් සැර වැර ඇතිව ඉන්න ඕන... එතකොට තමයි ගෙදර ගෑණි වුණත් හරි ආඩම්බරෙන් කියන්නේ ‘‘අපෝ අපේ එක්කෙනත් එක්ක බෑ එයා හරි වසයි’’ කියලා... ළමයිනුත් කියන්නේ ‘‘තාත්තට වැරදි පේන්න බෑ අහු වුණොත් සොරි තමයි’’ කියල.... ඒක ගෙදර අයට නම්බුවක්... කොහොමද අපේ මිනිහ මහ නෝංජලය... අපේ තාත්තා අන්දන්න හරි ලේසියි වගේ කතා කියන්න වුණොත්... මම මේ ළගකදී නාසි ගැන ලියල තියන පොතක දැක්ක එකෙක් කියල තියෙනවා ටිකක් දරදඩු පාලනයක් තියෙන පාලකයෙක් ඉන්න එකෙන් පාලිතයා යම් වින්දයක් ලබනවා සහ ආඩම්බර වෙනවා කියලා... ඒක පට්ට ඇත්ත කියල හිතුණේ රනිල් - මෛති‍්‍ර ආණ්ඩුව දැක්කම....

Apo ow Palithanam issara idan BDSM, Dominate walata kamathi![]()
මේ ඒ පාලිතය නෙවෙයි...un online campaign eka lokuwatama karanawa. youtube eketh dakka ad thiyenawa..Balapan sajith me para campaign ekata wiyadam karna tharam. Balana balana hama ekema uge ad yanne. Hitapan nikan munta mechra salli kohenda kyla.anika mun mechra wiyadam karan enne dinala ratata wada karanna neweine.
https://ibb.co/sWDPpGY
gotabaya kiyanne mahinda ta beri nisa ena ekak misak aluth apekshakayek nemei![]()