සජිත් ප්‍රේමදාස $$$

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත් ප්‍රේමදාස $$$

    මෙවර ජනපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ඩිජිටල් ප්‍රචාරණ ව්‍යාපෘතිය තුලින් යූ ටියුබ් වීඩියෝ නිර්මාණකරු අශේන් සේනාරත්න (Ashen Vlogs) වෙනුවෙන් ගෙවා තිබෙන මුදල රුපියල් ලක්ෂ එකසිය දහයකි. (11,000,000)
    සිය වත්කම කැමති පාරිභෝගිකයෙකුට විකිණීමේ අශේන් සේනාරත්නගේ එම අයිතිය අපි පිළිගනිමු.
    එනමුදු ඔහු මේ දිනවල සමාජ ගත කරවමින් පවතිනා අසත්‍ය වීඩියෝ මාලාවේ සැබෑ සත්‍ය සමාජගත කිරීම අපගේ අයිතියයි.
    එම නිසා "අහවලාගේ සහය ගෝඨාට" කියමින් අන්තවාදීන් ඉන්ටර්වීවු කරමින් ඔහු සිදු කිරීමට උත්සාහ ගන්නා මතවාද ශෝධනයේ ඔබ ගොදුරක් නොවන්න.
    අන්තවාදී "අහවලාගේ සහය ගෝඨාට" හිමිවූවාට ගෝඨා පළි නැත. ගෝඨා "අහවලාගේ" සහය ඉල්ලා නැත.

    72940686_2449351645321036_117619393092911104_n.png

    EZfPdSM.jpg
     
    Last edited:

    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    අර ඉන්දික තොටවත්ත කරන්නෙත් ඔය වගේ වැඩැක් ඔය විවේචනය පදනම් රහිතයි මොකක්ද ඩොලර් කාක්කෙක් කියන්නත් බෑනේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Oka nam mada scene ekak :lol:
    kawuda ban owa ganan ganne

    anika sirawata okun ape gota sir ta support karanawa kiwwat api chande nodi innawada? nane ban kawurudu support kalath natath gota sir ape wiraya
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අර ඉන්දික තොටවත්ත කරන්නෙත් ඔය වගේ වැඩැක් ඔය විවේචනය පදනම් රහිතයි මොකක්ද ඩොලර් කාක්කෙක් කියන්නත් බෑනේ

    අපොයි නෑ මිනිහ හරි හොඳයි.කියන්න දේවල් තියනවා මහලොකු ජෝතිෂ්‍ය කාරයා ගැන පව්නේ වැඩක් නැ. අපේ නෑ කෙනෙක්ට මරු වැඩක් කරලා තිබුණ. මුන් සල්ලි වලට ඕනි දෙයක් කරන ජාතිය..
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    72049443_2341143192680957_3181519856558145536_n.jpg

    71960944_2341143179347625_7086418501908299776_n.jpg

    Namal’s Media Coordinator Behind FB Fake News Campaign

    Namal Rajapaksa’s staff member Kelum Priyankara is the mastermind behind a massive fake news operation targeting SLPP’s political opponents, Colombo Telegraph can reveal.

    Kelum Priyankara holds the official title of media coordinator to Namal Rajapaksa the MP from Hambantota. His uncle Gotabaya Rajapaksa is running for president in the November 16 election.

    Priyankara is the originator of a series of fake news posts claiming UNF candidate Sajith Premadasa slaughtered seven pregnant elephants in Habarana to fulfill a vow after he won the candidacy of the UNP.

    On Thursday (10) soon after Premadasa’s rally at Galle Face, Priyankara circulated images on Facebook claiming that a man standing behind the UNP candidate was Dr Shafi who performed sterilisations. The same post also ridiculed Premadasa for being childless.

    Namal%E2%80%99s-Media-Coordinator-Kelum-Priyankara-Behind-FB-Fake-News-Campaign.jpeg

    The young MP from Hambantota prides himself on a cosmopolitan outlook and regularly chastises the UNP and other parties for spreading fake news and misinformation. However, one of the biggest generators of misinformation is a well-entrenched staff member within his own fold.

    Kelum-Priyankara-and-Gotabaya-Rajapaksa.jpeg

    Kelum Priyankara and Gotabaya Rajapaksa

    Kelum Priyankara was once also questioned by the Criminal Investigation Department over a complaint made by UNP MP Gayantha Karunatilleka, also on the grounds that he spread fake news about Karunatilleka putting promotional labels on flood relief items. However to date he remains a member of Namal Rajapaksa’s staff.

    colombotelegraph
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙවර ජනපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ඩිජිටල් ප්‍රචාරණ ව්‍යාපෘතිය තුලින් යූ ටියුබ් වීඩියෝ නිර්මාණකරු අශේන් සේනාරත්න (Ashen Vlogs) වෙනුවෙන් ගෙවා තිබෙන මුදල රුපියල් ලක්ෂ එකසිය දහයකි. (11,000,000)
    සිය වත්කම කැමති පාරිභෝගිකයෙකුට විකිණීමේ අශේන් සේනාරත්නගේ එම අයිතිය අපි පිළිගනිමු.
    එනමුදු ඔහු මේ දිනවල සමාජ ගත කරවමින් පවතිනා අසත්‍ය වීඩියෝ මාලාවේ සැබෑ සත්‍ය සමාජගත කිරීම අපගේ අයිතියයි.
    එම නිසා "අහවලාගේ සහය ගෝඨාට" කියමින් අන්තවාදීන් ඉන්ටර්වීවු කරමින් ඔහු සිදු කිරීමට උත්සාහ ගන්නා මතවාද ශෝධනයේ ඔබ ගොදුරක් නොවන්න.
    අන්තවාදී "අහවලාගේ සහය ගෝඨාට" හිමිවූවාට ගෝඨා පළි නැත. ගෝඨා "අහවලාගේ" සහය ඉල්ලා නැත.

    72940686_2449351645321036_117619393092911104_n.png

    EZfPdSM.jpg

    ඉස්සරවගේ නෙමෙයි බං දැන් මිනිස්සු මොඩම නැහැ ඔවුන් තීරණය කොට අවසන් මොන මගුල් දැම්මත් එක නම් නවත්වන්න බැහැ අනෙක මොන මුසලයෙක් සහය දුන්නත් මිනිස්සුන්ට එකෙන් පලක් නැහැ අපි දෙන්න ඔනැ අපිට හිතට වදින , ඇගෙන දැනෙන නායකයෙකුට ජන්දය
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඉස්සරවගේ නෙමෙයි බං දැන් මිනිස්සු මොඩම නැහැ ඔවුන් තීරණය කොට අවසන් මොන මගුල් දැම්මත් එක නම් නවත්වන්න බැහැ අනෙක මොන මුසලයෙක් සහය දුන්නත් මිනිස්සුන්ට එකෙන් පලක් නැහැ අපි දෙන්න ඔනැ අපිට හිතට වදින , ඇගෙන දැනෙන නායකයෙකුට ජන්දය

    හරිට හරි බන් .... හැබැයි මුන් එක එකා. කොටා ගන්න කොට තවත් හොදයි.. මුන්ගෙ පැටිකිරියම එලියට එනවා...
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    ඔබ තවමත් UNPද? ඝොටට දෙන්න හිත හදා ගන්න බැරිද?
    එහෙනම් දීපන් NPM එකට.

    එක පට්ට.