Job issue

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,013
    4,705
    113
    Loading...
    බෝයිස් අපේ මල්ලි වැඩ කරන කම්පැණි එකේ වෙන දෙයක් මේක. පහළ විස්තරේ කියවලා, මේකට කරන්න පුලුවන් දෙයක් කියන්න.

    වැඩ කරන කම්පැණි එකේ රු. 10000/= basic එකට ලු තියාගෙන ඉන්නෙ ලක්ෂෙ පඩි ගන්න කෙනාටත්. Pay slip දෙන්නෙ නැහැලු. Bank එකට cash deposit machine වලින්ලු deposit කරන්නෙ පඩිය. එහෙම වුණහම salary එකක් විධියට ගණන් ගන්නෙ නැහැලු. Loan එකක්වත් ගන්න බැරිලු ඒ නිසා. පඩිය වෙලාවට දෙන්නෙ නැති නිසා reject වෙනවලු loan එකකට apply කළත්.

    පඩියත් මාසෙ ඉවර වෙලා දවස් 20 ක් වත් හිතාමතා පරක්කු කරලලු දාන්නෙ. ඒකට හේතුව, පඩි දාන්න තියෙන සල්ලි වලින්, අයතනයේ අයිතිකාරයාගෙ පෞද්ගලික වැඩ (වාහන වල finance වාරික වෙලාවට ගෙවීම, වෙනත් පෞද්ගලික වියදම් පියවා ගැනීම සහ කම්පැණි එකට එන සල්ලි ඇදලා තමන්ගෙ පෞද්ගලික ගිණුමට අවශ්‍ය ප්‍රමාණය පුරවා ගැනීම) වගේ දේවල් ටික කරගෙන, අන්තිමට අර නොදා බැරි වෙනකොටලු පඩිය දාන්නෙ.

    Appointment letter එක දෙන්නෙ contract period ගන්නවා කියලාලු. Interview එකේ දි contract කතා කියන්නෙ නැහැලු. රු. 10000/= බේසික් එක විතරලු mention කරලා තියෙන්නෙ appointment letter එකේ. Permanent ගන්න අයවත් රු. 10000/= බේසික් එකට, දවස් 365 පැය 24 ම අවශ්‍යතාවයමත වැඩ කරන්න ඕනි සහ තවත් අසාධාරණ conditions දාළලු letter එක issue කරන්නෙ වැඩට ආවට පස්සෙ.

    EPF ETF කැපුවට පඩියෙන්, ⁣අවුරුදු ගාණකින් ගෙවලා නැහැලු. B-Card එකත් පිරෙව්වට, ආයතනයේ තියාගෙන ඉන්නවලු, යවලා නැහැලු. අවුරුදු 5 ට වැඩියෙන් වැඩ කරලා අයින් වෙන කෙනෙක්ට දෙන්න ඕනි Grativity දෙන්නෙ නැහැලු. ඒ අයටත් EPF ETF B-Card එකවත් දෙන්නෙ නැහැලු අයින් වෙනකොට. තාම කිසිම කෙනෙක් මේ වෙනකන් labour department complain කරලා නැහැලු. ඒ නිසා තාම අයිතිකාරයා මට්ටු වෙලා නැහැ.

    මේ වෙන අසාධාරණ දේවල් කතා කළොත්, ජොබ් එක එපා කරවලා යන්න වෙන තැනට ගේනවලු. අන්තිමට වැඩ කරපු මාසෙ පඩියත් නොදෙන වෙලාවල් තියෙනවලු සමහර සේවකයන්ට බොරු හේතු දාළා. හැමදේම වංචාවෙන් කපටිකමෙන් මග ඇරලා, Complain කරනවට සේවකයන්ට තර්ජනය කරගෙනලු වැඩ ගන්නෙ.

    පරක්කු වෙලා ආවොත් උදේට ⁣Attendance report ඇපේට තියාගෙන, අසාධාරණ දේකට කතා කරපු ගමන් report ගැන කියලා තර්ජනය කරනවලු. පෝය දවස්, සෙනසුරාදා සහ ඉරිදා වගේම රෑ වෙනක් වැඩ කරන දවස් ගණන් ගන්⁣නෙ නැහැලු. හැබැයි වැඩ කරන්න ඕනිලු ඒ දවස් වලට අවශ්‍යතාවයමත.

