<<ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵල>>

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Presidential Elections 2010
    Mahinda Rajapaksha - 44,036 [67.42%]
    Sarath Fonseka - 20,219 [30.95%]
    Regis.Electors - 84,772
    Total Polled - 65,702 [77.50%]

    Presidential Elections 2015
    Mahinda Rajapaksa - 42,015 [59.08%]
    Maithripala Sirisena - 28,287 [39.78%]
    Regis.Electors - 89,500
    Total Polled - 71,684 [80.09%]


    Reference : https://elections.gov.lk/web/en/elections/elections-results/presidential-elections-results/

    ට්‍රෙන්ඩ් එක හරියට ගෝටාට තියනවනම්. හෙට පොහොට්ටුව 68% වලට වැඩියෙන් ගන්න ඕන. මොකද එළකිරි බ්‍රෝස් ලා හිතනේ ?

    2015 ත් 59%ක් අරන්ද :baffled: තනිකර බයි විමානයක් නෙ මේක :shocked:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2015 ත් 59%ක් අරන්ද :baffled: තනිකර බයි විමානයක් නෙ මේක :shocked:

    මොලේ ඇති බහුතරක් ඉන්න විමානයක් කියල නිවරදි වෙන්ඩ ඔනෙ..:yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP eka meka dinanna echchara force kale naththe ekai.. meke result eka aniwa PresPoll eke result ekata impact ekak wenawa
    ගෝල්ෆේස් එක පුරවල සජිත්ගේ කතාව අහල ගැම්මෙන් ගෙදර ගිහින් පහුවදා පොහොට්ටුව 60%+ අරන් මේක දිනලා පෙන්නුවම හුලං බැස්ස බැලුම වගේ වෙනව යුඑන්පිය :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl: ane yako!!

    ඔව් ඇයි 2015 සිරාට චන්දෙ දීල ඇල්පිටියෙන් දිනෙවුවනම්ද බුද්ධිමත් වෙන්නෙ..උබලට වැරදුනාට ඒ මිනිස්සු වරද්ද ගත්තෙ නැ 2015දි වත්...:P:P
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ගෝල්ෆේස් එක පුරවල සජිත්ගේ කතාව අහල ගැම්මෙන් ගෙදර ගිහින් පහුවදා පොහොට්ටුව 60%+ අරන් මේක දිනලා පෙන්නුවම හුලං බැස්ස බැලුම වගේ වෙනව යුඑන්පිය :P

    meken floating vote set eke vote loku kotasak gota paththata harenawa..trend eka balala denna inna kattyage vote..

    UNP ekata galle face eka purawanne thibbe last campaign meeting eke.. oke power eka bahinawa nov 16 weddi
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඇයි 2015 සිරාට චන්දෙ දීල ඇල්පිටියෙන් දිනෙවුවනම්ද බුද්ධිමත් වෙන්නෙ..උබලට වැරදුනාට ඒ මිනිස්සු වරද්ද ගත්තෙ නැ 2015දි වත්...:P:P

    2015 waraduna kiyanne kohomada?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ කියන්නෙ 2015 හරි ගියා කියලද, :lol::lol:

    gaththa thirane wulak na..

    hithapu tharam hoda une na...

    eth ithin shape..


    mahinda hitiya kiyala mita wada loku hodak wei kiyala uba hithanawada?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gaththa thirane wulak na..

    hithapu tharam hoda une na...

    eth ithin shape..

    මොකක්ද බන් ශේප් ??? 2015 වඩා අද රට කඩාගෙන වැටිල, අර්තික වර්ධන වේගය 2.1 යි.. බෝම්බත් පුපුරෝල උබල මිනිස්සුත් මරල ශේප්ලු, මොලේ පරික්ශා කරගනින් හෙට ස්පිරිතාලෙකට ගිහින්.. :yes::yes: