මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    ඉන්න අය අතරින් නරක අඩුම රටට වැඩක් කරන්න පුලුවන් රටට වැඩක් කරල පෙන්නපු එකම කෙනා ගෝඨා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    Mama me thread eka bump karanawa misak comment karanna yanne na.
    Comment karanawa nam godak dewal thiyenawa GOTA ganai Sajith ganai kiyanna.
    Epara ubala mata banivi mada gahanawa kiyala.

    Ekak mathaka thiya ganin male... GOTA ubala me hithana tharam sudu charithayak nowana vaga. Sajith th ehema thamai.

    Ada meka quote karala thiya ganin. Me rate oya ubala hodai kiyala uda daa gena natana ekak awath wadak karanne na mankolla kanawa misak.

    rate nithiya hari yata kriyathmaka wena dawasak parthana karamu.
    2025 di uba aniwa aluth candidate kenek ta support karanawa saththai.

    ඌත් නරකයි මූත් නරකයි කියල වැඩක් නෑ බං.... අපි දේශපාලන සංස්කෘතියක් හදන්න ඕන... මේ පාර ගෝඨ දිනුවොත් සමාජගත වන කාරණා මොනවාද...? 1. තහඩු කෑල්ලකට, සිමෙන්ති කොට්ටයකට කෙටියෙන්ම කියනවා නම් නිකං දෙනවා කියල මිනිස්සුන්ගේ චන්දේ ගන්න බෑ.2. සිංහලයව පීචං කරල රටේ මැතිවරණ දිනන්න බෑ. 3. සෘජු තීරණ ගන්න කෙලින් වැඩ කරන්න පුලූවන් එකෙක් තමයි ජනතාවගේ තීරණය නිකං බලියාගෙන ඉන්නවට වඩා අඩුම සමාජ මතයක් හදන එකත් ලොකු දෙයක් නෙවෙයිද...? කතාවක් තියෙන්නේ උඹට ඉර අල්ලන්න බැරිවෙයි... අඩුම වහලයටවත් නැගපං කියල... එතකොට කලින් දුරට වඩා අංශුවක් හරි ඉරට ළං වෙලා නොවැ....
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    කොහොමද අල් සබ්රිගේ පවර් එක.. 3 min වල ඉඳන් බලන්න.
    මදුමාධව කිව්වේ ෂරියා කොරන්න දෙන්නේ නැහැ කියන එකයි. ඒක වැරදි මතයක් නෙවෙයි නේද ?

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Mama me thread eka bump karanawa misak comment karanna yanne na.
    Comment karanawa nam godak dewal thiyenawa GOTA ganai Sajith ganai kiyanna.
    Epara ubala mata banivi mada gahanawa kiyala.

    Ekak mathaka thiya ganin male... GOTA ubala me hithana tharam sudu charithayak nowana vaga. Sajith th ehema thamai.

    Ada meka quote karala thiya ganin. Me rate oya ubala hodai kiyala uda daa gena natana ekak awath wadak karanne na mankolla kanawa misak.

    rate nithiya hari yata kriyathmaka wena dawasak parthana karamu.
    2025 di uba aniwa aluth candidate kenek ta support karanawa saththai.

    Gota 2014 James Paker genalla Asia we lokuma Casino and prostutes center eka hadanna giya Lake House essaraha land eke.
    Ratey face eka Port city kiyala wikka. Kondak tiyena nayakayo kawda tamange country eke main land wikunan kanne

    Army headquarters wikka Shangrila ekata ada mey ratey Army headquarters kiyala permanent hoda building na.

    D R wijeywardena mw. Casino, sex Red Street karanna giya.

    Mewa Sinhala baudda weda walin eth weem neweda.

    Mama hitanne mey denna kawru dinnath Minissu paradai. Ai parana parey mun yanne. SB, RATHTHRAN, BANDULA, LAXMAN YAPA, wagema Badurdeen, hakeem aye set wei. Mun degollongen ain wela hoda minissu udata genna vote karanna buddimath na wahal niwata chinthanaya nisa. Oya unp, sandaney, jvp walata kotu wela hamadama rewati rewati duk vidina ekai mey ratey Pawkaara minissunta uruma karumeya

    Warada karanne politicians newe minissumai. 2020 ta awath tama inne 1780 wahal moda kamey. Dinanne gota or sajith. Wrna choice na. Oya dennagen kawru awath kanna wenawa hambanakata. Gota awoth security status and physical development karai. No freedom. Rajawaru karana dey hari jiyala wedagena inna wenawa.
    Sajith awoth wena de hitanna amarui. Chaos.
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Gota 2014 James Paker genalla Asia we lokuma Casino and prostutes center eka hadanna giya Lake House essaraha land eke.
    Ratey face eka Port city kiyala wikka. Kondak tiyena nayakayo kawda tamange country eke main land wikunan kanne
    D R wijeywardena mw. Casino, sex Red Street karanna giya.

