<b>ජාතික ආරක්ෂාව, ආර්ථිකය, ජාතින් අතර අන්‍යොන්‍ය සුහදතාවය, බෞද්ධ සංස්කෘතිය මේ හැම අංශයක්ම කෑවා....</b>
ව්‍යවස්තාව (19), අන්තර්ජාතික සම්බන්ධතා (චීන්නු හොරු), සංවර්ධන ව්‍යාපෘති (වරාය), රාජ්‍ය සේවය (උස නං සිකුරිටි) ... ඔය එක උදාහරණෙ ගානෙ දැම්මෙ

<b>ජාතික ආරක්ෂාව, ආර්ථිකය, ජාතින් අතර අන්‍යොන්‍ය සුහදතාවය, බෞද්ධ සංස්කෘතිය මේ හැම අංශයක්ම කෑවා....</b>

උඹ කියපංකෝ කරපු හොද වැඩ ටික.... එතකොට ලේසියි අපිට පූර්විකාවක් ගන්න.... ජාතික ආරක්ෂාව, ආර්ථිකය, ජාතින් අතර අන්‍යොන්‍ය සුහදතාවය, බෞද්ධ සංස්කෘතිය මේ හැම අංශයක්ම කෑවා.... පොතක් ලියන්න පුලූවන් කරුණු වෙන වෙනම ගත්තොත්... අනේ ප්ලීස් දැන් කියන්න එපා මහින්දගේ කාලේ අරක වුණා මේක වුණා කියල... ඌ කරපු නිසානේ ඌව යවල මුන්ව ගෙන්න ගත්තේ.... උන් කරපු නිසා මුන් කරනවා කියන ලොසින්ජර් තර්ක එපා පීස්....
Nae dan oya Montessori level watenawa nw frnd.. oya tharkaya goda naguwa mae anduwa ratata ahithakara dewal rashiyak kara ae nisa mae anduwa pannanna ona kiyala.. ithin man aehuwe monawadha ae ratata karapu ahithakara dewal kiyana ekai?
උඹ කියපංකෝ කරපු හොද වැඩ ටික.... එතකොට ලේසියි අපිට පූර්විකාවක් ගන්න.... ජාතික ආරක්ෂාව, ආර්ථිකය, ජාතින් අතර අන්‍යොන්‍ය සුහදතාවය, බෞද්ධ සංස්කෘතිය මේ හැම අංශයක්ම කෑවා ඔව් ඇත්තටම කෑවා.... පොතක් ලියන්න පුලූවන් කරුණු වෙන වෙනම ගත්තොත්... අනේ ප්ලීස් දැන් කියන්න එපා මහින්දගේ කාලේ අරක වුණා මේක වුණා කියල... ඌ කරපු නිසානේ ඌව යවල මුන්ව ගෙන්න ගත්තේ.... උන් කරපු නිසා මුන් කරනවා කියන ලොසින්ජර් තර්ක එපා පීස්....

එකම දේ අහන්න එපා බං.... එළකිරියේ පහුගිය මාස 02 - 03 අතර ත්‍රෙඞ් කියෙව්වත් ඕන තරම් නසරාණි කේස් හොයා ගන්න පුලූවන්.... ලියන්න ගියොත් පිටු ගණන් ලියන්න වෙයි.... මම පුංචි ප්‍රශ්නයක් අහන්නද...? ඇයි මේ ආණ්ඩුව තව දුරටත් තියාගත යුත්තේ...????![]()
උන් කරපු නිසා මුන් ගෙනාව. මුන් කාපු නිසා අයෙම උන් ට දුන්නම හරිද. ගෝඨා ගැන පැහැදීමක් තියනවා. ඒත් අනිත් උන් 2015ට කලින් හිටිය හැතිකරේ ම නේ ?![]()
Oita wada hodha utharayak man balaporoththu una..mae anduwa Sajith dinoth wenas wei.. ube ilaga prashnaya ai Sajith dinanna ona kiyana ekanam? Mage uthare wenna Sajith paradha unoth thawa awrudu 10kin rate civil aragalayak athi wei aith 88-89 kalayata rata yai..ae civil aragaledhi billata yanne ada mage puthage wayase lamai ..ethakota ubatai matai wenne forum wala debate karanna nemai concentrated camp wala ubei magei lamaiwa hoyanna

Oita wada hodha utharayak man balaporoththu una..mae anduwa Sajith dinoth wenas wei..
Oya mahatharu denama wela aran kiyanako ehanam mae anduwa nisa ratata ath una ahithakara prathipala
ව්‍යවස්තාව (19), අන්තර්ජාතික සම්බන්ධතා (චීන්නු හොරු), සංවර්ධන ව්‍යාපෘති (වරාය), රාජ්‍ය සේවය (උස නං සිකුරිටි) ... ඔය එක උදාහරණෙ ගානෙ දැම්මෙ![]()
Oita wada hodha utharayak man balaporoththu una..mae anduwa Sajith dinoth wenas wei.. ube ilaga prashnaya ai Sajith dinanna ona kiyana ekanam? Mage uthare wenna Sajith paradha unoth thawa awrudu 10kin rate civil aragalayak athi wei aith 88-89 kalayata rata yai..ae civil aragaledhi billata yanne ada mage puthage wayase lamai ..ethakota ubatai matai wenne forum wala debate karanna nemai concentrated camp wala ubei magei lamaiwa hoyanna
Oita wada hodha utharayak man balaporoththu una..mae anduwa Sajith dinoth wenas wei.. ube ilaga prashnaya ai Sajith dinanna ona kiyana ekanam? Mage uthare wenna Sajith paradha unoth thawa awrudu 10kin rate civil aragalayak athi wei aith 88-89 kalayata rata yai..ae civil aragaledhi billata yanne ada mage puthage wayase lamai ..ethakota ubatai matai wenne forum wala debate karanna nemai concentrated camp wala ubei magei lamaiwa hoyanna
ඉතින් බං සජිත් අලුතෙන් කාවවත් ගේන්නේ නෑ...රනිල් අගමැති...ඇමති මණ්ඩලේ එහෙමමයි...මහේෂ් දිනුවත් රනිල් අගමැති...ඇමති මණ්ඩලේ වෙනසක් වෙන එකක් නෑ...ඔන්න පල්ලෙවත්ත jvp එකට සපෝර්ට් කරනවලු ඒ ගමන...
පහුගිය අවුරුදු 15 කාලය ගත්තොත් හොරා කාලා හරි නොකා හරි රට වෙනුවෙන් වැඩක් කරේ රාජපක්ෂ ආණ්ඩුවෙන් විතරයි....රනිලා පාටලී ගිහින් රෙදි ඇදන් open කරපු ගොඩක් ව්‍යාපෘති මහින්දලා පටන් ගනිපුවා....කෙරවලපිටියට 9 km හයිවේ එක හදාගන්න බැරිඋනා අවුරුදු 4ක් ගිහිල්ලත්...මොනෝ රේල් අනංමනං ඔකූම ගෝටා ගේ කලින් ආණ්ඩුවේ ගහපු ප්ලෑන්...
හරි දැන් කතා කරමු.... පොයින්ට් එකක් ආවම ලේසියි කතා කරන්න.... සජිත් ආවොත් සජිත්ට මොනවද කරන්න පුලූවන් වෙන්නේ.... පුංචිම තැනකින් පටන් ගමුකෝ.... සජිත් පටන් ගත්තේ සහනාධාර මානසිකත්වය කර උඩ තියාගෙන... ඒ කියන්නේ 80 - 90 දශකයේ පියානෝ අනුව යමින්.... ඒක විහිලූවක් වුණාට පස්සේ දැන් කියන්නේ මොනවද... මම ජනතාව වෙනුවෙන් මැරෙනවලූ.... කකුල් දෙක ලගට යනවලූ... පැය 24 ම වැඩලූ.... ඕන්න ඔය වගේ ප්‍රාදේශිය සභා චන්දයක පොරොන්දු දෙනවා.... දැන් දවස් දෙක තුනක ඉදන් බුවා වන් මෑන් ෂෝ එකක් ගැන කතා කරනවා... සජිත් කියන චරිතය දිහා බැලූවත් අසාර්ථක පුද්ගලයෙක්.... හරි සජිය ජනාධිපති වුණා කියමු... කවුද අගමැති.... රනිල්, පාඨලී, මංගල කවුද....? ඔය සුසංයෝග එකක්වත් හරියන්නේ නෑ..... 19 ව්‍යවස්ථාව අනුව ජනපති - අගමැති එක මතයක ඉන්න ඕන.... උඹ ඔය කියන දේවල් වෙන්නේ සජිත් ජනාධිපති වුනොත්..... තනිකරම යූඇන්පිය යන්නේ සුලූජාතික ඉල්ලීම් උඩ... දැන් බලපං ප්‍රාදේශිය සභාවක් දෙකට බෙදා ගන්න දෙමල්ලූ මුස්ලිම් එවුන් පොරකනවා... ජාතික ප්‍රශ්නයකට විස`දුම හොයන්න උන් ඉල්ලන්නේ මොනවද...? ඉස්සරහටත් එහෙමමයි... සජිත් දිනුවොත් අවුරුදු 05 ක් යන කොට මේක කෑලි කෑලිවලට කඩපු පිස්සන් කොටුවක් වෙනවා...

