මුස්ලිම් ජනාධිපති

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුස්ලිම් ජනාධිපති

    නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන පුවත කතාබහට ලක්වෙමින් තිබේ.

    මුස්ලිම් ජනතාවගේ අයිතීන් දිනා දෙන බව පවසමින් ජනපතිවරණයට ඉදිරිපත් වන ඒ මහතා ජනපතිවරණයට ඉදිරිපත් වෙමින් මුස්ලිම් අයිතීන් ලබා ගැනීමට සැලසුමක් දියත් කර තිබෙනා බව කියයි.

    ඒ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වන හිස්බුල්ලා මින් පෙර පැවසූවේ

    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකුට වැඩි පිරිසක් තරග කිරීමේදී ඒ එක් අපේක්ෂකයකුටවත් සියයට පනහකට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වෙනවා. අද පවතින්නේ එවැනි තත්ත්වයක්. එවැනි තත්ත්වයකදී මුස්ලිම් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම වැදගත්.

    එම මුස්ලිම් ජනාධිපති අපේක්ෂකයා විශාල මනාප සංඛ්‍යාවක් ලබා ගත යුතු වන අතර ඉන්පසු ඔහු වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාසිටින ජනාධිපති අපේක්ෂකයා හා සාකච්ඡා පැවැත්විය යුතුයි. එකී ජනාධිපති අපේක්ෂකයාට සහාය ලබාදී මේ රටේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව එමඟින් තහවුරු කළ යුතුයි.” යනුවෙනි.

    ජනපතිවරණ සටන ඇරඹූ හිස්බුල්ලාගේ වීඩියෝවක් සමාජජාලා මාධ්‍යයන්ගේ කතාබහට ලක්වෙමින් තිබේ.

    එම වීඩියෝව පහතින්,

    කෝමද තම්බි මොලේ

    • Like
    Reactions: 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේක්ශකය එක්ක කතා කරල උගෙ චන්ද ගන්ඩ ලොල් හිස්බල්ලට අමු කැවිල වෙන්ඩ ඇති..:lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේක්ශකය එක්ක කතා කරල උගෙ චන්ද ගන්ඩ ලොල් හිස්බල්ලට අමු කැවිල වෙන්ඩ ඇති..:lol::lol::lol:

    නැහැ බන් ඒක නෙවෙය් ඌ කියන්නෙ...
    උන් ගේමට බැහැල ඉන්නෙ...

    අපේ ජිවිත කාලෙ තම්බියෙක් ජනපති වෙන්නත් ඉඩ තියෙනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැහැ බන් ඒක නෙවෙය් ඌ කියන්නෙ...
    උන් ගේමට බැහැල ඉන්නෙ...

    අපේ ජිවිත කාලෙ තම්බියෙක් ජනපති වෙන්නත් ඉඩ තියෙනව

    පිස්සුද බන් එහෙම වෙන්නෙ නැ,
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,811
    2,968
    113
    උඹ මෙතන නිකන් පරල වෙලා හිස්බුල්ලගෙ ජන්ද කඩන්නේ නැතුව ඉඳපන්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මූ ගොඨාට කොහොමත් ජැක් ගහනවා. මෙ වෙලාවෙ හම්බ පුක ලොවන් නැති අපෙක්ෂකයෙක් අපි තොරා ගන්න ඔනි. නැත්තන් සිඩ්හලුන්ගෙ අවසානෙ තමා.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පිස්සුද බන් එහෙම වෙන්නෙ නැ,

    දැන් ඔයා කියන්නෙ ගෝඨ , හිස්බුල්ල එක්ක සෙට් වෙන්නෙ නෑ?

    ෂුවර්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ ගොඨාට කොහොමත් ජැක් ගහනවා. මෙ වෙලාවෙ හම්බ පුක ලොවන් නැති අපෙක්ෂකයෙක් අපි තොරා ගන්න ඔනි. නැත්තන් සිඩ්හලුන්ගෙ අවසානෙ තමා.

