Nerve filling pain?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා දතක Nerve filling කරද්දි සෑහෙන්න රිදෙනවද?

    මෙන්න මේ වගෙ එකකින් හාරනවද බන් අම්බෝ :baffled:

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    නිර්වින්දක භාවිතා කරලා කරන්නේ.
    ඒ නිසා හිරි වැටිලා නිසා වේදනාවක් නැ.

    ඔව් ඔය වගේ ටුල්ස් භාවිතා කරනවා. ඒ හරියටම පල්ස් ඇන්ඩ් රූට්ස් ක්ලියර් කරලා ෆිලින් එක හරියට කරන්න.
    නමුත් වේදනාව දැනෙන්නේ නැ නිර්වින්දක නිසා.

    බය වෙන්න එපා
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Hiri wattala karanna

    Thanks all !
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    doctor has spoken.....
    so nothing to add...
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,248
    40,948
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    නිර්වින්දක භාවිතා කරලා කරන්නේ.
    ඒ නිසා හිරි වැටිලා නිසා වේදනාවක් නැ.

    ඔව් ඔය වගේ ටුල්ස් භාවිතා කරනවා. ඒ හරියටම පල්ස් ඇන්ඩ් රූට්ස් ක්ලියර් කරලා ෆිලින් එක හරියට කරන්න.
    නමුත් වේදනාව දැනෙන්නේ නැ නිර්වින්දක නිසා.

    බය වෙන්න එපා
    Real men don't use that crap ponnayo- mama nam pain eka daragena hitiye- no injections.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහොම පොඩි දෙයක්.....
    නර්ව් ෆිලින්ග් කිරීමේ තාක්ෂනය දියුණු වෙලා තියෙන්නේ.
    පුළුවන් නම් proTaper තාක්ෂනය භාවිතා කරන කෙනෙක් ගාවට යන්න.
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    බොහොම පොඩි දෙයක්.....
    නර්ව් ෆිලින්ග් කිරීමේ තාක්ෂනය දියුණු වෙලා තියෙන්නේ.
    පුළුවන් නම් proTaper තාක්ෂනය භාවිතා කරන කෙනෙක් ගාවට යන්න.

    Thanks මචන්, මොකක්ද මේකේ තියෙන විශේෂත්වේ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොහොම පොඩි දෙයක්.....
    නර්ව් ෆිලින්ග් කිරීමේ තාක්ෂනය දියුණු වෙලා තියෙන්නේ.
    පුළුවන් නම් proTaper තාක්ෂනය භාවිතා කරන කෙනෙක් ගාවට යන්න.

    කිඹුල මාමෙ. අර දත් බලන්න දාන කණ්ණාඩිය එක්කෙනෙක්ගෙ කටට දැම්මට පස්සෙ හොඳට හෝදනවද ? :sorry: මං ඒක හෝදනව දැකල නෑ :(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Nerves filling කරද්දි හිරි වට්ටල කරන්නෙ. Injection එකක් ගහනව කටට. ඒක ගහද්දි නම් චුට්ටක් රිදෙනව. ඊට පස්සෙ මුකුත්ම දැනෙන්නෙ නෑ. දත ඔක්කොම සුද්ද කරල ටෙම්පරි ෆිලින් එකක් කරල ආයිත් දවසක එන්න කියනව. ඊට පස්සෙ ආයිත් සුද්ද කරල ඔක්කොම අයින් වෙලා නම් පර්මනන්ට් ෆිලින් එක දානව නැත්නම් ආයිත් එන්න කියනව.
    කොහොම හරි හොඳටම කකියන්න ගත්ත නම්, X Ray එකෙන් ගොඩක් පැසවල තියේ කියල අහු උනා නම් දවස් 3ක් විතර යන්න වෙනව වැඩේට.
    ඔක්ක‌ොම ඉවර වුණාට පස්සෙ දවස් 3ක් වගේ යනකල් පොඩි වේදනාවක් තියෙනව. ඊට පස්සෙ නැති වෙලාම යනව.
    හැබැයි ඒ නර්ව්ස් ෆිලින් කරපු දත ක්‍රවුන් කරන්න වෙනව බං පුලුවන් ඉක්මණටම. නැත්නම් ලොකු දෙයක් හැපුවොත් කඩල යනව. ඊට පස්සෙ දත් අයින් කරන්න හරි දතක් හයි කරන්න තමයි වෙන්නෙ. ක්‍රවුන් කරන්න නම් 30ක් වගේ යනව එක දතකට මම හිතන විදියට. ඒ කරාම නම් ෆුල් ෂුවර්.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,248
    40,948
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බොහොම පොඩි දෙයක්.....
    නර්ව් ෆිලින්ග් කිරීමේ තාක්ෂනය දියුණු වෙලා තියෙන්නේ.
    පුළුවන් නම් proTaper තාක්ෂනය භාවිතා කරන කෙනෙක් ගාවට යන්න.
    pala ponnayao- toge dental chair eka ussan yanawa reta awilla. :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,398
    7,095
    113
    Nerve filling දත බේරගන්ඩ හොදයි තමයි. ඒත් ඉතිං මල වදයක් බං. මාස ගානක් යනකන් ටික ටික රෙිදෙනවා.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    නිර්වින්දක භාවිතා කරලා කරන්නේ.
    ඒ නිසා හිරි වැටිලා නිසා වේදනාවක් නැ.

    ඔව් ඔය වගේ ටුල්ස් භාවිතා කරනවා. ඒ හරියටම පල්ස් ඇන්ඩ් රූට්ස් ක්ලියර් කරලා ෆිලින් එක හරියට කරන්න.
    නමුත් වේදනාව දැනෙන්නේ නැ නිර්වින්දක නිසා.

    බය වෙන්න එපා

    Ow mageth issaraha datha kara ridenne na tikak vath
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බොහොම පොඩි දෙයක්.....
    නර්ව් ෆිලින්ග් කිරීමේ තාක්ෂනය දියුණු වෙලා තියෙන්නේ.
    පුළුවන් නම් proTaper තාක්ෂනය භාවිතා කරන කෙනෙක් ගාවට යන්න.

    බුදු දත් කිඹුල් අයියේ මේ ටිකට උත්තරයක් දීයන්.

    1. දත් root canal filling කරන එකේ අතුරු ආබාධ තියෙනවද? (විශේෂයෙන් දත් කීපයක්
    පුරවල තියෙනවනම්)
    2. තාම රසදිය තියෙන ඇමල්ගම් එකද පාවිච්චි කරන්නෙ.
    3. දතක පැත්තක් දිරල කැඩිල ගිහිල්ල තියෙන වෙලාවක පුරවන්න පුලුවන්ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Thanks මචන්, මොකක්ද මේකේ තියෙන විශේෂත්වේ?
    accurate, clear & neat.....
    can finish the nerve filling in a single visit

    කිඹුල මාමෙ. අර දත් බලන්න දාන කණ්ණාඩිය එක්කෙනෙක්ගෙ කටට දැම්මට පස්සෙ හොඳට හෝදනවද ? :sorry: මං ඒක හෝදනව දැකල නෑ :(
    sterile කරනු ලැබේ.......එහෙම නැතුව මම නම් මරනවා කිව්වත් උපකරණ භාවිතා කරන්නේ නැත...
    බුදු දත් කිඹුල් අයියේ මේ ටිකට උත්තරයක් දීයන්.

    1. දත් root canal filling කරන එකේ අතුරු ආබාධ තියෙනවද? (විශේෂයෙන් දත් කීපයක්
    පුරවල තියෙනවනම්)
    2. තාම රසදිය තියෙන ඇමල්ගම් එකද පාවිච්චි කරන්නෙ.
    3. දතක පැත්තක් දිරල කැඩිල ගිහිල්ල තියෙන වෙලාවක පුරවන්න පුලුවන්ද?
    1-නැත. නමුත් ස්නායු පිරවීම හරියට කල යුතුය.
    2-පසු ගිය ශතවර්ෂයේ සිටින සමහරක් නම් භාවිතා කරයි. මම නම් නැත.....
    3-පුළුවනි.
     
    • Like
    Reactions: thinking_guy