ඇල්පිටිය සටන කරට කර යනවා

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඇල්පිටිය සටන කරට කර යනවා

    මෝකෙක්වත් 60%ක් ගන්න පාටක් නෑ.:rofl:
     
    • Like
    Reactions: netlife007

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඒ අස්සේ ප්‍රෙසිඩන්ට් සහ ජෙප්පොත් ලොකු සටනක් දෙනවා
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    75%ta 25% karata kara satanakda


    ඔව් බන්

    යුඑන්පි අයට 25% රැකගන්න මාර දුකක් විදින්නෙ..පව්..සමහරු අඩනවලු...කරට කර සටන කියන්නෙ පොහොට්ටු අලිය අනුපාතේ 75ට 25වත් බේරගන්න එකට ඒ පැත්තෙ බාසවෙන්