    ගූ ඇන් පී කාරයන්ගෙ එකම බලාපොරොත්තුව ඒක නේද..එච්චර සිහින දකින්ඩ එපා හිස්බල්ලව පොහොට්ටුවට ගන්නෙ නැ..:no::no: හිස්බල්ල අරන් චන්ද නිකන් කඩා ගන්ඩ පොහොට්ටුවට මොලේ අමාරුවක් නැ..ජනතා මතය නොතේරෙන අය පොහොට්ටුවෙ නැ..:yes::yes:

    70902305_1149888951876088_7008119663259287552_n.jpg
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මූ ගොඨාට කොහොමත් ජැක් ගහනවා. මෙ වෙලාවෙ හම්බ පුක ලොවන් නැති අපෙක්ෂකයෙක් අපි තොරා ගන්න ඔනි. නැත්තන් සිඩ්හලුන්ගෙ අවසානෙ තමා.

    :lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට මුන් පේන්න බැ බන් අම්මප
    අල්ලාහ්හුක් බාර් ගානව මුන්ට පඩයක් ගියත්...

    රැට ගැනුන්ට පුපේ අරිනව ගෙදර ගිහින් :baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔයා කියන්නෙ ගෝඨ , හිස්බුල්ල එක්ක සෙට් වෙන්නෙ නෑ?

    ෂුවර්ද ?

    ඔව් අනිවාර්යෙන්, රාජිතය බලෙන්ම එන්ඩ හදලත් හරෝල ඇරපු එකේ, මේ හිස්බල්ල අරන් චන්ද නිකන් කඩා ගන්ඩ පොහොට්ටුවට මොලේ අමාරුවක් නැ..ජනතා මතය නොතේරෙන අය පොහොට්ටුවෙ නැ..:yes::yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔව් අනිවාර්යෙන්, රාජිතය බලෙන්ම එන්ඩ හදලත් හරෝල ඇරපු එකේ, මේ හිස්බල්ල අරන් චන්ද නිකන් කඩා ගන්ඩ පොහොට්ටුවට මොලේ අමාරුවක් නැ..ජනතා මතය නොතේරෙන අය පොහොට්ටුවෙ නැ..:yes::yes:

    ඔය කිව්වට මට නම් ලොකු ශුවර් එකක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කිව්වට මට නම් ලොකු ශුවර් එකක් නෑ

    උබලට කොහොමත් සුවර් එකක් තියෙන්ඩ විදිහක් නැ, උබල චන්දෙ දෙන්නෙ බදුර්දීන් එක්ක ලැගල ඉන්න සජියටනෙ මම නොදන්න උබ...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය කිව්වට මට නම් ලොකු ශුවර් එකක් නෑ

    හිස් බල්ලා ඉල්ලනේ බැසිල්ගේ උවමනාවකට කියලා නොතෙරෙන උන් එක්ක වාද එපා.ලියලා තියාගනින් මූ හේත්තු වෙනවා බැසිල්ට. තව ශරියා විශ්වවිද්‍යාලයක් හැදුවත් ඒක දේශප්‍රෙමි ශරියා.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගූ ඇන් පී කාරයන්ගෙ එකම බලාපොරොත්තුව ඒක නේද..එච්චර සිහින දකින්ඩ එපා හිස්බල්ලව පොහොට්ටුවට ගන්නෙ නැ..:no::no: හිස්බල්ල අරන් චන්ද නිකන් කඩා ගන්ඩ පොහොට්ටුවට මොලේ අමාරුවක් නැ..ජනතා මතය නොතේරෙන අය පොහොට්ටුවෙ නැ..:yes::yes:

    එහෙනම් පල්ලි ගානෙ ගිහින් ලෙබ්බෙගෙ ලබ්බ ලොවන්න යන්නෙ ඇයි ඝොටාට තෙරෙන්න ඔනි හම්බයා කොහොමත් හිස්බල්ලට තමා මේ පාර චන්දෙ දෙන්නෙ කියලා.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උබලට කොහොමත් සුවර් එකක් තියෙන්ඩ විදිහක් නැ, උබල චන්දෙ දෙන්නෙ බදුර්දීන් එක්ක ලැගල ඉන්න සජියටනෙ මම නොදන්න උබ...

