Dark web Deal karana aya

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඔන්න මම කියල දෙන්නේ කොහොමද මේ [/B][/COLOR]
    10.gif

    :rolleyes:
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    ඔන්න මම කියල දෙන්නේ කොහොමද මේ Dark Website access කරන්නෙ කියලා. Caution
    10.gif

    I. Laptop පරිඝණකයක් භාවිත කරයි නම් හා එහි web camera එකක් ඇත්නම් එය ආවරණය වන පරිදි පොඩි කඩදාසි කොළ කැබැල්ලක් දෙකට නමා කැමරාවට ඔබගේ මුහුණ නොපෙනෙන පරිදි රඳවන්න.

    II. පසුව Google Chrome භාවිත කරන්නෙක් නම් Customize and Control
    Chrome1.png
    බොත්තම ඔබා New Incognito Window එකක් Open කර ගන්න(Ctrl+Shift+N).

    III. පසුව මේ දීල තියෙන වෙබ් ලින්ක් එකට යන්න. http://gooOO.gl/3z5Eki
    (ලින්ක් එකට පිවිසීමට පෙර එහි රතුපාටින් ලියා ඇති 'OO' අකුරු දෙක මකන්න.)

    IV. දැන් Ctrl+F ඔබන්න. එමගින් 'Search Box' එකක් ලැබෙනු ඇති. එහි "Porn, Drugs, guns, etc.." යනුවෙන් ඔබට අවශ්‍යය දෙය type කරන්න. අදාළ ස්ථානය ඔබට පෙන්නාවි.

    V. කැමති ලින්කුවක් තෝරා එහි .onion ඇතුලත් නොවන පරිදි එයට ඉදිිරිපස ඇති නාමය පමණක් copy කර ගන්න(Ctrl+C).

    VI. විවෘත කරනලද Incognito window එකේ address bar එකට paste කරන්න. පසුව Enter යතුර ඔබන්න.

    VII. පසුව ලබා දෙන ප්‍රතිඵල වල archive.is/ සඳහන් අදාළ web address එකක් ලැබෙනු ඇති. එය තුළට ගිය පසු නැවතත් එම පිටුව ඇතුලත තවත් web link (Thumbnail එකක් සහිතව) එකක් පෙන්වාවි. එය click කරන්න. එපමණයි.

    VIII. නැවත පරිඝණකය සාමාන්‍ය වැඩ වලට භාවිතා කිරීමට Restart කර භාවිතා කරනවා නම් සුදුසුයි.

    V. proxy/vpn එකක් භාවිතා කරනවා නම් වඩාත් සුදුසුයි. එහෙත් අවශ්‍ය වන්නේම නැත.

    ඉහත අකුරු කුඩාකර ඇත්තේ අවධානයෙන් කියවීම සනාථ කිරීම සඳහාය. සැමවිටම Incognito window එකක් භාවිතා කරන්න.
    10.gif
    yanna bane ban
    DNS error ekak enawa :confused::confused:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,227
    1
    59,486
    113
    Mother Earth
    මම දවසක් ඔය darkweb site එකේ දැක්කා හොර සල්ලි අච්චු ගහන්නෙ කොහොමද කියල සයිට් එකක්. ලංකාවෙ සයිට් එකක් සිංහලින් ටයිප් කරපු. ඔක්කොම විස්තර තිබ්බා මොනාද ඕන chemicals, iron powder, printer, ink සේරම විස්තර තිබ්බා ෆෝටෝ එක්කම. ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩක්. වැඩේ කියන්නෙ ඒක දිග නමක් තියෙන google blog එකක්. google එකේ keyword search කරල හොයන්න බැරි වෙන්න ටයිප් කරලා images විදිහට විස්තර upload කරල තියෙන්නෙ. මට ඉතින් වැඩක් නැති නිසා මම ටිකක් බලලා close කරලා දැම්මා. සමහර විට ඌ තාමත් කරගෙන යනවා ඇති. :D
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63

    owa wadak na bn.