මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නාමයෝජනා දුන්නට පත්කරලා එවන්නේ මිනිස්සු නෙ. ලිස්ට් එකේ විස්සක් විතර ඉද්දි ඇයි ජනතාව ඔය අයට චන්දෙ දෙන්නේ කියලත් ප්‍රශ්නයක් තියෙනව අපි පෞද්ගලිකව අරය නරකයි මෙයා නරකයි කීවට ඒ පලාතේ මිනිස්සු අසවල් මනුස්සය තමන්ගේ නියෝජිතයා විදිහට තෝරාගන්න කැමති නං අපිට අයිතියක් නෑ ඒවා වැරදියි කියන්න :yes:

    anna ekai.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    :lol::lol:

    2009 මැයි 18 වෙනකම් අපේ රට තිබ්බේ තිස් අවුරුදු යුද්දයක් මැද. දශක ගණනාවකින් රට ආපස්සට ගිය. 2009 මැයි 18 ඉදන් රටේ යටිතල පහසුකම් සීග්‍රයෙන් දියුණු වුණා 2015 වෙනකම්. මේවා උනේ මහින්දගේ ආණ්ඩුව යටතේ. මහින්ද යට‍තේ ලංකාව යම්කිසි මට්ටමටක ඔසවා තැබුවා. අපි එක කුහක කමින් තොරව පිළිගන්න ඕනේ. එත් මහින්දලා හැමදාම ඉන්නේ ඕනේ නැහැ. මහින්ද ජනපති විදියට හිටිය ඇති. අලුත් නායකයෙක් ඕනේ.
    මහින්දගෙන් පස්සේ ලංකාව බාරගන්න, මහින්දගේ දුර්වලතා, අඩුපාඩුකම් හදාගෙන රට ඉස්සරහට යන්න දක්ෂ පුද්ගලයෙක් ඊළගට එන්න ඕනේ. එහෙම තමයි රටක් ඉදිරියට යන්නේ. නැතිව 100% නිවැරදි පාලකයන් ලෝකේ කොහෙවත් නැහැ. 2015 මොකද උනේ?
    ප්‍රශ්නය තියෙන්නේ ඔතන.

    මහින්දටයි, බැසිල්ටයි පොඩඩක් පැත්තකට වෙලා ඉන්න කියපන්කො බන්. බැසිල්ට රට ගැන කැක්කුම චන්දේ කාලෙයි අයියා බලේ ඉන්නකොටයි විතරයි ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,196
    113
    මහින්දටයි, බැසිල්ටයි පොඩඩක් පැත්තකට වෙලා ඉන්න කියපන්කො බන්. බැසිල්ට රට ගැන කැක්කුම චන්දේ කාලෙයි අයියා බලේ ඉන්නකොටයි විතරයි ද?

    බැසිල් නේ පොදුජන පෙරමුණ හැදුවේ. ඒ අයියා බලේ ඉද්දි නෙමේ :rolleyes:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    බැසිල් නේ පොදුජන පෙරමුණ හැදුවේ. ඒ අයියා බලේ ඉද්දි නෙමේ :rolleyes:

    පොදුජන පෙරමුණ හැදුවේ රටට ආදරේටද නැත්නම් ගිලිහුණ බලය නැවත ගන්නද ?. හිතට එකඟව උත්තරය දෙන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,196
    113
    පොදුජන පෙරමුණ හැදුවේ රටට ආදරේටද නැත්නම් ගිලිහුණ බලය නැවත ගන්නද ?. හිතට එකඟව උත්තරය දෙන්න

    දේශපාලකයො හැමෝම බලන්නෙ රාජ්‍ය බලය ගන්න තමයි.

    අපි බලන්න ඕන බලය ගත්තම රටට වැඩ කරන්නේ, වැඩ කළේ මොන දේශපාලකයොද කියලා.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ

    දේශපාලකයො හැමෝම බලන්නෙ රාජ්‍ය බලය ගන්න තමයි.

    අපි බලන්න ඕන බලය ගත්තම රටට වැඩ කරන්නේ, වැඩ කළේ මොන දේශපාලකයොද කියලා.

    ඒක ඇත්ත. උගත් බුද්ධිමත් දේශපාලනයෙන් හම්බ කරගන්න හදන්නේ නැති පිරිසක් තමයි රට බාරගන්න ඕන
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    පොදුජන පෙරමුණ හැදුවේ රටට ආදරේටද නැත්නම් ගිලිහුණ බලය නැවත ගන්නද ?. හිතට එකඟව උත්තරය දෙන්න

    ඔය ලොකුවට කතා කරන අනුරයගෙන් ඇහුවත් කියයි ඌ බලයට ධනයට කොච්චර කෑදරද කියලා.... උන් දේශපාලනය කරන්නේ කහනවට නෙවෙයි පෙරේතකමට.... දේශපාලන බලය කියන්නේ ටැප් එකක්.... ඒක ඇරපු එකා පළවෙනියට කරන්නේ තමන්ගේ දෝත පුරවගන්න එක.... ඊට පස්සේ තමයි පිටාර ගලන වතුර මහජනයාට ලැබෙන්නේ.... ඒ වැටෙන වතුර නිවැරදි දිශාවට යොමු කරගන්න එකත්, අර කියපු දෑතේ පරිමාව අඩු කරගන්න එක තමයි අභියෝගය.... කවදාවත් දෑත නැති කරන්න බෑ...​
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    :yes: 99%k naraka ekaata wada hodai 98%k naraka ekaa..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,196
    113
    උගත් බුද්ධිමත් දේශපාලනයෙන් හම්බ කරගන්න හදන්නේ නැති පිරිසක්

    ඕව නම් වචන විතරයි. හැම දේශපාලකයෙක්ම බලය ගන්න කලින් ඔය ටික කියනවා නේ.

    ක්‍රියාවෙන් වැඩක් කරල පෙන්නපු පිරිසක් පත්කරගන්න ඕන. වැඩක් නොකර ප්‍රතිවාදියා විවේචනය කරල විතරක් චන්දෙ ගන්න බෑ කියල දන්න පිරිසක්. 2015 දි ප්‍රතිවාදියා විවේචනය කරල කටින් බතල හිටෝපු පිරිස බලයට ආවම කරපු දේ දැක්කනෙ. මේ පාර කොහොමත් කට වචනෙට චන්දෙ දෙන්නෙ නෑ මිනිස්සු.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mama me thread eka bump karanawa misak comment karanna yanne na.
    Comment karanawa nam godak dewal thiyenawa GOTA ganai Sajith ganai kiyanna.
    Epara ubala mata banivi mada gahanawa kiyala.

    Ekak mathaka thiya ganin male... GOTA ubala me hithana tharam sudu charithayak nowana vaga. Sajith th ehema thamai.

    Ada meka quote karala thiya ganin. Me rate oya ubala hodai kiyala uda daa gena natana ekak awath wadak karanne na mankolla kanawa misak.

    rate nithiya hari yata kriyathmaka wena dawasak parthana karamu.
    2025 di uba aniwa aluth candidate kenek ta support karanawa saththai.
     
    ithin uba katada chande denne? :rolleyes:
     
    Similar threads