මටත් ඔහොම case එකක් උනා. VGA Card එකක් විකුනන්න දාලා. උන් කොහොමද බන් හරියටම market price දන්නේ හැම එකකම. අපිට කැමති price එකක් දාන්න දෙන්න ඕනේ.
oya dala teyene wahana price hari da etakota>> lol
Ikman.lk operators are dumb ass fucks who only care about ad revenue. Avoid that scam ass site for good.
ඉක්මන් එවුන් බං ගාන ගැන වදවෙන්නේ උන් නොමිලේ දාන ලිමිට් එකක් තියෙන නිසා. රැ. 20000.00ක් වෙනකන් විතරයි උඹට නොමිලේ ඇඩ් එකක් දාන්න පුලුවන් වෙන්නේ. ඉන් එහාට ගෙවන්න ඕන. ඒකයි උන් ඔය මිල ගැන කතා කරන්නේ....