පාසිකුඩා

tin tin

Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    දෙසැම්බර් මාසේ අන්තිමේ පාසිකුඩා පැත්තේ ගිහින් එන්න කියලා බැලුවේ. Night දෙකක් ඉන්න කියලා හදන්නේ. බලන්න යන්න තියෙන තැන් මොනවද මචංලා ????
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    Nothing much other than the beaches.. You can do a dash to Batticaloa. Probably 30 mins or less.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    තෑන්ක්ස් බ්‍රෝ... මඩකලපුවේ නම් ගොඩක් දේවල් තියෙනවා නේද ?

    Yes... The drive along the lagoon is beautiful in the evening. There are boat rides too.
    Visit Kallady beach. Many go there to watch the sunrise.
    We stayed in Amaya Pasikudah Dec 31/ 1 Jan 2019. Only about 10 families were there on the 1st. I got a special rate for the two days.
    I was at Mahiyangana on the 30th Dec and took the shorter road, I think via Padiyatalawa and was horrible. Came back to Kandy other way, Welikanda, Dimbulagala - this road is very good.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දැන් ඒ පැත්තට වැස්ස පටන්ගන්න කාලේ නේද මචං , පොඩ්ඩක් හොයලා බලලා යන්න , එකපාරක් අපි ගිහිං එපා උනා
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    දෙසැම්බර් මාසේ අන්තිමේ පාසිකුඩා පැත්තේ ගිහින් එන්න කියලා බැලුවේ. Night දෙකක් ඉන්න කියලා හදන්නේ. බලන්න යන්න තියෙන තැන් මොනවද මචංලා ????

    BUMP
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    දැන් ඒ පැත්තට වැස්ස පටන්ගන්න කාලේ නේද මචං , පොඩ්ඩක් හොයලා බලලා යන්න , එකපාරක් අපි ගිහිං එපා උනා
    ඔව් බන් දැන් off season ඒ පැත්තට කල්පිටි පැත්තේ යමන්.;)
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මචංලා... නත්තල් නිවාඩුවට පාසිකුඩා යන්න ඉන්නෙ, ගෙදර කට්ටියත් එක්ක. මම පොලොන්නරුවෙන් එහාට ගිහින් නෑ. මේ ප්‍රශ්න වලට දන්න කෙනෙක් උත්තර දෙන්න..
    1. පොලොන්නරුවෙ ඉඳල පාසිකුඩා වෙනකම් යනකොට බලන්න තියෙන ලස්සන තැන් මොනවද?
    2. පාසිකුඩා හා ඒ අවට restaurant මොනවද තියෙන්නෙ? (ගොඩක් ලාබ තැන් නෙවෙයි, සාධාරණ ගානකට තියෙන හොඳ පිරිසිදු තැන්)
    3. පාසිකුඩා අවට බලන්න තියෙන හොඳ තැන් මොනවද?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    මචංලා... නත්තල් නිවාඩුවට පාසිකුඩා යන්න ඉන්නෙ, ගෙදර කට්ටියත් එක්ක. මම පොලොන්නරුවෙන් එහාට ගිහින් නෑ. මේ ප්‍රශ්න වලට දන්න කෙනෙක් උත්තර දෙන්න..
    1. පොලොන්නරුවෙ ඉඳල පාසිකුඩා වෙනකම් යනකොට බලන්න තියෙන ලස්සන තැන් මොනවද?
    2. පාසිකුඩා හා ඒ අවට restaurant මොනවද තියෙන්නෙ? (ගොඩක් ලාබ තැන් නෙවෙයි, සාධාරණ ගානකට තියෙන හොඳ පිරිසිදු තැන්)
    3. පාසිකුඩා අවට බලන්න තියෙන හොඳ තැන් මොනවද?

    1. Ehema balanna nam than na. Kale & Willu wage para depaththe thiyenne. Para nam clear thani line eka ewage thiyenne. Policiyen innawa samahara welawata. Saththu para paninawa samahara than walin.

    2. Pasukuda yanakan honda kanna thanak nam na. Kalkuda town eke than deka thunak thiyenawa tikak sandard ekak thiyena. Town eke innema thambi, pare ayin wenneth na horn gahuwath.

    3. Kalkuda town eke nam ehema mukuth na. Bati paththe nam thiyenawalu. Man gihin na.
     
    • Like
    Reactions: bandarawithana

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    1. Ehema balanna nam than na. Kale & Willu wage para depaththe thiyenne. Para nam clear thani line eka ewage thiyenne. Policiyen innawa samahara welawata. Saththu para paninawa samahara than walin.

    2. Pasukuda yanakan honda kanna thanak nam na. Kalkuda town eke than deka thunak thiyenawa tikak sandard ekak thiyena. Town eke innema thambi, pare ayin wenneth na horn gahuwath.

    3. Kalkuda town eke nam ehema mukuth na. Bati paththe nam thiyenawalu. Man gihin na.

    Thanks!!!
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    මචන් යන අතරමග මාවිල් ආරු සොරෝවුව තියෙනවා (ත්‍රිකුණාමලය පැත්තෙන් ගියොත්) ආයේ දබකොළ පටුණ තියෙනවා ආයේ උබට බලා ගන්න පුළුවන් ලංකාවේ ලොකුම ෂාරියා campus එක ලොල් ...