

උන් ගැනද අපි ගැනද රට ගැනද

විකල්පෙට පුක දෙන උන් තමයි 2015 වෙනස ගෙනල්ලා රට කෑවේ. තව ලැජ්ජ නැතුව ආයෙත් සිස්ටම් චේන්ජ් එකක් ඕන කියනවා. උන චේන්ජ් එක මදි ඇති.![]()
ඔකුන් විකල්පෙට චන්දෙ දෙන්නෙ නැ බන්,.ඔය විකල්පෙ විකල්පෙ ගාන්නෙ ගූ ඇන් පී කුක්කො...



අපේ මිනිස්සු දේශපාලුවන්ගේ සාර්තකත්වය මනින්නෙ ඔලුගෙඩි ගානින්. මිනිස්සුන්ට හවසට ගෙදර යන්න තියන සීටීබී බස් ටික සල්ලිත් නොදී එන උන්ට අරක්කුයි, බත් පැකට් එකයි දීල අතටත් 1500 දීල ඒවට එන මිනිස්සු ගාන් දිහා බල බල අමුතු ආතල් එකක් ගන්නව. එදාට අර ආපු උන් කාපුවයි, බීපුවයි ජරාකරපුවයි, පාරවල් බ්ලොක් වෙච්චයි ගැන කිසි අවුලක් නෑ ඔලුගෙඩි ගාන වැඩි කොයි පැත්තද කියලා හොයන එක තමා එකම ආතල් එක. කවුරු හරි ස්වකැමැත්තෙන් වාසියක් නැතිව පොඩි ප්රමානයක් එකතු උනාම අර ඔලුගෙඩි ගානින් සේරම මනින් උන්ගේ චූන් බහිනවා. අනේ මන්ද ආශික් ලන්තයක් මේක. තමන් කැමති එකාට ජන්දේ දීල නිකන් ඉන්න බෑ, අනික් පැත්තෙ එකාගෙ පුකට ඇගිල්ල ගහල හරි ගූ ටිකක් ගාගෙන ගදයි ගදයි කියලා කෑ ගහන්න තමයි ආස![]()

ඔකුන් විකල්පෙට චන්දෙ දෙන්නෙ නැ බන්,.ඔය විකල්පෙ විකල්පෙ ගාන්නෙ ගූ ඇන් පී කුක්කො...
