e unata system eka wenas karanna one. math windows 10 lap ekak gatta. ubalath system eka wenas karaganna![]()

බොරුවට සල්ලි වලට එන මිනිස්සු ලක්ෂයකට වඩා අවංකව රට හදන්න එන එක මිනිහෙක් වටිනවා.බය නැතිව ඔහොම යන්න.

e unata system eka wenas karanna one. math windows 10 lap ekak gatta. ubalath system eka wenas karaganna![]()

මේ මිනිස්සුන්ට තිබුනේ හවස් යාමේ හැමෝම වැඩ ඇරිලා එන වෙලාව බලල ඔය පාර අයිනේ හන්දියක වගේ තැනක මේක කරන්න. එහෙනං පාරේ නිකන් වෙන වැඩවලට යන මිනිස්සු හරි ඇවිත් කියන එක අහන් ඉන්නව.

ow. mage yaluwo set 1k innawa wikalpe illana. eth ada galleface gihin![]()
Gota hari sajiya hari awama hithei karagaththa gonkama kiyala. Neda eroz?![]()
විකල්පෙට පුක දෙන උන් තමයි 2015 වෙනස ගෙනල්ලා රට කෑවේ. තව ලැජ්ජ නැතුව ආයෙත් සිස්ටම් චේන්ජ් එකක් ඕන කියනවා. උන චේන්ජ් එක මදි ඇති.![]()
සිස්ටම් එකේද වැරද්ද එක හැන්ඩ්ල් කරන අයගෙද බලන්න ඕන. සිස්ටම් වෙනස් කරල වැඩක් නෑ කබ්බො දාගෙන. නාගා බලපන්, ඉල්ලන්න පක්ෂයක් හොයාගන්න බැරි කබ්බෙක් එනව ඔක්කොම විසුරවල අලුත් කරනව කියල. මුන් විකල්ප උගත්තු විද්වත්තු ස්වාධීන කියාගෙන රාජපක්ෂ විරෝධියෙක්ව ඉස්සරහ ඉන්දගෙන ඉන්නව. ඔහොම රැලියක්වත් තියාගන්න මිනිස්සු නැතුව කරනව කියන ඒව කොහොම කරයිද. දේශපාලනෙ කරන්න දේශපාලකයො ඕන. පරිපාලනෙ කරන්න උගත්තු ඕන. ඕව මාරුකරං බෑ.සාම්ප්‍රදායික හරි මොකක් හරි එහෙම කරා නං මීට වඩා මිනිස්සු ගානකට මෙයාල කියන පණිවිඩේ දෙන්න තිබුන.Saampradaika deshapalanaya karanawidiya neda oya kiyanne.![]()
අපේ මිනිස්සු දේශපාලුවන්ගේ සාර්තකත්වය මනින්නෙ ඔලුගෙඩි ගානින්. මිනිස්සුන්ට හවසට ගෙදර යන්න තියන සීටීබී බස් ටික සල්ලිත් නොදී එන උන්ට අරක්කුයි, බත් පැකට් එකයි දීල අතටත් 1500 දීල ඒවට එන මිනිස්සු ගාන් දිහා බල බල අමුතු ආතල් එකක් ගන්නව. එදාට අර ආපු උන් කාපුවයි, බීපුවයි ජරාකරපුවයි, පාරවල් බ්ලොක් වෙච්චයි ගැන කිසි අවුලක් නෑ ඔලුගෙඩි ගාන වැඩි කොයි පැත්තද කියලා හොයන එක තමා එකම ආතල් එක. කවුරු හරි ස්වකැමැත්තෙන් වාසියක් නැතිව පොඩි ප්‍රමානයක් එකතු උනාම අර ඔලුගෙඩි ගානින් සේරම මනින් උන්ගේ චූන් බහිනවා. අනේ මන්ද ආශික් ලන්තයක් මේක. තමන් කැමති එකාට ජන්දේ දීල නිකන් ඉන්න බෑ, අනික් පැත්තෙ එකාගෙ පුකට ඇගිල්ල ගහල හරි ගූ ටිකක් ගාගෙන ගදයි ගදයි කියලා කෑ ගහන්න තමයි ආස![]()
බත් පැකට් එන කට්ටිය නෑ තමයි. ඒත් ආසන සංවිධායකවරු තමන් ගේ ආසනේ අයව දැනුවත් කරලා ඒ ඒ ආසනෙන් 50 ගානේ ගෙනාවත් මීට වඩා සෙනග ඉන්නවා. Fb එකේ විප්ලව කරාට සාමාන්‍ය මිනිහා මේ මොකෙක්ද කියලවත් දන්නේ නෑ.මේත් නාගා වගේම කෙනෙක්.නාගා සල්ලි එකතු කරා එලිපිට.මෙයාලා කරන්නේ වෙනම propaganda එකක් කියලා හොදට තේරෙනවා.

