NPM මංගල ජන රැලිය

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    FB-IMG-1570725007773.jpg

    FB-IMG-1570725012089.jpg

    FB-IMG-1570725017722.jpg

    FB-IMG-1570725023408.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ දෙයියනේ ඕක තමයි භූමියේ රියලිටිය..ඔන්ලයින් උඩු බුරන්නෙත් ගූ ඇන් පී කාරයො රෙදි ඇදන් සජියට කඩේ යන්ඩ බැරි නිසා..
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    උන් ගැනද අපි ගැනද රට ගැනද

    විකල්පෙට පුක දෙන උන් තමයි 2015 වෙනස ගෙනල්ලා රට කෑවේ. තව ලැජ්ජ නැතුව ආයෙත් සිස්ටම් චේන්ජ් එකක් ඕන කියනවා. උන චේන්ජ් එක මදි ඇති. :angry:
     
    • Like
    Reactions: kinkon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විකල්පෙට පුක දෙන උන් තමයි 2015 වෙනස ගෙනල්ලා රට කෑවේ. තව ලැජ්ජ නැතුව ආයෙත් සිස්ටම් චේන්ජ් එකක් ඕන කියනවා. උන චේන්ජ් එක මදි ඇති. :angry:

    ඔකුන් විකල්පෙට චන්දෙ දෙන්නෙ නැ බන්,.ඔය විකල්පෙ විකල්පෙ ගාන්නෙ ගූ ඇන් පී කුක්කො...
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    ඔකුන් විකල්පෙට චන්දෙ දෙන්නෙ නැ බන්,.ඔය විකල්පෙ විකල්පෙ ගාන්නෙ ගූ ඇන් පී කුක්කො...

    ow. mage yaluwo set 1k innawa wikalpe illana. eth ada galleface gihin :P:P
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    බොරුවට සල්ලි වලට එන මිනිස්සු ලක්ෂයකට වඩා අවංකව රට හදන්න එන එක මිනිහෙක් වටිනවා.බය නැතිව ඔහොම යන්න.
     
    • Like
    Reactions: DangerMan119

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    අපේ මිනිස්සු දේශපාලුවන්ගේ සාර්තකත්වය මනින්නෙ ඔලුගෙඩි ගානින්. මිනිස්සුන්ට හවසට ගෙදර යන්න තියන සීටීබී බස් ටික සල්ලිත් නොදී එන උන්ට අරක්කුයි, බත් පැකට් එකයි දීල අතටත් 1500 දීල ඒවට එන මිනිස්සු ගාන් දිහා බල බල අමුතු ආතල් එකක් ගන්නව. එදාට අර ආපු උන් කාපුවයි, බීපුවයි ජරාකරපුවයි, පාරවල් බ්ලොක් වෙච්චයි ගැන කිසි අවුලක් නෑ ඔලුගෙඩි ගාන වැඩි කොයි පැත්තද කියලා හොයන එක තමා එකම ආතල් එක. කවුරු හරි ස්වකැමැත්තෙන් වාසියක් නැතිව පොඩි ප්‍රමානයක් එකතු උනාම අර ඔලුගෙඩි ගානින් සේරම මනින් උන්ගේ චූන් බහිනවා. අනේ මන්ද ආශික් ලන්තයක් මේක. තමන් කැමති එකාට ජන්දේ දීල නිකන් ඉන්න බෑ, අනික් පැත්තෙ එකාගෙ පුකට ඇගිල්ල ගහල හරි ගූ ටිකක් ගාගෙන ගදයි ගදයි කියලා කෑ ගහන්න තමයි ආස :rofl:
     
    :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    ඔකුන් විකල්පෙට චන්දෙ දෙන්නෙ නැ බන්,.ඔය විකල්පෙ විකල්පෙ ගාන්නෙ ගූ ඇන් පී කුක්කො...

    Gota hari sajiya hari awama hithei karagaththa gonkama kiyala. Neda eroz?:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    e unata system eka wenas karanna one. math windows 10 lap ekak gatta. ubalath system eka wenas karaganna:D:D:yes::yes::D:D
     
    • Like
    Reactions: kinkon