නාමයෝජනා දුන්නට පත්කරලා එවන්නේ මිනිස්සු නෙ. ලිස්ට් එකේ විස්සක් විතර ඉද්දි ඇයි ජනතාව ඔය අයට චන්දෙ දෙන්නේ කියලත් ප්‍රශ්නයක් තියෙනව අපි පෞද්ගලිකව අරය නරකයි මෙයා නරකයි කීවට ඒ පලාතේ මිනිස්සු අසවල් මනුස්සය තමන්ගේ නියෝජිතයා විදිහට තෝරාගන්න කැමති නං අපිට අයිතියක් නෑ ඒවා වැරදියි කියන්න![]()
anna ekai.