මුං ඕක තියපු දවස වැරදියි...සපෝටර්ස්ලා ඔක්කොම ගෝල් ෆේස් ගිහින් නේ

සිස්ටම් එකේද වැරද්ද එක හැන්ඩ්ල් කරන අයගෙද බලන්න ඕන. සිස්ටම් වෙනස් කරල වැඩක් නෑ කබ්බො දාගෙන. නාගා බලපන්, ඉල්ලන්න පක්ෂයක් හොයාගන්න බැරි කබ්බෙක් එනව ඔක්කොම විසුරවල අලුත් කරනව කියල. මුන් විකල්ප උගත්තු විද්වත්තු ස්වාධීන කියාගෙන රාජපක්ෂ විරෝධියෙක්ව ඉස්සරහ ඉන්දගෙන ඉන්නව. ඔහොම රැලියක්වත් තියාගන්න මිනිස්සු නැතුව කරනව කියන ඒව කොහොම කරයිද. දේශපාලනෙ කරන්න දේශපාලකයො ඕන. පරිපාලනෙ කරන්න උගත්තු ඕන. ඕව මාරුකරං බෑ.
අවසනාවට කවදාවත් දෙගොල්ලෝ එකට සෙට් වෙන් නෑ. උගත්තු දේශපාලනේ කරන්න ගිහින් චා වෙනවා දේශපාලුවෝ පරිපාලනේ කරන්න ගිහින් දැනට චා කරලා තියෙන්නෙ රටම.
අඩුම තරමේ විකල්ප ටික එකට එකතු උනා නම්.... 
jara cut eka![]()

අපේ මිනිස්සු දේශපාලුවන්ගේ සාර්තකත්වය මනින්නෙ ඔලුගෙඩි ගානින්. මිනිස්සුන්ට හවසට ගෙදර යන්න තියන සීටීබී බස් ටික සල්ලිත් නොදී එන උන්ට අරක්කුයි, බත් පැකට් එකයි දීල අතටත් 1500 දීල ඒවට එන මිනිස්සු ගාන් දිහා බල බල අමුතු ආතල් එකක් ගන්නව. එදාට අර ආපු උන් කාපුවයි, බීපුවයි ජරාකරපුවයි, පාරවල් බ්ලොක් වෙච්චයි ගැන කිසි අවුලක් නෑ ඔලුගෙඩි ගාන වැඩි කොයි පැත්තද කියලා හොයන එක තමා එකම ආතල් එක. කවුරු හරි ස්වකැමැත්තෙන් වාසියක් නැතිව පොඩි ප්‍රමානයක් එකතු උනාම අර ඔලුගෙඩි ගානින් සේරම මනින් උන්ගේ චූන් බහිනවා. අනේ මන්ද ආශික් ලන්තයක් මේක. තමන් කැමති එකාට ජන්දේ දීල නිකන් ඉන්න බෑ, අනික් පැත්තෙ එකාගෙ පුකට ඇගිල්ල ගහල හරි ගූ ටිකක් ගාගෙන ගදයි ගදයි කියලා කෑ ගහන්න තමයි ආස![]()

NPM ekat wisi keranna salli na. ekai oya kauru mona kuwatath gotai sajiya degolloma salli wisi kernawa sahenne na kiyanna ba kathawath eka