What was the smoothest Whiskey you had?

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    13418406_is

    එකෙන්ම තෝරගන්නෙ Alberta Premium
     
    empiremui

    Member
    Jan 15, 2010
    24
    6
    3
    What I mean as smooth is that no after effects. I never drink blended whiskeys. Single malt only with ice cubes and sometimes with a little bit of ice water. Even if you drink more than a half the bottle, the next morning you are fine.:yes:

    You'd be ruining a good scotch if you add ice :no:. Optimal taste only comes with room temperature ;)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,371
    113
    You'd be ruining a good scotch if you add ice :no:. Optimal taste only comes with room temperature ;)

    You ruin it if you add any mixers. A single malt is nice at room temperature. I agree with you. Its my personal preference to add ice. I like the cold. Ice doesn't ruin it.
    I also keep the Vodka in the deep freezer. I don't take Vodka really, but my wife likes a Vodka Mule...

    Also room temperature is a relative word. Depends on where you live..
    eg Red wine is taken at room temperature. Not the room temperature in SL. Chill it for an hour in the fridge.
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    What I mean as smooth is that no after effects. I never drink blended whiskeys. Single malt only with ice cubes and sometimes with a little bit of ice water. Even if you drink more than a half the bottle, the next morning you are fine.:yes:

    ආ ඒම..
    එගෙනම් ඉතිං චිවාස් & බැලටයින් තමයි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    එකටම කියහන්කො ස්මූත් කියන්නෙ මොකද්ද කියල ?

    බොනකොට ඒක කොහොමද දැනෙන්නෙ?

    drink එකක් ස්මූත් කියන්නේ බන් alcohol වල spirit ගතිය බොද්දි දැනෙන එක අඩු නම් :yes:
    උදා: දැන් local බ්‍රෑන්ඩ් වල spirit ගතිය සැරටම දැනෙනවා නේ අන්න ඒක අඩු වෙන තරමට ස්මූත් ගතිය වැඩි වෙනවා :yes:

    මේකේ දාල තියන බෝතල් ගානෙන් වැඩි වෙන්න එක හේතුවක් ඒක :yes: ඒවා වැඩිපුර distill කරපුව එතකොට අර spirit ගතිය සෑහෙන්න අඩුයි :yes:
     
    Last edited:
    • Like
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    drink එකක් ස්මූත් කියන්නේ බන් alcohol වල spirit ගතිය බොද්දි දැනෙන එක අඩු නම් :yes:
    උදා: දැන් local බ්‍රෑන්ඩ් වල spirit ගතිය සැරටම දැනෙනවා නේ අන්න ඒක අඩු වෙන තරමට ස්මූත් ගතිය වැඩි වෙනවා :yes:

    මේකේ දාල තියන බෝතල් ගානෙන් වැඩි වෙන්න එක හේතුවක් ඒක :yes: ඒවා වැඩිපුර distill කරපුව එතකොට අර spirit ගතිය සෑහෙන්න අඩුයි :yes:

    :cool::cool: Adiyak gahamuda set wela?
     
    • Like
    Reactions: Executer