19 තමයි ලොකුම අපරාධය
අස්ථාවර ආණ්ඩු කියන්නේ මුන්ට කල්ලමරේ වගේ දෙයක්.... ගිය දවස්වල රිෂාඞ්ලා හකීම්ල මහේශාක්‍ය ලීලාවෙන් හිටියේ... රට පාලනය කරන්නේ උන් වගේ... අපි මක්කම යනවා ගිහිල්ල ඇවිල්ල කියනවා.... අපි නැතිව ආණ්ඩු හදන්න බෑ... අපිට අරක දුන්නොත් විතරයි මේකට අත උස්සන්නේ.... අරව මේවා ගොඩයි.... මේ වෙන කොටම මුන්ගේ හුළං බැහැලා.... නෝ කතා නෝ සිනා.... සජිය ආවෝත් ආයෙත් අපි නැතිව දිනන්න බෑ කියන මතය ඇත්ත වෙනවා... ඒක බොරු කරන්නම ඕන.... ඔය මතය රටට පිළිකාවක්... අක්කර ගණං කැලෑ එලිවෙන්නේ.... මුස්ලිම් කොලනි බිහිවෙන්නේ හොදම අමාත්‍යාංශ අන්තවාදින්ට යන්නේ මෙන්න මේ මතය නිසා... අරික්කාල අරික්කාල විදියට හිටියොත් ඇති.... මහේෂ් කියපු සම්පුර්ණ කතාව බලන්න
මහින්ද හොරා කාපු එක කමක් නැහැ කියමුකෝ. ඒත් ඒ කාලේ තම්බින්ට ලැබුණ දේවල් හොඳටම වැඩි බන්. ඒකයි තාමත් ගෝඨා ට චන්දේ දෙනවද නැත්ද කියලා එක තීරණයකට එන්න බැරි.
මහේෂ් කියපු සම්පුර්ණ කතාව බලන්න
මහින්ද හොරා කාපු එක කමක් නැහැ කියමුකෝ. ඒත් ඒ කාලේ තම්බින්ට ලැබුණ දේවල් හොඳටම වැඩි බන්. ඒකයි තාමත් ගෝඨා ට චන්දේ දෙනවද නැත්ද කියලා එක තීරණයකට එන්න බැරි.
මහින්ද හොරා කාලත් නැ තම්බින්ට කියල හම්බුන අමුතු දේකුත් නැ..තොපි නම් පුදුම සත්තු යකෝ බෝම්බ් ගහල 300ක් මරල දාල දැන් කියනව මහින්දගෙ කාලෙ ලැබුන දේවල් වැඩීලු, කටින්ද උබල ඔය කතා කරන්නෙ...නොදකින්..
උඹ කියපං මහේෂ් සහ ඌ වටේ ඉන්න එවුන් හොරු නෙවෙයි කියල උඹට දෙන්න පුලූවන් සහතිකේ මොකක්ද...?