ගෝඨගෙ_වටේ_ඒවුන්_

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Ow bn eka aththa.
    Mata nam vishwasayak thibune NAGA ge "viwasthawa" vitharai.
    Ekatath kela unane.
    තනිකරම ඇමෙරිකන් ගේම් එකක් බන් මේ චන්දෙ.. වෙනදට ඇමෙරිකාව කිව්වොත් පුක පලාගන්න යන විමල් කෝ මේපාර??? දෙමළුන්ට උකන්න යන ගම්මන්පිල කෝ? මේ එකෙක්වත් අද සද්ද නැහැ. හරියටම වැඩේ ෂුවර් සුමන්තිරන් ගෝටට සෙට් උනොත්, ඒ කියන්නේ ගේමම තමා. ඇමෙරිකන් උන් සිරියාවේ ලිබියාවේ ඉරාකේ ඉරානේ කරන්න හැදුවේ මේ දේ තමයි. තමන්ට ගැති එකෙක් නායකයා කරන්න. හැබැයි ඒ රටවල උන් ඒකට විරුද්ද උනා. එත් ලංකාවේ වෙන්නේ ඇමෙරිකන් එකාලට ගේන්න ඕනා එකාව ලංකාවේ උනුත් ඉල්ලනවා ජනාදිපති කරන්න කියලා. ඉතින් ගෙමක්ම නැහැ වැඩේ. මේ පාර ඇමෙරිකන් තානාපතිනිය කකුලත් පලාගෙන ගිහින් හම්බ උනේ කාවද ඉස්සෙලෝම. මේවා හරි ජුගුප්සාජනකයි පොහොට්ටුවට. රනිල්හාමු මේවා කලානම් ජන්ම ගති කියන්න තිබ්බා. එත් රටේ වැඩිපුරම අමෙරිකන්කාරයෝ ඉන්න පක්ෂේ අමෙරිකන්විරෝදී කියන එකම විහිළුවක් නෙව.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතිං ඒක උඹ කියන්න ඕනේ නෑ අපිත් දන්නව ඔය 35ට වඩා හොඳ උන් ඕනේතරං ඉන්නවා කියල. ඉල්ලන උන්ගෙන් එකෙක්ට එපැයි දෙන්න. චන්ද පොලට ගිහින් "මේ එකෙක්වත් සුදුසු නැත" කියල ලියල එන්නයැ නැතුව.

    චන්දයක් ඇවිත් තියෙනව, අපේක්ෂකයෝ 35ක් ඉදිරිපත් වෙලා තියෙනවා, දිනන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා, චන්දදායකයෙක් හැටියට මේ අවස්ථාවේ කාටද දෙන්නේ කියල කතාකරනවා මිසක් ඔය ඔක්කොම හොරුය එකෙක්වත් වැඩක් නෑය දාර්ශනික කතා වැඩක් නෑ. :no:
    අවුරුදු 70 ගානක් කලේ ඕකනේ.. මේ නොවම්බරෙත් ඒකම කරලා දියුණු වෙමින් පවතින රටක් කියලා කියහන්.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    72196790_10157539602124326_5527157636144824320_n.jpg

    ගුඩාාක් පුත් කියෝන අයිය කෙනෙක්.
    ඉංග්‍රීසි පොත් අමෙරිකාවෙන් ගේන්න ඇති. ලයිබ්‍රි කාඩ් එකට පොල්ල තියලා පොතුත් අරගෙන සිටිසන්ශිප් එකත් දාලා එන්න ඇති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරුදු 70 ගානක් කලේ ඕකනේ.. මේ නොවම්බරෙත් ඒකම කරලා දියුණු වෙමින් පවතින රටක් කියලා කියහන්.
    එහෙනං අරාබි වසන්තේ ගේමු මෙහාටත් හරිද එතකොට
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තනිකරම ඇමෙරිකන් ගේම් එකක් බන් මේ චන්දෙ.. වෙනදට ඇමෙරිකාව කිව්වොත් පුක පලාගන්න යන විමල් කෝ මේපාර??? දෙමළුන්ට උකන්න යන ගම්මන්පිල කෝ? මේ එකෙක්වත් අද සද්ද නැහැ. හරියටම වැඩේ ෂුවර් සුමන්තිරන් ගෝටට සෙට් උනොත්, ඒ කියන්නේ ගේමම තමා. ඇමෙරිකන් උන් සිරියාවේ ලිබියාවේ ඉරාකේ ඉරානේ කරන්න හැදුවේ මේ දේ තමයි. තමන්ට ගැති එකෙක් නායකයා කරන්න. හැබැයි ඒ රටවල උන් ඒකට විරුද්ද උනා. එත් ලංකාවේ වෙන්නේ ඇමෙරිකන් එකාලට ගේන්න ඕනා එකාව ලංකාවේ උනුත් ඉල්ලනවා ජනාදිපති කරන්න කියලා. ඉතින් ගෙමක්ම නැහැ වැඩේ. මේ පාර ඇමෙරිකන් තානාපතිනිය කකුලත් පලාගෙන ගිහින් හම්බ උනේ කාවද ඉස්සෙලෝම. මේවා හරි ජුගුප්සාජනකයි පොහොට්ටුවට. රනිල්හාමු මේවා කලානම් ජන්ම ගති කියන්න තිබ්බා. එත් රටේ වැඩිපුරම අමෙරිකන්කාරයෝ ඉන්න පක්ෂේ අමෙරිකන්විරෝදී කියන එකම විහිළුවක් නෙව.

    උබට විමලගෙ DNA තියනව වගේ.. හැම මගුලටම ඇමරිකාව.. :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙනං අරාබි වසන්තේ ගේමු මෙහාටත් හරිද එතකොට
    වසන්තයද ගිම්හානයද වැඩක් නැහැ. කවුරුහරි පටන් ගන්න ඕනා කොතනකින් හරි. උබලට සුද්දාගෙන් නිදහස ලැබුනේ නිකන්. සටනක් නැහැ. ඒ නිසා නිදහසේ අගය දන්නේ නැහැ. උබලට යුද්දෙක කුරිරු බව දැනුනේ නැහැ මොකද උබලා යුද්ද කලේ උබලගේම උන් එක්ක නිසා. උබලා දන්නේ නැහැ ප්‍රජත්රන්ත්රවාදේ ගැන මොකද උබලා එකාදිපති පාලනයක ඉදලා නැහැ. සුදු සුදු හැටියට දකින්න නම් කළු තියෙන්න ඕනා. පවා දකින්න නම් පින තියෙන්න ඕනා. හොද කරන්න නම් නරක තියෙන්නේ ඕනා. ඒ නිසා උබලා අනිවාර්යෙන් ගෝටා බලේට ගෙන්න ඕනා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබට විමලගෙ DNA තියනව වගේ.. හැම මගුලටම ඇමරිකාව.. :lol:
    නැතුව ඉතින් ගෝටා මාමා අයිස්ලන්ත පුරවසියෙක්ද බන්. ඩලස්, බැසිල්,ගෝටා,ජිඑල් මුන් මොක්කුද බන්. කල්පනාකරලා බලහන්.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    වසන්තයද ගිම්හානයද වැඩක් නැහැ. කවුරුහරි පටන් ගන්න ඕනා කොතනකින් හරි. උබලට සුද්දාගෙන් නිදහස ලැබුනේ නිකන්. සටනක් නැහැ. ඒ නිසා නිදහසේ අගය දන්නේ නැහැ. උබලට යුද්දෙක කුරිරු බව දැනුනේ නැහැ මොකද උබලා යුද්ද කලේ උබලගේම උන් එක්ක නිසා. උබලා දන්නේ නැහැ ප්‍රජත්රන්ත්රවාදේ ගැන මොකද උබලා එකාදිපති පාලනයක ඉදලා නැහැ. සුදු සුදු හැටියට දකින්න නම් කළු තියෙන්න ඕනා. පවා දකින්න නම් පින තියෙන්න ඕනා. හොද කරන්න නම් නරක තියෙන්නේ ඕනා. ඒ නිසා උබලා අනිවාර්යෙන් ගෝටා බලේට ගෙන්න ඕනා.

    Rate Nithiya hariyata thiyenna one bn.
    Nithiya naththam ratak kawada wath diunu wenne na.

    Apta hoda awasthawak mis una eth eka thawa athakin hodai kiyalath hithenawa, mokada 2025 di loku peraliyak ekka aye eka genna puluwan nisa.​
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ප්රෙමේගේ පුතාට වඩා නම් ගෝටා හොදයි. ප්‍රශ්නේ තියෙන්නෙත් ඔතන තමයි.. ගෝටා නිතරගයෙන් දිනන්නේ විරුද්ද පිලේ හරි හමන් එකෙක් නැති නිසා. නැතිනම් ගෝටාගේ දක්ෂතාවයකට හෝ වැඩපිළිවෙලකට නෙමෙයි. ලංකාව ඔය කොයි එකා අතට ගියත් හසුරුවන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ වෙස්ට් එක. එක චිනේ කලත්, රුසියාව කලත් එන්ඩ් රිසල්ට් එක එකයි. ලංකාව ස්වාදීන රටක් නෙමෙයි. එකයි ඇත්ත. කාගෙහරි අතකොළුවක් වෙනවමයි.

    උබට බැරිද චන්දෙ ඉල්ලන්න. උඹට තියනවනේ හොඳ දැනුමක්. හරියටම කිව්වොත් සජිත් සෑර්ගේ ආටිෆිසොල් ඉන්ටලිජන්ස් සිස්ටොම් එකට වඩා චුට්ටක් වගේ වැඩි දැනුමක්.

    :oo::oo::oo:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,980
    1
    8,807
    113
    -~උලක් උඩ-~
    මේකෙ ඉන්න ගොන් පකයලට අමු කැවිලා

    මම දාපො පින්තූරෙ තියෙන්නෙ Contradiction එකක් / පරස්පරයක්.

    එක ජෙප්පෙක් කියනව ගෝඨා ඒකාධිපතියෙක් කියල
    අනික හෝ ඌම තව ටිකකින් කියනව ගෝඨ හොඳයි වටේ ඉන්න එවුන් කරන්න දෙන්නෙ නෑ.

    ඔය දෙකම එකපාර වෙන්න බෑ..

    the two switches cancel each other out:sorry:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Rate Nithiya hariyata thiyenna one bn.
    Nithiya naththam ratak kawada wath diunu wenne na.

    Apta hoda awasthawak mis una eth eka thawa athakin hodai kiyalath hithenawa, mokada 2025 di loku peraliyak ekka aye eka genna puluwan nisa.​
    මම කියන්නේ ගෝටාට ෆෙයාර් චාන්ස් එකක් දෙන්න ඕනා මිනිස්සු ඉල්ලන නිසා. නඩු දාලා වගේ දේවල් කරලා කන්ටෙස්ට් කරන එක වලක්වන එක වැරදියි. එහෙම උනොත් දවසක ගෝටා කියයි මට අවස්තාව දුන්නානම් මම මෙහෙම කරනවා අරම කරනවා කියලා. අවුරුදු 5ක් දීලා බලන්න. එතකොට ගුණ අගුණ තේරේවි. හැබැයි ඔය එක්ස්පරිමන්ට් එක අවුරුදු 70ක් කරලත් තාම ලංකාව රිසල්ට් එක අරගෙන නැහැ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබට බැරිද චන්දෙ ඉල්ලන්න. උඹට තියනවනේ හොඳ දැනුමක්. හරියටම කිව්වොත් සජිත් සෑර්ගේ ආටිෆිසොල් ඉන්ටලිජන්ස් සිස්ටොම් එකට වඩා චුට්ටක් වගේ වැඩි දැනුමක්.

    :oo::oo::oo:
    මට ඉල්ලන බැහැ බන්. :sorry::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෙරුම උඹලට ආදරේට ගෝඨට දෙන්න එපා කියන්නෙ :lol: ඌ කියන දේ අහපල්ල :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වසන්තයද ගිම්හානයද වැඩක් නැහැ. කවුරුහරි පටන් ගන්න ඕනා කොතනකින් හරි. උබලට සුද්දාගෙන් නිදහස ලැබුනේ නිකන්. සටනක් නැහැ. ඒ නිසා නිදහසේ අගය දන්නේ නැහැ. උබලට යුද්දෙක කුරිරු බව දැනුනේ නැහැ මොකද උබලා යුද්ද කලේ උබලගේම උන් එක්ක නිසා. උබලා දන්නේ නැහැ ප්‍රජත්රන්ත්රවාදේ ගැන මොකද උබලා එකාදිපති පාලනයක ඉදලා නැහැ. සුදු සුදු හැටියට දකින්න නම් කළු තියෙන්න ඕනා. පවා දකින්න නම් පින තියෙන්න ඕනා. හොද කරන්න නම් නරක තියෙන්නේ ඕනා. ඒ නිසා උබලා අනිවාර්යෙන් ගෝටා බලේට ගෙන්න ඕනා.
    මේකේ ඉන්න උන් වසන්ත ගෙනල්ල උන්ටත් ඇරගෙන උඹලටත් ඇරලා තවත් මදී වසන්තේම ලු මුන්ට ඕනේ :no:

    ඊට වඩා සජිත්ට චන්දෙ දෙනවා බන් ඒක සැපයි :yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේකේ ඉන්න උන් වසන්ත ගෙනල්ල උන්ටත් ඇරගෙන උඹලටත් ඇරලා තවත් මදී වසන්තේම ලු මුන්ට ඕනේ :no:

    ඊට වඩා සජිත්ට චන්දෙ දෙනවා බන් ඒක සැපයි :yes:
    සජිත් කියන්නේ 80 ගණන්වල චන්දෙ ඉල්ලන ඕනා එකෙක් බන්. උගේ අප්පා උට වඩා තැනක හිටියා ඌ කැරියා උනත්. මේකා හිතන්නේ මිනිස්සු තාම වැඩවසම් යුගේ කියලා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉල්ලපන් බන්...සජිත් වගේ කෙනෙක් ඉල්ලනවානම් උඹ ඉල්ලුවම මොකද වෙන්නේ.:P:P
    සිවාජියා ඉල්ලන්නේ.. මම ඉල්ලුවා වගේ තමා. මම එච්චර කළු නැහැ. බඩත් ටිකක් තියේ හැබැයි. :sorry::sorry:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙනං මෙච්චර ත්‍රෙඩ් දාගෙන නැහෙන්නෙ කවුරු වෙනුවෙන්ද :rolleyes:
    හොද ශ්‍රී ලංකාවක් වෙනුවෙන්. නැත්තම් මගේ හෝටල් සිහිනය වතුරේ. ඉන්වෙස්ට්මන්ට් එක අපරාදේ. අප්‍රේල් මාසේ අරම හිකෙනවා කියලා දන්නවනම් මේ වැඩේට අත ගහන්නේ නැහැ. මාර හිරවීමක බ්‍රෝ ඉන්නේ..