Need Better Laptop Buying Guide !!!

lilman

Well-known member
  • May 10, 2009
    40,234
    53,260
    113
    Colombo
    machanla kaata hari puluwanda honda laptop buying guide ekak daanna. :confused:

    laptops brands wala tiyanawane budget,business class,gaming ehema kiyala laptops.

    tawa samahara series ehema honda naraka ewa tiyanawane (ex: lenovo Thinkpad, etc)

    ewage dewal vistara karala thread ekak gaanna puluwanda ? :confused::):)
     
    • Like
    Reactions: ftthushara

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    ඒ මොකෝ බං

    lankawata enne hari nethi low quality Asus ekak. api office eken gaththa Asus. mta personally ekak gaththa e okkoma hari nah. heat wenawa fans wada stuck wenawa (I7 8th Gen 8Gb ram) mn laga kalin thibbe HP I5 4Gb eka thawama stuck wenne ne hodata work karanawa (same software run karala).

    dn Aus awith beluwa quality eka wenas touch karaddima danenawa. meka wada karanna beri unama Mac ekak ganna kiyala lap ekka epa una meken
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    Hapoi mama me tike vivo book ekak ganna hoya hoya inne..
    EPSI th awl da ?
     
    • Like
    Reactions: lilman

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    හැම ලැප්ටොප් වර්ග වලම Business laptops කියල ජාති එනවා
    Lenovo ThinkPad
    Dell Latitude
    Huawei MateBook
    Apple Macbook
    Microsoft Surface Book
    වගේ ඒවා
     
    • Like
    Reactions: lilman

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ටොෂිබා ගනින් පුලුවන් නම්. මම දැන් මේ දෙවෙනි එක පාවිච්චි කරන්නෙ. පට්ට ඩියුරබල්. බෝට් ෆ්‍රොම් වෙන රටකින් හැබැයි.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,234
    53,260
    113
    Colombo
    ටොෂිබා ගනින් පුලුවන් නම්. මම දැන් මේ දෙවෙනි එක පාවිච්චි කරන්නෙ. පට්ට ඩියුරබල්. බෝට් ෆ්‍රොම් වෙන රටකින් හැබැයි.

    Toshiba laptop dan ganna na neda lankawe ???? :oo:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    හැම ලැප්ටොප් වර්ග වලම Business laptops කියල ජාති එනවා
    Lenovo ThinkPad
    Dell Latitude
    Huawei MateBook
    Apple Macbook
    Microsoft Surface Book
    වගේ ඒවා
    :yes::yes::yes::yes:
    & HP ProBook and ZBook සීරීස්
    ඕවගෙ බිස්නස් ලැප්ටොප් ගන්න, ඒව ඩියුරබල්.
    කල්පැවැත්ම හොදටම හොදයි.
    නෝමල් කන්සියුමර් මොඩල් ගන්න එපා HP Pavilion, Dell Inspiron & etc. සව්තු වෙනව කැඩෙනව ඉක්මනට.
    මගෙල් ලග තියෙන්නෙ ප්‍රෝබුක් එකක්, ඒක දැන් අවුරුදු 7ක් වගේ වෙනව, වැඩ කරන්නෙ නැත්තෙ ෆින්ගර් ප්‍රින්ට් රීඩර් එක විතරයි. අනිත් ඔක්කොම නියමෙට වැඩ.