ඇල්පිටිය සටන කරට කර යනවා

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත් ප්‍රේමදාස ගෝටට වඩා සමහරවිට ඇල්පිටියෙනුත් ජනාධිපතිවරනයේ ගනී.කොහොමත් ගෝටාට දිනන්න බෑ.හුගක් අය ශ්‍රී ලංකා එකෙනි එක 56%ට එකතු කරගෙන 70%කින් ගෝටා දිනනවා කියලා කියනවා ඒ කියන්නේ ගෝටා ලක්ෂ 90ක් චන්දය ගන්න ඕන.එහෙම මැතිවරන ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.ලංකාවේ තිබිලම නෑ.එන්නෙත් නෑ.ඒ වගේ පකේ තර්ක වලට උත්තර දීලා වැඩක් නෑ ශ්‍රී ලංකා එකාට් දුන්න ඔක්කොම ගිහින් සජිත්ට කතිරේ ගහල(පොහොට්‍ටුව එක්ක තියෙන තරහට) ගෝටාගෙන් ඔය 56%න් කොටසකුත් සජිත්ට දීල ගෝට ඇල්පිටියෙන් උනත් පරදින්න බැරි කමක් නෑතාම දෙන්න සටන පටන් ගත්තා විතරයි. දවස් 30ක් උනත් ඇති වෙනසක් වෙන්න.

    Originally Posted by dath kimbula View Post

    කිරියේ ඉන්න දේශපාලනේ කතා කරන කොල්ලනි....
    මු දේශපාලන ලෝල්ලෙක්.......අපතයෙක්....සහ මෝඩ බුරුවෙක්......(CHANDRA
    )

    :yes::yes::yes::yes::yes::yes:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    gotage chanda nemei. unp chanda aduwune ai kiapan :lol:

    යූන්පි එක ඕවගේ දිනලා නෑ. පොහොට්‍ටුවේ උන් කවදාවත් මැද කොලඹ දිනලා තියෙනවද? නෑ.1983 බෙන්තර ඇල්පිටිය යූන්පි එක පැරදුනා හයෙන් පහක බලයක් තියාගෙන.රිචඩ් පතිරන ආවේ ඔය චන්ද වලින්.බෙන්තර ඇල්පිටිය කියන්නේ ඇත්තටම කොමියුනිස්ට් සහ වාමාංශික කඳවුරක්.ඒ අය යූන්පි වගේම ශ්‍රී ලංකා එකත් පැරද්දුවා.දැන් අර පක්ෂ මිය ගිහින් නිසා ඒ අය යූන්පි එකට එරෙහිව එන ඕන එකෙක්ට චන්දය දෙනවා.ගෝටාව එපෞන අය යූන්පි එකට දෙන්නේ නෑ.ඒවා දීලා තියෙන්නේ සිරාට.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යූන්පි එක ඕවගේ දිනලා නෑ. පොහොට්‍ටුවේ උන් කවදාවත් මැද කොලඹ දිනලා තියෙනවද? නෑ.1983 බෙන්තර ඇල්පිටිය යූන්පි එක පැරදුනා හයෙන් පහක බලයක් තියාගෙන.රිචඩ් පතිරන ආවේ ඔය චන්ද වලින්.බෙන්තර ඇල්පිටිය කියන්නේ ඇත්තටම කොමියුනිස්ට් සහ වාමාංශික කඳවුරක්.ඒ අය යූන්පි වගේම ශ්‍රී ලංකා එකත් පැරද්දුවා.දැන් අර පක්ෂ මිය ගිහින් නිසා ඒ අය යූන්පි එකට එරෙහිව එන ඕන එකෙක්ට චන්දය දෙනවා.ගෝටාව එපෞන අය යූන්පි එකට දෙන්නේ නෑ.ඒවා දීලා තියෙන්නේ සිරාට.

    කිරියේ ඉන්න දේශපාලනේ කතා කරන කොල්ලනි....
    මු දේශපාලන ලෝල්ලෙක්.......අපතයෙක්....සහ මෝඩ බුරුවෙක්......
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    සිහින මාලීගා තුලම ජීවත් වෙලා සිහින මාලිගවලම නාකී වෙන UNP කාරයො.:lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තාම සටන කරට කර යනවා ඈ........

    ආයිත් මුගේ ගොන් පොස්ට් වලට reply කරන්නේ නෑ. අහන දේට උත්තර නෑ මූ , ෆකේ logic තියනව. depression සීන් එකක් තියනවා වගේ. හපෝයි මේ මනුස්සයත් පුතානෝ වගේමයි. වෙලාවකට හිතෙනවා පුතනෝ fake එකකින් කිරියට එනවද මන්ද කියල. මුන් දෙන්නගෙම තියෙන්නේ එකම ලක්ෂණ. අනිත් එක අපිට අටිෆිසැල් ඉන්ටලිජොන්ස් නෑ නේ බන් මුගේ පට්ට තර්ක වලට උත්තර දෙන්න.

    :baffled::baffled::baffled:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    තාම සටන කරට කර යනවා ඈ........

    මේ පාරත් ආරක්ෂා කරන්න පුලුවන් ඒවා ආරක්ෂා කරන්න බැරි උනාම දැඩි වේදානාවෙන් හිටපන් තව අවුරුදු පහක් පොන්නයා වගේ බලු කෙඳිරි ගගා. ඇවිල්ලා අදෝනා තියපන් එලකිරියේ උදේ හවස.සුබ පැතුම්.ඇල්පිටිය කියන්නේ බය්යන්ට ටෙම්පරරි ඔර්ගසම් එකක්.:lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ආයිත් මුගේ ගොන් පොස්ට් වලට reply කරන්නේ නෑ. අහන දේට උත්තර නෑ මූ , ෆකේ logic තියනව. depression සීන් එකක් තියනවා වගේ. හපෝයි මේ මනුස්සයත් පුතානෝ වගේමයි. වෙලාවකට හිතෙනවා පුතනෝ fake එකකින් කිරියට එනවද මන්ද කියල. මුන් දෙන්නගෙම තියෙන්නේ එකම ලක්ෂණ. අනිත් එක අපිට අටිෆිසැල් ඉන්ටලිජොන්ස් නෑ නේ බන් මුගේ පට්ට තර්ක වලට උත්තර දෙන්න.

    :baffled::baffled::baffled:

    උඹලට ආටි‍ෆිෂල් බැරිනම් මොන ඉන්ටලිජන්ස් තියෙන්නේ මොලයක් තියෙන්න එපෑය.උඹල වගේ මොලයක් නැති එකෙක් එක්ක වාද කරල තර්ක කරලා වැඩක් නෑ