    පලයං බං යන්න මේකෙ උන් දන්නව ඒක..
    පිස්සුයැ එහෙනම් මට බෝම්බ් කාලෙ නටන්න
    වැඩේ කියන්නෙ මම උඹ වගේ හෝදන්නෙ නෑ
    උඹ කියන තරම් මහින්ද දේශපාලනේ පාරිශුද්ධත් නෑ කියල ත් දන්නව
    UNP එකට දෙන්න තරම් මොලේ කුරුවල් වෙලත් නෑ..
    මම චන්දෙ දෙන්නෙ ත් උඹ දෙන එකටම තමා ඒත් මම දෙන්නෙ නෑ :P

    උඹට අනුව ඉතින් මහින්දගෙ පොඩි හරි එකක් පෙන්නුවොත් ඌ UNP :lol::lol::lol:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හිස් බල්ලා ඉල්ලනේ බැසිල්ගේ උවමනාවකට කියලා නොතෙරෙන උන් එක්ක වාද එපා.ලියලා තියාගනින් මූ හේත්තු වෙනවා බැසිල්ට. තව ශරියා විශ්වවිද්‍යාලයක් හැදුවත් ඒක දේශප්‍රෙමි ශරියා.

    සාක්ශි එකතු කරනව මේ..
    පස්සෙ කාලෙක පෙන්නන්ඩ.. :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූ ගොඨාට කොහොමත් ජැක් ගහනවා. මෙ වෙලාවෙ හම්බ පුක ලොවන් නැති අපෙක්ෂකයෙක් අපි තොරා ගන්න ඔනි. නැත්තන් සිඩ්හලුන්ගෙ අවසානෙ තමා.

    කලිං පාර තෝරගත්ත වගේද දණ්ඩි පැටියො ? :lol: පොදු ජනතාව අතර පීනන කෙනෙක් වෙන්න ඕනෙ නැද්ද ? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිස් බල්ලා ඉල්ලනේ බැසිල්ගේ උවමනාවකට කියලා නොතෙරෙන උන් එක්ක වාද එපා.ලියලා තියාගනින් මූ හේත්තු වෙනවා බැසිල්ට. තව ශරියා විශ්වවිද්‍යාලයක් හැදුවත් ඒක දේශප්‍රෙමි ශරියා.

    ඔව් ඔව් බැසිල් තමයි ඔක්කොම කරවන්නෙ මෝඩ කම ප්‍රදර්ශනය කරන්ඩ එපා බන්.. හිස් බල්ලට කෙල වෙන්නෙ ගෝඨ ආවම, හිස් බල්ලව බෙලන් ඇගේ ගහන්ඩ හදන්ඩ එපා පොහොට්ටුවෙ නිලමතය මේ කියන්නෙ...:yes::yes:

    සජිය එක්ක බදුර්දීන් සාලි මනෝ හකීම් සම්බන්ධන එලිපිට ලැගල ඉන්නව,ඒව උබලට පේන්නෙ නැ...ඒත් දුවගෙන ඇවිල්ල පොහොට්ටුවට නොගන්න කාලකන්නියෙක් බලෙන් හරි ඇගේ ගහන්ඩ උස්සහය..

    යකෝ සිoහල නේද තොපි ,ඔහොම ජඩ වෙන්ඩ එපා, බලු වෙන්ඩ එපා නීච වැඩ කරන්ඩ එපා.. කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්ඩ ඉගෙන ගනියවු දේශපාලනේ කතා කරන්ඩ කලින්...

    Similar threads