NPM මංගල ජන රැලිය

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,756
    1,218
    113
    Dinana kena inne senaga vedi meeting eke stage eka uda. Paradina un inne stage eke pahala. Stage eke pahala inna senaga adu una kaaleka, pahala inna un dinai.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ada neda pallewattage meeting eka tiyenne. Sugathadasa eke.. balamu ekata ena minssu. mata hitewnawa etanai hodama vikalpaya tiyenne kiyala. ea manssaya kriyakalapaya meeta wada hodai.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    71856124_2456329577781404_8796673916534784000_n.jpg
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    NPM and UNP dekatama inne ekama supportorsla set eka ne. mun oka thiyana welawe un sajithge raliye. munta ona une paksha dekak kiyala pennanna ekai okath edama damme paw oi ara thaman ganama anawaki kiyapu hadaya
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Musalaya NGO gana katawa rata kana eunta kade yana gaman rata kana bawa hodatama dana dana :angry:

    ane palayan manussayo yanna. masen mase eka eka kade yana wahallu. issella hariyata apeshakayek hoya ganin haraka
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ane palayan manussayo yanna. masen mase eka eka kade yana wahallu. issella hariyata apeshakayek hoya ganin haraka

    minihekta hodai kiyanna ea minihata kade yanna one ne muslayo ubalata wage bath packet ekata desapaluwo hoyanna one ne apita.. :angry:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    :cool::cool::cool:

    මොනවා උනත් ගූ ඇන්ඩ් පී එකට ඔතනට බස් 5ක් වත් එවන්න තිබුනා.. එහෙනම් 50ක් වත් එකතු වෙයි...

    ethakota mun dala inna wikalpa seratama bus yawanna wenawa un meeting thiyana thiyana welawata. munge wikalpama 25 withara thiyanawa.
     
    Last edited:

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    දාපු එක හරියට කියෝපන්. කොච්චර කීවත් අර දේශපාලන පුරුදු අත් අරින්න බෑ අපේ උන්ට :rofl:

    ඉතින් ඔච්චර කැක්කුමක් තිබුන උබ ගියාද ඔතනට. නෑනේ....??

    මම කිව්වේ සාමාන්‍යයෙන් රැස්වීමක් තියන්නේ ජනතාව දැනුවත් කරන්න. දැන් මේ NPM එකේ ආසන සංවිදායකවරු පත් කරගත්තානේ පහුගිය කාලේ. ඉතින් උන්ට බැරි උනාද ස්වේච්ඡාවෙන් මිනිස්සු 50ක් එකතු කරගන්න. එක ආසනේකින් සිස්ටම එක චේන්ජ් කරන්න ඕනකම තියෙන 50ක්. ඔලුගෙඩි ගාන නෙමෙයි. එහෙම කරාම මිනිස්සු බලනව කවුද යකෝ මේ, මුන් කියන දේ අහන්න ඇයි මිනිස්සු එන්නේ කියලා. නිකන්ම ටික ටික විකල්පෙ පැත්තට ඇදෙනවා. ඊටමත් ගූඑන්පී එකේ රැස්වීම දවසෙම ඕකත් තිබ්බේ මිනිස්සු නැති නිසා ඇරෙන්න වෙන මොකටද?

    උබලත් මෙතන ඇවිල්ලා මේ ඉන්නේ බත් පැකට් එකට අරක්කු කාලට එන්නේ නැති ස්වේච්ඡා පුද්ගලයන් කිව්වට වැඩක් නෑ. මේ තියෙන්නේ විකල්පේ හෝදා පාළුව. ෆේස්බුක් එකේ කැම්පේන් කරන්නේ රැල්ල වෙන පැත්තකට ඇදගන්න. එක අපේක්ශකයෙක්ගේ පරාජය අඩුවෙන් පෙන්වන්න. ගම්වල මිනිස්සු දන්නෙවත් නෑ NPM එක ගැන.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,090
    8,100
    113
    රූකඩ රාජ්ජේ
    minihekta hodai kiyanna ea minihata kade yanna one ne muslayo ubalata wage bath packet ekata desapaluwo hoyanna one ne apita.. :angry:

    අඩේ උබව දකිනකන් හිටියේ...ඊයේ ගියේ නැද්ද බෙන්ස් එකෙන් ගෝල්ෆේස් පැත්තේ රවුමක් දාන්න?

    පලි: උබ NPM එකට ගියා නම් උබව පෙන්නපන්කෝ රවුමක් ඇදලා....සූ ගාලා 20ක් විතරනේ ඉන්නේ
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    අඩේ උබව දකිනකන් හිටියේ...ඊයේ ගියේ නැද්ද බෙන්ස් එකෙන් ගෝල්ෆේස් පැත්තේ රවුමක් දාන්න?

    පලි: උබ NPM එකට ගියා නම් උබව පෙන්නපන්කෝ රවුමක් ඇදලා....සූ ගාලා 20ක් විතරනේ ඉන්නේ

    NPM එක ගැන උදේ හවස පෝස්ට් ශෙයාර් කරන මුන් ඔතනට යන්නේ නෑ. එකෙක්වත් යන්නේ නෑ. චන්දේ දවසේ සන්න පොජිත් ට චන්දේ දාලා විකල්පේ විකල්පේ කිය කිය ආයේ පෝස්ට් ශෙයාර් කර කර ඉදීවී. මුන් හිතන්නේ NPM එක ගැන, මහේශ් ගැන පෝස්ට් ශෙයාර් කරාම ගෝඨාට චන්දේ දාන උන් ගොනා වෙලා NPM එකට චන්දේ දාවි කියලා. මුන් NPM එක දිනවන්න නෙමෙයි වැඩ කරන්නේ. ගෝඨාගේ චන්ද කඩන්න :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: