ලංකාවේන් යන උන් බන් මොන රටට ගියත් පනිනවා නේ.
උබ සල්ලි වලින් කියක් පෙනනවා ද ?ඉඩම ලගදි ලියපු එකක් ද ?
salli walin nam laksha 20y pennanna ona machan ,eaka pennuwa kiyala visa labena eka sure ekak naa dan thiyana widiyata.
idama nam dan awrudu 8 kata kalin gathipu ekak , geyakuth thiyanawa dan. mage namata thiyenne.
ඉඩම ලගදි ලියපු එකක් ද ?
දැන් බන් කොහෙත් ඔහොම තමා. අපේ උන් ගියත් එන්නේ නෑ නේ.