නුවරින් ගලහ හරහා දෙල්තොට යන්න ඕනෙ.දෙල්තොට ඉදන් යන බස් එක නම් දන්නෙ නෑ.කොහොමත් උඹලට ටිකට් ගන්න තැන බැහලා පයින් 3km වගෙ යන්න වෙනවා කොන්ඩගල /james seat. නුවරින් වැන් එකක් හයර් කර ගන්න බලපන්..නැත්නම් එපා වෙයි .ගිය සතියේ ත් ගියා වැස්ස.. විව් එක නෑ..එතකොට චොර.