    Mewa Sinhala baudda weda walin eth weem neweda.

    Mama hitanne mey denna kawru dinnath Minissu paradai. Ai parana parey mun yanne. SB, RATHTHRAN, BANDULA, LAXMAN YAPA, wagema Badurdeen, hakeem aye set wei. Mun degollongen ain wela hoda minissu udata genna vote karanna buddimath na wahal niwata chinthanaya nisa. Oya unp, sandaney, jvp walata kotu wela hamadama rewati rewati duk vidina ekai mey ratey Pawkaara minissunta uruma karumeya

    Ow bn, samaharak ta owa therenne na bn. :angry::angry:
    Aurudu 71k uneth ekamane.

    http://www.elakiri.com/forum/showthread.php?p=24835534
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    කොහොමද අල් සබ්රිගේ පවර් එක.. 3 min වල ඉඳන් බලන්න.
    මදුමාධව කිව්වේ ෂරියා කොරන්න දෙන්නේ නැහැ කියන එකයි. ඒක වැරදි මතයක් නෙවෙයි නේද ?

    ඔන්න ඔහොමලු පොහොට්ටු කුක්කො ටික සිංහල ජාතිය රැකගන්නෙ :cool:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    මම නම් විහිළුවටවත් කැමති නෑ මම ඡන්දෙ දෙන්නෙ සජිත්ට කියන්න. මට ඒ තරම් ඌව අප්පිරියයි. :growl:මගේ ඡන්දෙ ගෝඨ මහත්තයට තමයි ඉතින්.:cool:

    සතර පෙර නිමිති වලින් පොරට අඩු පැවදි රුවක් විතරයි
    මහල්ලෙක් , ලෙඩෙක්, මලකදක්
    3 in 1 රටේ අනාගතේ ගැන බයයි තමයි බ්‍රෝ
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    73482750_2635055216570838_6411800549842223104_n.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    කොහොමද අල් සබ්රිගේ පවර් එක.. 3 min වල ඉඳන් බලන්න.
    මදුමාධව කිව්වේ ෂරියා කොරන්න දෙන්නේ නැහැ කියන එකයි. ඒක වැරදි මතයක් නෙවෙයි නේද ?

    සිංහල ජාතිය වෙනුවෙන් කෙලින් කතා කරපු මධුමාධ්ව පැන්නුවා තම්බි ටික සනසන්න..
    කොයි ආණ්ඩුව ආවත් දින්නනෙ තම්බි & දෙමලු
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    පෝරිසාදයා;24855617 said:
    සිංහල ජාතිය වෙනුවෙන් කෙලින් කතා කරපු මධුමාධ්ව පැන්නුවා තම්බි ටික සනසන්න..
    කොයි ආණ්ඩුව ආවත් දින්නනෙ තම්බි & දෙමලු

    Bayyo ekekwath mewata uththara denne na.

    Ganata dakke na wage lissala yanawa :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    ගෝඨ කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් ගෝඨ වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... ගෝඨ තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත....

    එහෙනම් ඇයි ගෝඨට කඬේ යන්නේ....???????

    නැත.... අප ගෝඨට කඬේ යන්නේ නැත.... අපි කරනුයේ පිළිලයක් වූ මතවාදයක් මේ පොළවෙන් උදුරා දමා නව මතවාදයක් මේ පොළවේ රෝපණය කිරීමය....

    මොකක්ද ඔය කියන මතවාදය....????