    මේකට කරන්න දෙයක් කියන්න. එක පාරට පැනලා චෙක් කළොත් නම් වැරදි ඕනි තරම්. රජයට සහ සේවකයන්ට ගෙවන්න ඕනි සල්ලි වංචා කරනවලු ලොකු කාලෙක ඉඳලා.

    මෙන්න ආසන්නතම සිද්ධියක්. අවුරුදු 2.5 ක් වගේ වැඩ කරලා, අයින් වෙන්න හදන කෙනෙක්ට අයිතිකාරයා සලකන විධිය.

    Resignation

    ojKYb9I.jpg


    Owner's Reply

    8E4jQ16.jpg
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,013
    4,705
    113
    Loading...
    Company name eka daanna.

    owata action gnna plwn bn. B card ywn nthi eka nm lku case ekk legal action gnna plwn.

    Ow. Waradda kara kara, patta talk lu bn denne. Ape mallita kiyala owner "Mamath hondata themparadu wela inne. Oni dekata mamath ready kiyala." Lajjawak na lu bn.

    nodakin mehema un,

    complain karanna kiyapan gihin, kalin wada karapu ayawath set karagena gihin

    Complain kale kawoda kiyala hoyaganna bari wenna wade karanna barida?

    company widiyata karanna beri nam nokara inna one

    Kapati minihek. Looka amden kenek. Kohomahari thaman posath wenna hadanne. Kochchara kalath sewakayanta salakanne ballanta wagelu. Ape ekata epa wela inne.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Pissuda ban oya wage company wala wadata yanna? Mona hingannekda ban oke aithi karaya? Ikmanata oken ain wela wena thanakata yanna kiyapan.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    company name eka dapan..atha arinna epa mun wage ballo. balapan ko aruge reply eka. mu ata pass wath nathi ekek da koheda
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,013
    4,705
    113
    Loading...
    Pissuda ban oya wage company wala wadata yanna? Mona hingannekda ban oke aithi karaya? Ikmanata oken ain wela wena thanakata yanna kiyapan.

    Kawoda danne bro. Giyata passe ne wade theerenne. Muwa mattu karanna oni. Minissunta jara wada karanawata. Mattu wela nathi nisai natanne ohoma.

    company name eka dapan..atha arinna epa mun wage ballo. balapan ko aruge reply eka. mu ata pass wath nathi ekek da koheda

    Salli walata gaththa MBA ekak tiyenawa lu. Professional dial ekak namai. Chaater buwek. Nathnam mehema karai da thamanwa 2.5 years goda damma employee kenekta.
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    labor department eke complain ekak danna.
    permanent da nadda kiyana eka adala naa service letter ekak ganna, eka employee kenekge aithiya. dawasak wadakalath ekata letter eka denna one.

    aniwa complain karanna, mokada meka kiyewwama therenawa oka nokiya paduwa widagena ganna giyath oya ekakwath denne nathuwa elawai. ekanisa nathi wenna deyak naa. arala dapan ubata kelawwa nisa utath.

    permanent kare naththe attendance na kiyana nisa case eka adinna epa, u boru document hadala dei.
    ekanisa mallita epf/etf dunne nathi ewai, bank account walata mase gane awurudu 2.5 salli watuna ewa thiyena nisa ubata gemak nathuwa prove karanna puluwan.

    aniwa kelawapan, nathnam aniwa pora ubata etf/epf kapapu ewath denne naa. mage yaluwektath okama kala. epf/etf kapuwata as wunama monaath naa.
    u wena job ekakata panna parana ekata yana gaman, aluth ekata giya gaman parana office eka gana labor ekata complain karala, wade dunna uta lassanata.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Kawoda danne bro. Giyata passe ne wade theerenne. Muwa mattu karanna oni. Minissunta jara wada karanawata. Mattu wela nathi nisai natanne ohoma.



    Salli walata gaththa MBA ekak tiyenawa lu. Professional dial ekak namai. Chaater buwek. Nathnam mehema karai da thamanwa 2.5 years goda damma employee kenekta.

    Ow ban. Mala paninawa ban owa ahanakotath. :growl: