ඔබතුමා මේකේ ඉන්න ගොඩක් අය ගෝඨා ගේ පැත්තට එකතු කරන්න වෑයමක් ගත්ත නේද ?. ඒ විදිහටම විකල්පේ ගැන මිනිස්සුන්ට පැහැදිළි කරලා දෙන්න පුළුවන් පිරිසක් එකතු උනොත් කරන්න බැරි නම් නැහැ. මම විකල්පේ කිව්වේ මහේෂ්... මම විකල්පෙට චන්දේ දුන්නොත් දෙවෙනි මනාපෙට ගෝඨා වෙයි. මොකද ඔහුත් ශක්තිවන්තයෙක් (හොඳට හෝ නරකට) .
මම ගෝඨට කඩේ ගියේ නෑ... මම මගේ මතය කිව්වා එච්චරයි.... මගේ එළකිරි ලයිෆ් එකේ 90% ක් දේශපාලනය.... හො`ද ප්රශ්නයක්... ඇයි මහේෂ්ට මතයක් හදන්න බැරි....? උත්තරය හදන්න බෑ.... මහේෂ් හරි නාගා හරි කියන දේ තමයි මගේ වටේ හොරු නෑ අපි සුද්දයි කියල.... දැන් නාගා එන්න ඉස්සරවෙලාම සුද්දේ දුන්නනේ.... අපි කලින් කිව්ව නාගා හොරෙක් ඌ හරියන්නේ නෑ කියල... ඒක අද ඇත්ත වෙලා... මහේෂ් ගැන වුණත් කියන්න තියෙන්නේ ඒක තමයි.... ඇයි ඒ....???
මහේෂ් මෙච්චර කල් ආපු ගමන් මගේ රටට කරපු එකම එක දෙයක් කියපං බලන්න.... අනිත් එක වර දේශපාලනයට එන එවුන් කියන එක තමයි අපි හොරා කාල නෑ අපි සුද්දයි කියලා.... ඒක මිත්යාවක්.... මොකද උන්ට අවස්ථාව ලැබිල නෑ.... 100% ක් අවංක දේශපාලනය කරන්න බෑ.... ඒක දවසකට හරි දේශපාලන තනතුරක් දරපු එවුන් දන්නවා.... උදාහරණයක : අපිට පුංචි කාලේ රචනාවක් දුන්නොත් මම රජ වුණොත් කියලා අපි ලියනවා හිතට එන දේවල්.... හැබැයි දවසක් හරි රජ කරපු එකෙක්ට ඒ රචනාවම දුන්නම ඌට ලියන්න අමාරු වෙනවා.... ඔ්න්න ඔ්කයි තත්වේ... මහේෂ් එනවා නම් එන්න ඕන දැන් නෙවෙයි... ඌ දේශපාලනය කරන්න ඕන.... සමාජ සේවයට බහින්න ඕන..... වේදිකාවල මහ පාරේ රස්තියාදු වෙන්න ඕන.... අමතක කරන්න එපා.... බෝම්බයක් පිපිරිල අහිංසක මිනිස්සු මැරුණේ ඌ හමුදාපති වෙලා හිටපු කාලේ... ඌම කියනවා ඌ ඒක දැක්නේ නිව්ස්වලින් කියල... අපේ රටේ මිනිස්සු හරි පුදුමයි බං.... උන් කවදාවත් ඉගෙන ගන්නේ නෑ.... නාගා ඉගැන්නුවා.... සක්විති ඉගැන්නුවා... උන් ඔක්කොම මිනිස්සු ඇන්දුවේ වෙනස්ම ආතල් එකක් පෙන්නලා.... වෙනසෙන් ආතල් ගන්න එපා යකෝ... ආතල් එක වෙනස් කරපං...