    සජිත් දිනයි.... ඌට දෙමළ මුස්ලිම් එවුන්ගේ චන්ද තියෙනවා.... සිංහලය 50 ට 50 බෙදෙනවා ඒ නිසා සජිය දිනුම්.... ඔව් එදා මෙදා තුර මේ පොළවේ වල් බිහි වූවා සේ ව්‍යාප්ත වෙලා තියෙන මතවාදය තමයි ඒක... කෙටියෙන් කියනවා නම් ‘‘සිංහලය බෙදෙනවා - අනෙක් එවුන් එක රොත්තකට එක පැත්තකට’’

    ඉතිං.... කිලෝ ගණන් සිංහලයගේ පරමාධිපත්‍ය බලය අරික්කාලක් වූ සුලු චන්දවලට බාල්දු වෙනවා....

    ඒකයි මම කිව්වේ මේක සජිත් - ගෝඨ අතර තරගයක් නෙවෙයි.... මතවාද දෙකක් අතර තරගයක් කියලා...

    සිංහල එවුන් (බෞද්ධ හෝ කතෝලික වේවා* එක පැත්තකට එක අරමුණකට ගාල් වෙන්න කාලේ ඇවිල්ලා.... සිංහලයට කෙලවලා සිංහලයට පස්ස පැත්ත පෙන්නලා මේ රටේ ආණ්ඩු හදන්න බෑ කියන එක පෙන්නන දවස ඇවිල්ලා.... සජියට මේ පාර කෙලවල දැම්මම ඇතිවන අලූත් මතවාදය මොකක්ද....???

    ‘‘සජියට දෙමළයි මරක්කලයයි සපෝට් කළාට සිංහලයා සපෝට් කළේ නෑ.... ඒ හින්ද ඌට රටේ ජනාධිපතිවෙන්න බැරි වුණා.... ’’ කොහොමද ඒක... එතනින් පස්සේ මොකක් වෙයිද...???

    ඔය දැන් සිංහලයට එළිපිට කෝචෝක් කරන එවුන් රහසේ කතා කරන්න පටන් ගනියි.... සිංහලයට කෙළවල බෑ.... ඌව තරහ කරගත්තොත් බඩු බනිස් කියලා... එතකොට අලූත් මතවාදයක් හැදෙයි.... දේශාපාලන හැතිකරේ අලූතින් හිතන්න පටන් ගනියි.... සිංහලයට කෙණහිලි කරන එක, අපගේ සංස්කෘතිය අභිමානය අමු අමුවේ විනාශ කරන දේවල්වලින් ඈත් වෙයි....

    ‘‘ඔය සුලූ ජාතිකයින්ගේ චන්ද නැතිවට ආණ්ඩු හදන්න පුලූවන් වුණාට සිංහලයගේ චන්ද නැත්තං ආණ්ඩු හදන්න බෑ’’

    ඕන්න එතකොට අර කිලෝ එකේ පරමාධිපත්‍යයට නිසි තැන ලැබෙනවා... අරික්කාල, තුන්කාල ගැලවිලා යනවා....

    වැරදිලාවත් සජිය දිනුවොත්.... දේශපාලකය කියනවා ‘‘දැක්කනේ අපි මරක්කලයි දෙමලයි තරහ කරගෙන බෑ.... උන් ඉල්ලන දේ දීලා අපි උන්ගේ චන්ද ටික රැුකගන්න ඕන.... සිංහල එවුන් ඕන දෙයක් සතියෙන් අමතක කරනවා... චන්දයක් ළං වෙන කොට ජොබ් කට්ටක්, සිමෙන්ති කොට්ටක්, වැසිකිළ කටක්, බත් පාර්සලයක්, බෝතලයක් දීලා උන්ව ෂේප් කරගන්න පුලූවන්....’’ එතකොට සිංහල උඹලට හිතෙන්නේ මොකක්ද...? පුක හපාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද...???

    ඒකයි මහා සංඝරත්නයත්, රටට ආදරේ අතිශය බහුතරයක් මේ තීරණාත්මක අවස්ථාවක්, අන්තිම අවස්ථාවක් කියල කියන්නේ.... ආයේ නෝ චාන්ස්.... අපි අපේ රටේ අවතැන් වෙන තැනට වැඬේ සිද්දවෙන එක නියතයි....

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...

    :cool:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කොහොමද අල් සබ්රිගේ පවර් එක.. 3 min වල ඉඳන් බලන්න.
    මදුමාධව කිව්වේ ෂරියා කොරන්න දෙන්නේ නැහැ කියන එකයි. ඒක වැරදි මතයක් නෙවෙයි නේද ?

    :rofl::rofl::rofl:
     
    Similar threads