Deshapremi muslim waru Gota ta

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    72134488_1214010922130190_2706306636066062336_n.jpg

    :):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට දීපල්ලා :yes: ආයේ ඉතිං ඊට වඩා සුපිරිසිදු බෞද්ධ සිංහල කෙනෙක් හොයන්න වෙන්නේ නෑ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට දීපල්ලා :yes: ආයේ ඉතිං ඊට වඩා සුපිරිසිදු බෞද්ධ සිංහල කෙනෙක් හොයන්න වෙන්නේ නෑ
    ට්‍රැක්ටරේ විජාතික බාන්ඩයක් නෙමෙයිද බ්‍රෝ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ට්‍රැක්ටරේ විජාතික බාන්ඩයක් නෙමෙයිද බ්‍රෝ.
    ලකුණ වැඩක් නෑ සිවුරට ඔය ඔක්කොම යටයි.

    මෙච්චර ජාති ආලේ තියෙන එකෙක්වත් අපේ හාමුදරුවන්ට සපෝට් කරන්නේ නෑ නෙ වෙන වෙන විකල්ප පස්සේ යනව බොරුවට
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලකුණ වැඩක් නෑ සිවුරට ඔය ඔක්කොම යටයි.

    මෙච්චර ජාති ආලේ තියෙන එකෙක්වත් අපේ හාමුදරුවන්ට සපෝට් කරන්නේ නෑ නෙ වෙන වෙන විකල්ප පස්සේ යනව බොරුවට
    :sorry::sorry::sorry: