පෝරිසාදයා;24739787 said:Bike wala palayan..
පෝරිසාදයා;24847980 said:නුවරින් ගලහ හරහා දෙල්තොට යන්න ඕනෙ.දෙල්තොට ඉදන් යන බස් එක නම් දන්නෙ නෑ.කොහොමත් උඹලට ටිකට් ගන්න තැන බැහලා පයින් 3km වගෙ යන්න වෙනවා කොන්ඩගල /james seat. නුවරින් වැන් එකක් හයර් කර ගන්න බලපන්..නැත්නම් එපා වෙයි .ගිය සතියේ ත් ගියා වැස්ස.. විව් එක නෑ..එතකොට චොර.
නුවර වෑන් හයර් එකට ගන්න තියෙන තෑනක් දන්නවද බන්. cab service නෙවෙයි නිකම් පාරෙ නවත්තලා තියෙන හයර් යන එවා