හිච්චියේ බලාගෙනයි අරයත් මෙහෙම කෙනෙක් උනොත් . :sorry::sorry::sorry:
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Oct 15, 2019 #21 හිච්චියේ බලාගෙනයි අරයත් මෙහෙම කෙනෙක් උනොත් .
hichchiputha Well-known member Jan 3, 2018 39,933 35,868 113 වොන්ඩර් ලැන්ඩ් Oct 15, 2019 #22 P o o L said: හිච්චියේ බලාගෙනයි අරයත් මෙහෙම කෙනෙක් උනොත් . Click to expand... kauda ban ? මෙහෙම අය ඉන්නව බන්, හරි ඉනිපෙන්ටන්ට් බන් මම එහෙම කෙනෙක්ගෙ වට්ස් ඇප් පික් එකකට මැසේජ් කලා සෙක්සි පික් එක කුක්කු ටිකක් දෙන්න කෝ කියල ඒකි පික් එක රිමොව් කරල කියහන්කො... නෝ ලක්
P o o L said: හිච්චියේ බලාගෙනයි අරයත් මෙහෙම කෙනෙක් උනොත් . Click to expand... kauda ban ? මෙහෙම අය ඉන්නව බන්, හරි ඉනිපෙන්ටන්ට් බන් මම එහෙම කෙනෙක්ගෙ වට්ස් ඇප් පික් එකකට මැසේජ් කලා සෙක්සි පික් එක කුක්කු ටිකක් දෙන්න කෝ කියල ඒකි පික් එක රිමොව් කරල කියහන්කො... නෝ ලක්
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Oct 15, 2019 #23 hichchiputha said: kauda ban ? මෙහෙම අය ඉන්නව බන්, හරි ඉනිපෙන්ටන්ට් බන් මම එහෙම කෙනෙක්ගෙ වට්ස් ඇප් පික් එකකට මැසේජ් කලා සෙක්සි පික් එක කුක්කු ටිකක් දෙන්න කෝ කියල ඒකි පික් එක රිමොව් කරල කියහන්කො... නෝ ලක් Click to expand... අර ඔයා කීව එක්කෙනා. ඈක් යකොව් ඔහොම එකක් යැවලා ඉතිං එහෙම උන එක අහන්නත් දෙයක් ද.
hichchiputha said: kauda ban ? මෙහෙම අය ඉන්නව බන්, හරි ඉනිපෙන්ටන්ට් බන් මම එහෙම කෙනෙක්ගෙ වට්ස් ඇප් පික් එකකට මැසේජ් කලා සෙක්සි පික් එක කුක්කු ටිකක් දෙන්න කෝ කියල ඒකි පික් එක රිමොව් කරල කියහන්කො... නෝ ලක් Click to expand... අර ඔයා කීව එක්කෙනා. ඈක් යකොව් ඔහොම එකක් යැවලා ඉතිං එහෙම උන එක අහන්නත් දෙයක් ද.
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Oct 15, 2019 #24 hichchiputha said: ...මවුපියන් සහ තමන් අතර අදහස් හා ජීවන විලාශය සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර හට ගත් බචක් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි. "අයාලයේ යන ගැහැනියක්, ගණිකාවක්. මැරෙනවා නම් හොඳයි" ආදී වශයෙන් තම මෑණියන් ඇගේ ඥාතීන් සමග එක් වී තමාට නිතරම නින්දා අපහාස කරමින් වාචිකව පීඩා කරන බව ද... Click to expand... සමහර විට කෙල්ලගේ චර්යාවේ වරදක් නිසා තමන්ගේ දරුවා බේරගන්න දෙමව්පියන් මෙහෙම හැසිරෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැතුව සාමාන්‍ය විදියට විවාහ වෙන්න අකමැති කෙල්ලෙක් නම් මමත් කෙල්ලගේ පැත්තේ...
hichchiputha said: ...මවුපියන් සහ තමන් අතර අදහස් හා ජීවන විලාශය සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර හට ගත් බචක් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි. "අයාලයේ යන ගැහැනියක්, ගණිකාවක්. මැරෙනවා නම් හොඳයි" ආදී වශයෙන් තම මෑණියන් ඇගේ ඥාතීන් සමග එක් වී තමාට නිතරම නින්දා අපහාස කරමින් වාචිකව පීඩා කරන බව ද... Click to expand... සමහර විට කෙල්ලගේ චර්යාවේ වරදක් නිසා තමන්ගේ දරුවා බේරගන්න දෙමව්පියන් මෙහෙම හැසිරෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැතුව සාමාන්‍ය විදියට විවාහ වෙන්න අකමැති කෙල්ලෙක් නම් මමත් කෙල්ලගේ පැත්තේ...