Vehicle insurance

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    NCWdI8j.png

    mona ponnayekda ban me???
     
    Last edited:

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    බම්ප්,
    බයික් එකක් ගත්තා සිංහලූ, insurance, leasing එතනින් කරල දුන්නා, ඇසට් ලයින් තමයි ලීසිං එක,
    ඉන්ෂුවරන්ස් එක ෆෙයාර්ෆස්ට් එකෙන්,

    මේකයි දැන ගන්න ඕන, ඉන්ෂුවරන්ස් කාඩ් එක ගන්න යද්දි කොහොමද වෙන්නේ,?
    අපි ගානක් දෙන්න ඕනද,? ගත්ත තැනින් කරල දෙනවා කිව්වා හින්ද තමා දැනගන්න ඕන, හරියටම

    මං ඔය මගුල් දන්නේ නෑ බන්, කිරියේ නැද්ද හොද ආටිකල් ඕව ගැන ලියපු
     
    bump,
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    kauruwath wadiya nokiwwata Peoples Insurance eka sahenna hondai dan. mage claim 2k kisima aulak nathuwa karala dunna

    කවුද ඉන්නෙ තව පීපල්ස් ඉන්සුරන්ස් දාපු අය..මාත් වාහනෙ ඉන්සුරන්ස් එක මාරු කරනවා මේ පාර peoples insurance එකට ශ්‍රිලංකා එකෙ ක්ලෙම් දෙකයි (20000ක් වගෙ)..50 තිබ්බ premium එක 72ක් ඇවිල්ලා මේ පාර. ගත්ත ක්ලෙම් ටික ඉලග අවුරුද්දේ premium එකට ඇඩ් කරල එවන්නෙ ..🙄
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    පෝරිසාදයා;24852816 said:
    කවුද ඉන්නෙ තව පීපල්ස් ඉන්සුරන්ස් දාපු අය..මාත් වාහනෙ ඉන්සුරන්ස් එක මාරු කරනවා මේ පාර peoples insurance එකට ශ්‍රිලංකා එකෙ ක්ලෙම් දෙකයි (20000ක් වගෙ)..50 තිබ්බ premium එක 72ක් ඇවිල්ලා මේ පාර. ගත්ත ක්ලෙම් ටික ඉලග අවුරුද්දේ premium එකට ඇඩ් කරල එවන්නෙ ..🙄

    Math People's Insurance dala thiyenne eka wahanekata, lease ekath People's Leasing nisa danna une. Claim ganiddi hamoma ehema thamai ban, premium eka wedi karanawa.

    Anith eka dala thiyenne Ceylinco Insurance, unge premium eka kohomath wadi hebai claim process eka lesi