හොද වැඩේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්

    රැකියාවක් කර ස්වාධිනව ජීවත්වීමට තරුණ දියණිය ගත් තීරණයට දැඩිව විරුද්ධ වෙමින් විවාහවන ලෙස බලකරමින් ඇයට වධ හිංසා කළ බව කියන මවුපිය යුවළකට පැමිණිලිකාර දියණිය පීඩාවට පත්කිරිම සහ ඇය රැඳී සිටින ස්ථානයට යාම තහනම් කරමින් අධිකරණය නියෝගයක්
    නිකුත් කර තිබේ.
    තමා විදේශයක උසස් අධ්‍යාපනය අවසන් කර 2016 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඉන් පසුව මවුපියන් සහ තමන් අතර අදහස් හා ජීවන විලාශය සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර හට ගත් බචක් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.
    "අයාලයේ යන ගැහැනියක්, ගණිකාවක්. මැරෙනවා නම් හොඳයි" ආදී වශයෙන් තම මෑණියන් ඇගේ ඥාතීන් සමග එක් වී තමාට නිතරම නින්දා අපහාස කරමින් වාචිකව පීඩා කරන බව ද පසුව පියා විසින් තමා දම්වැල්වලින් බැඳ දමා නිවසේ හිරකර තැබූ බව ද පවසමින් පැමිණිලිකාර තරුණිය අධිකරණයේ ආරක්‍ෂව

    ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.
    තමාගේ මතකය නැතිවන ආකාරයේ බෙහෙතක් ලබාදෙන ලෙස ඉල්ලමින්ම වුපියන් 2018 අප්‍රේල් මාසයේදී තමා
    වෛද්‍යවරයකු වෙත රැගෙන ගිය බවත්, තමන් අඳින පළඳින ආකාරය වෙනස්කර රැකියාවෙන් ඉත්වී ඉක්මනින් විවාහ වන
    ලෙස බල කරමින් ඔවුන් මේ සියල්ල සිදුකළ බවත් පැමිණිලිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කර නිබිණි.
    තමා රැකියාවේ නියුතු ස්ථානයට පැමිණන පියා කලහකාරි ලෙස හැසිරෙමින් තම හිතමිතුරන්ට පහර දෙන බවක්. තමාට සහාය දෙන සියලු දෙනාටම නින්දා අපහාස කරමින් ප්‍රචණ්ඩකාරව හැසිරෙන බවත් සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති පැමිණිලිකාරිය අධිකරණයෙන් ඉල්ලා තිබුනේ තමන්ට ස්වාධීනව ජීවත් වීමේ අයිතිය ලබාදෙන ලෙසය.
    දෙපාර්ශවයෙන් ඉදිරිපත් කෙරුණු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම පැමිණිලිකාරීය ස්වාධීන පුද්ගලයකු බවත්, ඇයට නිදහසේ ජීවත් වීමේ අයිතිය ඇති ඛත් සඳහන් කරමින් ආරක්‍ෂණ ආඥාවක් නිකුත් කළේය.
    පැමිණිලිකාර දියණිය තාවකාලිකව පදිංචි යම් ස්ථානයකට ඇතුළු වීම හෝ ඇය පීඩාවට ලක්කිරීම වළකාලමින් ද ඇය රැකියාව කරන ස්ථානයට ඇතුළු වීම වළකාලමින් ද ඇයට සහ ඇයට සහාය

    දෙන යම් පුද්ගලයකුට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම වළකාලමින් ද මෙම ආරක්‍ෂණ ආඥාව නිකුත් කර තිබේ.
    කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය 11 වැනිදා ආරක්ෂණ ආඥාවක් නිකුත් කළේය.
    සැප්තැම්බර් මස 12 වැනිදා සිට ඉදිරියට වසරක් බලපැවැත්වෙන පරිදි මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය
    නිකුත් කරනු ලැබුවේ එම 24 හැවිරිදි තරුණිය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සැලකිල්ලට ගනිමිණි.
    මෙම සිද්ධියට අදාළ මවුපිය යුවළ නොතිසි මත අධිකරණයට කැඳ වූ මහේස්ත්‍රාත්වරයා තරුණිය වෙනුවෙන් ආරක්‍ෂණ නියෝගය නිකුත් කිරිමෙන් පසුව ඒ දෙදෙනා රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරිර ඇප මත මුදාහැරියේය.

    ________

    හ හ හා... රට පිට යවල පොඩි කාලෙ ඉදන් හදල සල්ලි වියදම් කරල ටින්කිරි ගාගෙන....

    ගියානම් නැවිත් ඉන්න ඕන... දෙමව්පියොන්ට ලැජ්ජ ඇති ඉතින් පව් වැඩේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරු හිච්චියො :love: මේ වගේ අය තව වැඩි වෙනවනං සුපිරි ජනගහනය අඩු වෙනව :love: සිරාවට කසාද බඳින එකයි ලමයි හදන එකයි යල්පැන ගිය සංකල්ප. අනාගතේ අවුලක් වුනොත් කෘතිමව සංසේචනය කරල කෘතිම ගර්භාශ වල ලමයි හදන්නැතෑ :yes:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මරු හිච්චියො :love: මේ වගේ අය තව වැඩි වෙනවනං සුපිරි ජනගහනය අඩු වෙනව :love: සිරාවට කසාද බඳින එකයි ලමයි හදන එකයි යල්පැන ගිය සංකල්ප. අනාගතේ අවුලක් වුනොත් කෘතිමව සංසේචනය කරල කෘතිම ගර්භාශ වල ලමයි හදන්නැතෑ :yes:

    2 or 3 child policy ekak genna one..nathnam kohomath anagathe awulak thama.. :baffled::baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2 or 3 child policy ekak genna one..nathnam kohomath anagathe awulak thama.. :baffled::baffled:

    no child policy එකක් ගේන්න ඕනෙ. සත්තු වගේ ගර්භාශෙන් *කල වදන එක නවත්තල ආර්ථිකමය සමාජයීය අවශ්‍යතා ඇනලයිස් කරල අවශ්‍ය ප්‍රමාණෙට විතරක් කෘතිමව තෝරගත්තු sperms eggs සංසේචනය කරල වර්ගයා බෝ කරන්න ඕනෙ. පිටසක්වල ජීවීන් කරන්නෙ එහෙම. මිනිස්සු තාම සත්තු වගේ ප්‍රාථමිකයි :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෝඩ කතා කියවන එකේ සීමාවක් තියාගනින් බන්, :confused::confused:
     
    • Like
    Reactions: Rahula Kasun

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මරු හිච්චියො :love: මේ වගේ අය තව වැඩි වෙනවනං සුපිරි ජනගහනය අඩු වෙනව :love: සිරාවට කසාද බඳින එකයි ලමයි හදන එකයි යල්පැන ගිය සංකල්ප. අනාගතේ අවුලක් වුනොත් කෘතිමව සංසේචනය කරල කෘතිම ගර්භාශ වල ලමයි හදන්නැතෑ :yes:

    මේ කෙල්ල නම් ෆුල් ෆන් එකේ ඇති නේද බන්...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    no child policy එකක් ගේන්න ඕනෙ. සත්තු වගේ ගර්භාශෙන් *කල වදන එක නවත්තල ආර්ථිකමය සමාජයීය අවශ්‍යතා ඇනලයිස් කරල අවශ්‍ය ප්‍රමාණෙට විතරක් කෘතිමව තෝරගත්තු sperms eggs සංසේචනය කරල වර්ගයා බෝ කරන්න ඕනෙ. පිටසක්වල ජීවීන් කරන්නෙ එහෙම. මිනිස්සු තාම සත්තු වගේ ප්‍රාථමිකයි :(

    තනියම ඉන්න තැනකුත් තියෙලු...
    ෆන් ඇනිමල්...
    යකො අපිටනෙ තට්ටු පිට තට්ටු ගහලත් මෙහෙම නැත්තෙ...

    රෙන්ට් එකට ගන්න ඕන කොලබ පැත්තෙන් :baffled::baffled:

    smell fishy ban (amzin,:baffled::baffled:)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෝඩ කතා කියවන එකේ සීමාවක් තියාගනින් බන්, :confused::confused:

    මෝඩ කතාවක් වෙන්නෙ කොහොමද ගෝඨගෙ ඡන්ද කඩන බයියෝ ? :angry: දියුණු වෙනකොට එහෙම තමා. අවශ්‍ය ප්‍රමාණෙට නිශ්පාදනය කලහම ඇති ඕනෙවට වඩා හදල අපරාධකාරයො බිහි කරන්නෙ නැතුව :yes: උඹලට ඉතිං මේව යුරෝපෙ හරි ඇමරිකාවෙ හරි පටං ගන්නකං ඉන්න ඕනෙ. ඊට පස්සෙ කියයි අන්න සුද්දොත් කරනව ඒක තමා හොඳ කියල. අපි කිව්වහම මෝඩ කතා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩ කතාවක් වෙන්නෙ කොහොමද ගෝඨගෙ ඡන්ද කඩන බයියෝ ? :angry: දියුණු වෙනකොට එහෙම තමා. අවශ්‍ය ප්‍රමාණෙට නිශ්පාදනය කලහම ඇති ඕනෙවට වඩා හදල අපරාධකාරයො බිහි කරන්නෙ නැතුව :yes: උඹලට ඉතිං මේව යුරෝපෙ හරි ඇමරිකාවෙ හරි පටං ගන්නකං ඉන්න ඕනෙ. ඊට පස්සෙ කියයි අන්න සුද්දොත් කරනව ඒක තමා හොඳ කියල. අපි කිව්වහම මෝඩ කතා.

    මෝඩ කතා කියවන එකේ සීමවක් තියාගනින් බන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තනියම ඉන්න තැනකුත් තියෙලු...
    ෆන් ඇනිමල්...
    යකො අපිටනෙ තට්ටු පිට තට්ටු ගහලත් මෙහෙම නැත්තෙ...

    රෙන්ට් එකට ගන්න ඕන කොලබ පැත්තෙන් :baffled::baffled:

    smell fishy ban (amzin,:baffled::baffled:)

    තනියෙම ඉන්න ඕනෙ නෑ. communal society එකක් හැදුන නං හොඳයි බං හැමෝම එකතු වෙන. දැන් තියෙන depression epidemic එක එහෙම ගොඩක් මිනිස්සු අසීමිත ලෙස තනි වෙන්න යෑමෙන් වෙලා තියෙන්න :sorry: අර වගේ කෘතිමව අවශ්‍ය ප්‍රමාණෙට හදල හදන ලමයි මුලු community එකේම අය බලාගත්ත නං මරු :love: පිටසක්වල දියුණු ජීවියො එහෙම කරනව ඇත්තෙ :yes:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,897
    113
    මෙන්න මෙතන...
    no child policy එකක් ගේන්න ඕනෙ. සත්තු වගේ ගර්භාශෙන් *කල වදන එක නවත්තල ආර්ථිකමය සමාජයීය අවශ්‍යතා ඇනලයිස් කරල අවශ්‍ය ප්‍රමාණෙට විතරක් කෘතිමව තෝරගත්තු sperms eggs සංසේචනය කරල වර්ගයා බෝ කරන්න ඕනෙ. පිටසක්වල ජීවීන් කරන්නෙ එහෙම. මිනිස්සු තාම සත්තු වගේ ප්‍රාථමිකයි :(

    ORIONTHUMA muge fake ekak wage..:rofl::rofl::rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    no child policy එකක් ගේන්න ඕනෙ. සත්තු වගේ ගර්භාශෙන් *කල වදන එක නවත්තල ආර්ථිකමය සමාජයීය අවශ්‍යතා ඇනලයිස් කරල අවශ්‍ය ප්‍රමාණෙට විතරක් කෘතිමව තෝරගත්තු sperms eggs සංසේචනය කරල වර්ගයා බෝ කරන්න ඕනෙ. පිටසක්වල ජීවීන් කරන්නෙ එහෙම. මිනිස්සු තාම සත්තු වගේ ප්‍රාථමිකයි :(

    පිස්සන් කොටුවට වයිෆයි දුන්න එකා කව්ද :dull:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,404
    113
    Mother Earth
    මේ ගෑනිව හොයා ගත්තොත් හොඳට හුක්න්න පුළුවන්. දාර බඩුවක් වෙන්න ඇති.:cool: