What I mean as smooth is that no after effects. I never drink blended whiskeys. Single malt only with ice cubes and sometimes with a little bit of ice water. Even if you drink more than a half the bottle, the next morning you are fine.![]()
. Optimal taste only comes with room temperature 
You'd be ruining a good scotch if you add ice. Optimal taste only comes with room temperature
![]()
What I mean as smooth is that no after effects. I never drink blended whiskeys. Single malt only with ice cubes and sometimes with a little bit of ice water. Even if you drink more than a half the bottle, the next morning you are fine.![]()

එකටම කියහන්කො ස්මූත් කියන්නෙ මොකද්ද කියල ?
බොනකොට ඒක කොහොමද දැනෙන්නෙ?

ඒවා වැඩිපුර distill කරපුව එතකොට අර spirit ගතිය සෑහෙන්න අඩුයි 
drink එකක් ස්මූත් කියන්නේ බන් alcohol වල spirit ගතිය බොද්දි දැනෙන එක අඩු නම්
උදා: දැන් local බ්රෑන්ඩ් වල spirit ගතිය සැරටම දැනෙනවා නේ අන්න ඒක අඩු වෙන තරමට ස්මූත් ගතිය වැඩි වෙනවා
මේකේ දාල තියන බෝතල් ගානෙන් වැඩි වෙන්න එක හේතුවක් ඒකඒවා වැඩිපුර distill කරපුව එතකොට අර spirit ගතිය සෑහෙන්න අඩුයි

Adiyak gahamuda set wela?