බෝයිස් අපේ මල්ලි වැඩ කරන කම්පැණි එකේ වෙන දෙයක් මේක. පහළ විස්තරේ කියවලා, මේකට කරන්න පුලුවන් දෙයක් කියන්න.
වැඩ කරන කම්පැණි එකේ රු. 10000/= basic එකට ලු තියාගෙන ඉන්නෙ ලක්ෂෙ පඩි ගන්න කෙනාටත්. Pay slip දෙන්නෙ නැහැලු. Bank එකට cash deposit machine වලින්ලු deposit කරන්නෙ පඩිය. එහෙම වුණහම salary එකක් විධියට ගණන් ගන්නෙ නැහැලු. Loan එකක්වත් ගන්න බැරිලු ඒ නිසා. පඩිය වෙලාවට දෙන්නෙ නැති නිසා reject වෙනවලු loan එකකට apply කළත්.
පඩියත් මාසෙ ඉවර වෙලා දවස් 20 ක් වත් හිතාමතා පරක්කු කරලලු දාන්නෙ. ඒකට හේතුව, පඩි දාන්න තියෙන සල්ලි වලින්, අයතනයේ අයිතිකාරයාගෙ පෞද්ගලික වැඩ (වාහන වල finance වාරික වෙලාවට ගෙවීම, වෙනත් පෞද්ගලික වියදම් පියවා ගැනීම සහ කම්පැණි එකට එන සල්ලි ඇදලා තමන්ගෙ පෞද්ගලික ගිණුමට අවශ්‍ය ප්‍රමාණය පුරවා ගැනීම) වගේ දේවල් ටික කරගෙන, අන්තිමට අර නොදා බැරි වෙනකොටලු පඩිය දාන්නෙ.
Appointment letter එක දෙන්නෙ contract period ගන්නවා කියලාලු. Interview එකේ දි contract කතා කියන්නෙ නැහැලු. රු. 10000/= බේසික් එක විතරලු mention කරලා තියෙන්නෙ appointment letter එකේ. Permanent ගන්න අයවත් රු. 10000/= බේසික් එකට, දවස් 365 පැය 24 ම අවශ්‍යතාවයමත වැඩ කරන්න ඕනි සහ තවත් අසාධාරණ conditions දාළලු letter එක issue කරන්නෙ වැඩට ආවට පස්සෙ.
EPF ETF කැපුවට පඩියෙන්, අවුරුදු ගාණකින් ගෙවලා නැහැලු. B-Card එකත් පිරෙව්වට, ආයතනයේ තියාගෙන ඉන්නවලු, යවලා නැහැලු. අවුරුදු 5 ට වැඩියෙන් වැඩ කරලා අයින් වෙන කෙනෙක්ට දෙන්න ඕනි Grativity දෙන්නෙ නැහැලු. ඒ අයටත් EPF ETF B-Card එකවත් දෙන්නෙ නැහැලු අයින් වෙනකොට. තාම කිසිම කෙනෙක් මේ වෙනකන් labour department complain කරලා නැහැලු. ඒ නිසා තාම අයිතිකාරයා මට්ටු වෙලා නැහැ.
මේ වෙන අසාධාරණ දේවල් කතා කළොත්, ජොබ් එක එපා කරවලා යන්න වෙන තැනට ගේනවලු. අන්තිමට වැඩ කරපු මාසෙ පඩියත් නොදෙන වෙලාවල් තියෙනවලු සමහර සේවකයන්ට බොරු හේතු දාළා. හැමදේම වංචාවෙන් කපටිකමෙන් මග ඇරලා, Complain කරනවට සේවකයන්ට තර්ජනය කරගෙනලු වැඩ ගන්නෙ.
පරක්කු වෙලා ආවොත් උදේට Attendance report ඇපේට තියාගෙන, අසාධාරණ දේකට කතා කරපු ගමන් report ගැන කියලා තර්ජනය කරනවලු. පෝය දවස්, සෙනසුරාදා සහ ඉරිදා වගේම රෑ වෙනක් වැඩ කරන දවස් ගණන් ගන්නෙ නැහැලු. හැබැයි වැඩ කරන්න ඕනිලු ඒ දවස් වලට අවශ්‍යතාවයමත.
මේකට කරන්න දෙයක් කියන්න. එක පාරට පැනලා චෙක් කළොත් නම් වැරදි ඕනි තරම්. රජයට සහ සේවකයන්ට ගෙවන්න ඕනි සල්ලි වංචා කරනවලු ලොකු කාලෙක ඉඳලා.
මෙන්න ආසන්නතම සිද්ධියක්. අවුරුදු 2.5 ක් වගේ වැඩ කරලා, අයින් වෙන්න හදන කෙනෙක්ට අයිතිකාරයා සලකන විධිය.
Resignation
Owner's Reply

Last edited: