විකල්ප වලට දෙන සහෝදරයින්ගෙන් ඉල්ලීමක්...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඔබතුමා මේකේ ඉන්න ගොඩක් අය ගෝඨා ගේ පැත්තට එකතු කරන්න වෑයමක් ගත්ත නේද ?. ඒ විදිහටම විකල්පේ ගැන මිනිස්සුන්ට පැහැදිළි කරලා දෙන්න පුළුවන් පිරිසක් එකතු උනොත් කරන්න බැරි නම් නැහැ. මම විකල්පේ කිව්වේ මහේෂ්... මම විකල්පෙට චන්දේ දුන්නොත් දෙවෙනි මනාපෙට ගෝඨා වෙයි. මොකද ඔහුත් ශක්තිවන්තයෙක් (හොඳට හෝ නරකට) .

    මම ගෝඨට කඩේ ගියේ නෑ... මම මගේ මතය කිව්වා එච්චරයි.... මගේ එළකිරි ලයිෆ් එකේ 90% ක් දේශපාලනය.... හො`ද ප‍්‍රශ්නයක්... ඇයි මහේෂ්ට මතයක් හදන්න බැරි....? උත්තරය හදන්න බෑ.... මහේෂ් හරි නාගා හරි කියන දේ තමයි මගේ වටේ හොරු නෑ අපි සුද්දයි කියල.... දැන් නාගා එන්න ඉස්සරවෙලාම සුද්දේ දුන්නනේ.... අපි කලින් කිව්ව නාගා හොරෙක් ඌ හරියන්නේ නෑ කියල... ඒක අද ඇත්ත වෙලා... මහේෂ් ගැන වුණත් කියන්න තියෙන්නේ ඒක තමයි.... ඇයි ඒ....???

    මහේෂ් මෙච්චර කල් ආපු ගමන් මගේ රටට කරපු එකම එක දෙයක් කියපං බලන්න.... අනිත් එක වර දේශපාලනයට එන එවුන් කියන එක තමයි අපි හොරා කාල නෑ අපි සුද්දයි කියලා.... ඒක මිත්‍යාවක්.... මොකද උන්ට අවස්ථාව ලැබිල නෑ.... 100% ක් අවංක දේශපාලනය කරන්න බෑ.... ඒක දවසකට හරි දේශපාලන තනතුරක් දරපු එවුන් දන්නවා.... උදාහරණයක : අපිට පුංචි කාලේ රචනාවක් දුන්නොත් මම රජ වුණොත් කියලා අපි ලියනවා හිතට එන දේවල්.... හැබැයි දවසක් හරි රජ කරපු එකෙක්ට ඒ රචනාවම දුන්නම ඌට ලියන්න අමාරු වෙනවා.... ඔ්න්න ඔ්කයි තත්වේ... මහේෂ් එනවා නම් එන්න ඕන දැන් නෙවෙයි... ඌ දේශපාලනය කරන්න ඕන.... සමාජ සේවයට බහින්න ඕන..... වේදිකාවල මහ පාරේ රස්තියාදු වෙන්න ඕන.... අමතක කරන්න එපා.... බෝම්බයක් පිපිරිල අහිංසක මිනිස්සු මැරුණේ ඌ හමුදාපති වෙලා හිටපු කාලේ... ඌම කියනවා ඌ ඒක දැක්නේ නිව්ස්වලින් කියල... අපේ රටේ මිනිස්සු හරි පුදුමයි බං.... උන් කවදාවත් ඉගෙන ගන්නේ නෑ.... නාගා ඉගැන්නුවා.... සක්විති ඉගැන්නුවා... උන් ඔක්කොම මිනිස්සු ඇන්දුවේ වෙනස්ම ආතල් එකක් පෙන්නලා.... වෙනසෙන් ආතල් ගන්න එපා යකෝ... ආතල් එක වෙනස් කරපං...​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    sajit dinanawa ban gotata ekatuwena parana setteka nisa minissu akametten inne

    ලස්සන තර්ක බං.... මහින්ද දුන්නේ පොල් රොටී.... මුන් දෙන්නේ නිකං රොටී... දැන් උඹ කියපං අවුරුදු 3 - 4 ක් එක දිගටම කාපු රොටිය ද එපා වෙන්නේ දැනට අවුරුදු ගාණකට කලින් කාපු පොල් රොටිය ද එපා වෙන්නේ....??? අඩුම මහින්දගේ රොටියේ පොල් හරි තිබ්බා.... සජිත් මගෙත් එක්ක හොරු එක්ක ගමනක් නෑ කියන කොට උගේ පිටිපස්සේ ඉන්න සෙට් එක ඌට රවනවා...​
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මම ගෝඨට කඩේ ගියේ නෑ... මම මගේ මතය කිව්වා එච්චරයි.... මගේ එළකිරි ලයිෆ් එකේ 90% ක් දේශපාලනය.... හො`ද ප‍්‍රශ්නයක්... ඇයි මහේෂ්ට මතයක් හදන්න බැරි....? උත්තරය හදන්න බෑ.... මහේෂ් හරි නාගා හරි කියන දේ තමයි මගේ වටේ හොරු නෑ අපි සුද්දයි කියල.... දැන් නාගා එන්න ඉස්සරවෙලාම සුද්දේ දුන්නනේ.... අපි කලින් කිව්ව නාගා හොරෙක් ඌ හරියන්නේ නෑ කියල... ඒක අද ඇත්ත වෙලා... මහේෂ් ගැන වුණත් කියන්න තියෙන්නේ ඒක තමයි.... ඇයි ඒ....???

    මහේෂ් මෙච්චර කල් ආපු ගමන් මගේ රටට කරපු එකම එක දෙයක් කියපං බලන්න....[/B] අනිත් එක වර දේශපාලනයට එන එවුන් කියන එක තමයි අපි හොරා කාල නෑ අපි සුද්දයි කියලා.... ඒක මිත්‍යාවක්.... මොකද උන්ට අවස්ථාව ලැබිල නෑ.... 100% ක් අවංක දේශපාලනය කරන්න බෑ.... ඒක දවසකට හරි දේශපාලන තනතුරක් දරපු එවුන් දන්නවා.... උදාහරණයක : අපිට පුංචි කාලේ රචනාවක් දුන්නොත් මම රජ වුණොත් කියලා අපි ලියනවා හිතට එන දේවල්.... හැබැයි දවසක් හරි රජ කරපු එකෙක්ට ඒ රචනාවම දුන්නම ඌට ලියන්න අමාරු වෙනවා.... ඔ්න්න ඔ්කයි තත්වේ... මහේෂ් එනවා නම් එන්න ඕන දැන් නෙවෙයි... ඌ දේශපාලනය කරන්න ඕන.... සමාජ සේවයට බහින්න ඕන..... වේදිකාවල මහ පාරේ රස්තියාදු වෙන්න ඕන.... අමතක කරන්න එපා.... බෝම්බයක් පිපිරිල අහිංසක මිනිස්සු මැරුණේ ඌ හමුදාපති වෙලා හිටපු කාලේ... ඌම කියනවා ඌ ඒක දැක්නේ නිව්ස්වලින් කියල... අපේ රටේ මිනිස්සු හරි පුදුමයි බං.... උන් කවදාවත් ඉගෙන ගන්නේ නෑ.... නාගා ඉගැන්නුවා.... සක්විති ඉගැන්නුවා... උන් ඔක්කොම මිනිස්සු ඇන්දුවේ වෙනස්ම ආතල් එකක් පෙන්නලා.... වෙනසෙන් ආතල් ගන්න එපා යකෝ... ආතල් එක වෙනස් කරපං...

    අයි ඔබ තුමා මේ රටට දෙයක් කරලා නෑ කියල කියන්නේ එතුමා...???ඇයි බන් මතක නැද්ද බුද්ධි අංශ 97 පාරක් කියල තියෙද්දී සද්ද නැතුව ඉඳපු එක මදිද අ මන්නුස්සය...එච්චර දරාගැනීක්මක් 97 පාරක් කියද්දී. බලන්න එතුමාගේ ඉවසීම. ඒ වගේම එතුමා හරි සරලයි, එතුමා කිව්වා මම වෙබ් එකෙන් තමා දැක්කේ බොම්බේ පුපුරලා කියල. බලන්න මාද්‍ය සාකච්චා වලට ඇවිත් හිනා වේවි ජෝක් කර කර මිනිස්සුන්ගේ දුක තුනී කරපු විදිය.ඇති විශිෂ්ටයි.

    :baffled::baffled::baffled:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,050
    113
    නොදනි(Unknown)
    මම ගෝඨට කඩේ ගියේ නෑ... මම මගේ මතය කිව්වා එච්චරයි.... මගේ එළකිරි ලයිෆ් එකේ 90% ක් දේශපාලනය.... හො`ද ප‍්‍රශ්නයක්... ඇයි මහේෂ්ට මතයක් හදන්න බැරි....? උත්තරය හදන්න බෑ.... මහේෂ් හරි නාගා හරි කියන දේ තමයි මගේ වටේ හොරු නෑ අපි සුද්දයි කියල.... දැන් නාගා එන්න ඉස්සරවෙලාම සුද්දේ දුන්නනේ.... අපි කලින් කිව්ව නාගා හොරෙක් ඌ හරියන්නේ නෑ කියල... ඒක අද ඇත්ත වෙලා... මහේෂ් ගැන වුණත් කියන්න තියෙන්නේ ඒක තමයි.... ඇයි ඒ....???

    මහේෂ් මෙච්චර කල් ආපු ගමන් මගේ රටට කරපු එකම එක දෙයක් කියපං බලන්න.... අනිත් එක වර දේශපාලනයට එන එවුන් කියන එක තමයි අපි හොරා කාල නෑ අපි සුද්දයි කියලා.... ඒක මිත්‍යාවක්.... මොකද උන්ට අවස්ථාව ලැබිල නෑ.... 100% ක් අවංක දේශපාලනය කරන්න බෑ.... ඒක දවසකට හරි දේශපාලන තනතුරක් දරපු එවුන් දන්නවා.... උදාහරණයක : අපිට පුංචි කාලේ රචනාවක් දුන්නොත් මම රජ වුණොත් කියලා අපි ලියනවා හිතට එන දේවල්.... හැබැයි දවසක් හරි රජ කරපු එකෙක්ට ඒ රචනාවම දුන්නම ඌට ලියන්න අමාරු වෙනවා.... ඔ්න්න ඔ්කයි තත්වේ... මහේෂ් එනවා නම් එන්න ඕන දැන් නෙවෙයි... ඌ දේශපාලනය කරන්න ඕන.... සමාජ සේවයට බහින්න ඕන..... වේදිකාවල මහ පාරේ රස්තියාදු වෙන්න ඕන.... අමතක කරන්න එපා.... බෝම්බයක් පිපිරිල අහිංසක මිනිස්සු මැරුණේ ඌ හමුදාපති වෙලා හිටපු කාලේ... ඌම කියනවා ඌ ඒක දැක්නේ නිව්ස්වලින් කියල... අපේ රටේ මිනිස්සු හරි පුදුමයි බං.... උන් කවදාවත් ඉගෙන ගන්නේ නෑ.... නාගා ඉගැන්නුවා.... සක්විති ඉගැන්නුවා... උන් ඔක්කොම මිනිස්සු ඇන්දුවේ වෙනස්ම ආතල් එකක් පෙන්නලා.... වෙනසෙන් ආතල් ගන්න එපා යකෝ... ආතල් එක වෙනස් කරපං...​

    :yes::yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අයි ඔබ තුමා මේ රටට දෙයක් කරලා නෑ කියල කියන්නේ එතුමා...???ඇයි බන් මතක නැද්ද බුද්ධි අංශ 97 පාරක් කියල තියෙද්දී සද්ද නැතුව ඉඳපු එක මදිද අ මන්නුස්සය...එච්චර දරාගැනීක්මක් 97 පාරක් කියද්දී. බලන්න එතුමාගේ ඉවසීම. ඒ වගේම එතුමා හරි සරලයි, එතුමා කිව්වා මම වෙබ් එකෙන් තමා දැක්කේ බොම්බේ පුපුරලා කියල. බලන්න මාද්‍ය සාකච්චා වලට ඇවිත් හිනා වේවි ජෝක් කර කර මිනිස්සුන්ගේ දුක තුනී කරපු විදිය.ඇති විශිෂ්ටයි.

    :baffled::baffled::baffled:
    me kaleta galapena kenek Mahesh Web eken unath deyak danaganna dannawa. Hitan ta paththa re enakam inna one e. Web eken bomba pipuruwa kiyala danaganna taram buddi math hamudapathilai kenek apita hithapu eka gana adambarai:D:yes::D wena ratawal a ayata owa hina tama:yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    සරලවම ලංකාව හදන්න බෑ... මම 1මිලියන් ඔට්ට්ටුවක් අල්ලනවා 2029 වෙද්දී ලංකාව මේ තියන තත්වෙට වඩා වැටිලා.. දරිද්‍රතාවයෙන් පෙලන රටක් වෙනව.. ණය බර වැඩි වෙනවා..බොහෝවිට හයිටි වලට වඩා උනත් පහලට එන්න පුලුවන්.. මේ විදිහට ගියොත්..දුකයි තමයි.. නමුත් ඇත්ත මේක තමා.. උඩ ඉන්න සෙට් එකයි උන්ට කත් අදින ඇම්බැට්ටයො ටිකයි ගොඩ යයි..තිත්ත උනත් ඇත්ත ඕකයි.(මම මෙහම වෙනකන් බලා ඉන්නව කියන එක නෙමේ මේ කියන්නේ.. හරිද )
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සරලවම ලංකාව හදන්න බෑ... මම 1මිලියන් ඔට්ට්ටුවක් අල්ලනවා 2029 වෙද්දී ලංකාව මේ තියන තත්වෙට වඩා වැටිලා.. දරිද්‍රතාවයෙන් පෙලන රටක් වෙනව.. ණය බර වැඩි වෙනවා..බොහෝවිට හයිටි වලට වඩා උනත් පහලට එන්න පුලුවන්.. මේ විදිහට ගියොත්..දුකයි තමයි.. නමුත් ඇත්ත මේක තමා.. උඩ ඉන්න සෙට් එකයි උන්ට කත් අදින ඇම්බැට්ටයො ටිකයි ගොඩ යයි..තිත්ත උනත් ඇත්ත ඕකයි.(මම මෙහම වෙනකන් බලා ඉන්නව කියන එක නෙමේ මේ කියන්නේ.. හරිද )

    දැන් කියපන් බලන්න ලංකාව හදන්න මොකක්ද කරන්න ඕනි කියල.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    50% ඡන්දෙ දාපු ප්‍රමාණෙන් 50%ක්ද ? නැත්තං ඡන්දෙ තියෙන අයගෙන් 50%ක්ද ?

    daapu gaanin..

    අවුරුදු 4.5ක් ලොක්ක ගෝලයෝ එක්ක මෝයකට පළල් කර කර හිටියා විතරයි. වැඩක් කළේ නෑ
    :rofl:

    හංසයට නොදී කාට දුන්නත් කමක් නෑ මටනං :P
    :yes::yes:

    :rofl::rofl::rofl::rofl:

    Naga FANS තවත් ඉන්නවා නේ

    :P

    මම ගෝඨට කඩේ ගියේ නෑ... මම මගේ මතය කිව්වා එච්චරයි.... මගේ එළකිරි ලයිෆ් එකේ 90% ක් දේශපාලනය.... හො`ද ප‍්‍රශ්නයක්... ඇයි මහේෂ්ට මතයක් හදන්න බැරි....? උත්තරය හදන්න බෑ.... මහේෂ් හරි නාගා හරි කියන දේ තමයි මගේ වටේ හොරු නෑ අපි සුද්දයි කියල.... දැන් නාගා එන්න ඉස්සරවෙලාම සුද්දේ දුන්නනේ.... අපි කලින් කිව්ව නාගා හොරෙක් ඌ හරියන්නේ නෑ කියල... ඒක අද ඇත්ත වෙලා... මහේෂ් ගැන වුණත් කියන්න තියෙන්නේ ඒක තමයි.... ඇයි ඒ....???

    මහේෂ් මෙච්චර කල් ආපු ගමන් මගේ රටට කරපු එකම එක දෙයක් කියපං බලන්න.... අනිත් එක වර දේශපාලනයට එන එවුන් කියන එක තමයි අපි හොරා කාල නෑ අපි සුද්දයි කියලා.... ඒක මිත්‍යාවක්.... මොකද උන්ට අවස්ථාව ලැබිල නෑ.... 100% ක් අවංක දේශපාලනය කරන්න බෑ.... ඒක දවසකට හරි දේශපාලන තනතුරක් දරපු එවුන් දන්නවා.... උදාහරණයක : අපිට පුංචි කාලේ රචනාවක් දුන්නොත් මම රජ වුණොත් කියලා අපි ලියනවා හිතට එන දේවල්.... හැබැයි දවසක් හරි රජ කරපු එකෙක්ට ඒ රචනාවම දුන්නම ඌට ලියන්න අමාරු වෙනවා.... ඔ්න්න ඔ්කයි තත්වේ... මහේෂ් එනවා නම් එන්න ඕන දැන් නෙවෙයි... ඌ දේශපාලනය කරන්න ඕන.... සමාජ සේවයට බහින්න ඕන..... වේදිකාවල මහ පාරේ රස්තියාදු වෙන්න ඕන.... අමතක කරන්න එපා.... බෝම්බයක් පිපිරිල අහිංසක මිනිස්සු මැරුණේ ඌ හමුදාපති වෙලා හිටපු කාලේ... ඌම කියනවා ඌ ඒක දැක්නේ නිව්ස්වලින් කියල... අපේ රටේ මිනිස්සු හරි පුදුමයි බං.... උන් කවදාවත් ඉගෙන ගන්නේ නෑ.... නාගා ඉගැන්නුවා.... සක්විති ඉගැන්නුවා... උන් ඔක්කොම මිනිස්සු ඇන්දුවේ වෙනස්ම ආතල් එකක් පෙන්නලා.... වෙනසෙන් ආතල් ගන්න එපා යකෝ... ආතල් එක වෙනස් කරපං...​

    :yes::yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28

    දැන් කියපන් බලන්න ලංකාව හදන්න මොකක්ද කරන්න ඕනි කියල.

    උඹට සුවර් නැතිනම් ඔට්ටුව අල්ලමු 1 මිලියන් LKR. මට හොඳටම සුවර් රටේ බහුතරයක් ඉන්න හරක් ටික එක්ක මට දිනනන් පුලුවන් කියල...
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Ko machan uba ehema karanna one hethu kiyala nane?
    Ay api GOTA ta vote karanne kiyala?

    mchn me welawe api balanna one ape rata sura purayak karanna newei,, ekata kaalayak ei,, hebei e kale ennath ratak tyenna onene?? Pehediliwama penawa oba Sajithta denne ne,, nikan hithapan sajith awoth... Ratak ithuru weida..Kiyana kathaa nikan balanna, wikarane dodawanne,, e tharamwath dekmak, prathipaththiyak ne,, anik peththata banina ekai, Eka re thisse gewal wala badagana ewaine kiywanne,, wate inna ewwoth pissu kelinawa,, uth pissu kelinawa..

    me wele adu gaane sinhala apita ratak ithurukaraganna puluwan Gotata witharai neda?? athhta Gota wateth innawa pisso tikak,, ekata ei methiwaranayak,, ekedi balagamu eka api
    balamu me wikalpaset eka, methiwaranayakadith me sthawarema indiyda kiyala,,

    Maheshlata puluwanda?? karaida?? owath UNP kanu neweida?? Ehema noweinam ai un Nagatath gema dunne??.

    enough of experiments
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට සුවර් නැතිනම් ඔට්ටුව අල්ලමු 1 මිලියන් LKR. මට හොඳටම සුවර් රටේ බහුතරයක් ඉන්න හරක් ටික එක්ක මට දිනනන් පුලුවන් කියල...
    1999 තිබුනට වඩා ලංකාව දියුණු වෙලාද පහලට වැටිලද මොකෝ හිතන්නෙ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උඹට සුවර් නැතිනම් ඔට්ටුව අල්ලමු 1 මිලියන් LKR. මට හොඳටම සුවර් රටේ බහුතරයක් ඉන්න හරක් ටික එක්ක මට දිනනන් පුලුවන් කියල...

    මගුලක් නෙවෙයි, දැන් මොකක්ද කරන්න ඕනි ?චන්දෙ දෙන්න ඕනි කාටද?​
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    මම ගෝඨට කඩේ ගියේ නෑ... මම මගේ මතය කිව්වා එච්චරයි.... මගේ එළකිරි ලයිෆ් එකේ 90% ක් දේශපාලනය.... හො`ද ප‍්‍රශ්නයක්... ඇයි මහේෂ්ට මතයක් හදන්න බැරි....? උත්තරය හදන්න බෑ.... මහේෂ් හරි නාගා හරි කියන දේ තමයි මගේ වටේ හොරු නෑ අපි සුද්දයි කියල.... දැන් නාගා එන්න ඉස්සරවෙලාම සුද්දේ දුන්නනේ.... අපි කලින් කිව්ව නාගා හොරෙක් ඌ හරියන්නේ නෑ කියල... ඒක අද ඇත්ත වෙලා... මහේෂ් ගැන වුණත් කියන්න තියෙන්නේ ඒක තමයි.... ඇයි ඒ....???

    මහේෂ් මෙච්චර කල් ආපු ගමන් මගේ රටට කරපු එකම එක දෙයක් කියපං බලන්න.... අනිත් එක වර දේශපාලනයට එන එවුන් කියන එක තමයි අපි හොරා කාල නෑ අපි සුද්දයි කියලා.... ඒක මිත්‍යාවක්.... මොකද උන්ට අවස්ථාව ලැබිල නෑ.... 100% ක් අවංක දේශපාලනය කරන්න බෑ.... ඒක දවසකට හරි දේශපාලන තනතුරක් දරපු එවුන් දන්නවා.... උදාහරණයක : අපිට පුංචි කාලේ රචනාවක් දුන්නොත් මම රජ වුණොත් කියලා අපි ලියනවා හිතට එන දේවල්.... හැබැයි දවසක් හරි රජ කරපු එකෙක්ට ඒ රචනාවම දුන්නම ඌට ලියන්න අමාරු වෙනවා.... ඔ්න්න ඔ්කයි තත්වේ... මහේෂ් එනවා නම් එන්න ඕන දැන් නෙවෙයි... ඌ දේශපාලනය කරන්න ඕන.... සමාජ සේවයට බහින්න ඕන..... වේදිකාවල මහ පාරේ රස්තියාදු වෙන්න ඕන.... අමතක කරන්න එපා.... බෝම්බයක් පිපිරිල අහිංසක මිනිස්සු මැරුණේ ඌ හමුදාපති වෙලා හිටපු කාලේ... ඌම කියනවා ඌ ඒක දැක්නේ නිව්ස්වලින් කියල... අපේ රටේ මිනිස්සු හරි පුදුමයි බං.... උන් කවදාවත් ඉගෙන ගන්නේ නෑ.... නාගා ඉගැන්නුවා.... සක්විති ඉගැන්නුවා... උන් ඔක්කොම මිනිස්සු ඇන්දුවේ වෙනස්ම ආතල් එකක් පෙන්නලා.... වෙනසෙන් ආතල් ගන්න එපා යකෝ... ආතල් එක වෙනස් කරපං...​

    උඹේ කතාව හරි. මස් කට්ටේ රස වැටුනම තමයි මස් රස ගැන දැනගන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ගෝඨාව කරළියට ගේන්නේ මස් කටු රස හොඳටම දන්න උන් ටිකක්. ඒ රටට ආදරේ නිසා ද ?...මස් රසට පෙරේත නිසා ද ?....:confused::confused:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    1999 තිබුනට වඩා ලංකාව දියුණු වෙලාද පහලට වැටිලද මොකෝ හිතන්නෙ

    පොඩි උදාහරණයකින් උත්තරේ දෙන්නම්... 1999 කාමර 2 පොඩි ගෙයක් තිබුන මිනිහෙක් ඉන්නවලු.. උගේ ගිනුමේ ලක්ශ 20 විතර තිබුනලු.. මාසික ආදායම 10000ක් විතර ගත්තලු මේ මිනිහා 2019 වෙද්දි දහ අතේ නය වෙලා තට්ටු 3 ගෙයක් හැදුවලු.. තව පොඩි වාහනේකුත් ගත්තලු.. දැන් මිනිහගේ බැන්කු ගිනුමේ තියෙන්නේ ලක්ශ 3යි ලු..හදිස්සියකට ගන්න.. මාසික ආදායම 25000 වෙලාලු.. ගේ හදන්න කොටියක් ණයට ගත්තත් ගේ වටිනා කම ලක්ස 50යි ලු...වාහනේත් ලක්ශ 5ක් විතර වටිනවලු.. දැන් මේ මිනිහ ගමන් යන්නේ වාහනේන්ලු නමුත් ණය ගෙවා ගන්න බැරුව වත්තේ තියන පොල්ගස් කොස් ගස් එහෙම විකුනනනවලු.. ඉස්සරහට පොඩි ඉඩම් කඩමුත් විකුණන්න වෙයිලු.. හැබැයි මිනිහට ලොකු ගේ කුයි වාහනේකුයි තියනවලු... මොකද කියන්නෙ 1 මිලියන් .. ඔට්ටුයිද??
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28

    මගුලක් නෙවෙයි, දැන් මොකක්ද කරන්න ඕනි ?චන්දෙ දෙන්න ඕනි කාටද?​

    මට හරක්ට මොලේ දෙන්න බෑ බ්‍රෝ.. ඒක හින්ද ඒව කියල වැඩක් නෑ... ඕන නම් ඔට්ටුව අල්ලමු.. එච්චර්යි.. මොකද මම තියා සක්කරය කිව්වත් මිනිස්සු වෙනස් වෙන්නේ නෑ නේ.. උන්ගේ ගොන්කම මගේ ආදායම කරගන්න ඇරෙන්න වෙන විකල්ප නෑ..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මට හරක්ට මොලේ දෙන්න බෑ බ්‍රෝ.. ඒක හින්ද ඒව කියල වැඩක් නෑ... ඕන නම් ඔට්ටුව අල්ලමු.. එච්චර්යි.. මොකද මම තියා සක්කරය කිව්වත් මිනිස්සු වෙනස් වෙන්නේ නෑ නේ.. උන්ගේ ගොන්කම මගේ ආදායම කරගන්න ඇරෙන්න වෙන විකල්ප නෑ..

    කෙලින් කියපන් දැන් මොකක්ද කරන්න ඕනි? නැතුව බෑ නේ ? මේ වෙලාවේ තියන හොඳම විදිය මොකක්ද? කාටද චන්දෙ දෙන්න ඕනි ?

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    ගෝඨා කාලයක ඉඳන් ජන මතයක් හදාගෙන ආව කෙනෙක්. ඇයි ඒතුමට බැරි උනේ පොහොට්ටුවට හේත්තු නොවී වියත් මගේ ඉන්න විද්වතුන් එක්ක එකතු වෙලා නව පක්ෂයකින් හොරු නැතුව එන්න ?. එහෙනම් මීටත් වඩා ඔහු කෙරේ පැහැදීම වැඩි වෙන්න තිබුණ නේද ?
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    කෙලින් කියපන් දැන් මොකක්ද කරන්න ඕනි? නැතුව බෑ නේ ? මේ වෙලාවේ තියන හොඳම විදිය මොකක්ද? කාටද චන්දෙ දෙන්න ඕනි ?

    බ්‍රො මෙතන මම රට හදන්න උපදෙස් දෙන කන්සල්ටන් කෙනෙක් නෙමෙයි.. එකට මේකේ ඕන තරම් ෆ්‍රී උපදෙස් දෙන උන් ඉන්නව.. මම කියන්නේ රට ගොඩ යන්නේ නෑ කියල මොකද කියන්නේ 1 මිලියන් ඔට්ටුව දානවද?? නැතිනම් මේක මෙතනින් නවත්තමු
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    දැන් කියපන් බලන්න ලංකාව හදන්න මොකක්ද කරන්න ඕනි කියල.

    1st rate Nithiya hadanna one koi ekatath kalin.
    Dan inna GOTA/Sajith mun 2nna gen apata kawada vath nithiye adipathya labenne na.

    South korea wala president 30years hire giya corruption ekakata.
    Anna e wage nithiyak ape ratata one.

    MR ge palana kalaye nithiya balla ge ganata thibune.
    UNP hodai kiyanawa newei eth un tikak hari nithiya ta wada kara.

    Balapan GOTA ge dual citizen case eka unata GOTA ta sadarana judgment eka labunane.

    Mata nam ekama visaduma NAGA ge viwasthawa vitharai.
    Me aurudu 71kta labuna hodama de sudda ape rata dala giyata passe.