ඉඩමක

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    ලංකාවේන් යන උන් බන් මොන රටට ගියත් පනිනවා නේ.

    උබ සල්ලි වලින් කියක් පෙනනවා ද ?:confused: ඉඩම ලගදි ලියපු එකක් ද ?

    salli walin nam laksha 20y pennanna ona machan ,eaka pennuwa kiyala visa labena eka sure ekak naa dan thiyana widiyata.

    idama nam dan awrudu 8 kata kalin gathipu ekak , geyakuth thiyanawa dan. mage namata thiyenne.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,350
    6,447
    113

    මගේ යාලුවෙක් ඕස්ට්‍රේලියා යන්න කෝටි 1ක් පෙන්නලත් උට ආවේ නෑ.:yes: දැන් බන් කොහෙත් ඔහොම තමා. අපේ උන් ගියත් එන්නේ නෑ නේ.

    හැබැයි බන් ඉඩම වැලියු කරා කියලා වැඩක් නම් වෙයි කියලා හිතන්න බෑ බන්. මොකද පනින එකා කොහොම කරත් පනිනවා :yes:

    කොරියා වල PR දෙනවද බන් යන උන්ට ??:confused:
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    මගේ යාලුවෙක් ඕස්ට්‍රේලියා යන්න කෝටි 1ක් පෙන්නලත් උට ආවේ නෑ.:yes: දැන් බන් කොහෙත් ඔහොම තමා. අපේ උන් ගියත් එන්නේ නෑ නේ.

    හැබැයි බන් ඉඩම වැලියු කරා කියලා වැඩක් නම් වෙයි කියලා හිතන්න බෑ බන්. මොකද පනින එකා කොහොම කරත් පනිනවා :yes:

    කොරියා වල PR දෙනවද බන් යන උන්ට ??:confused:

    boru kiyanna epa ban
    kotiyak pennana ona na.
    u apple kale mona levelekatada?
    pennapuwa leagle da?
    fixed deposite da nattam savingsa da?
    kotiya balance eka masa kiyakada?
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    මගේ යාලුවෙක් ඕස්ට්‍රේලියා යන්න කෝටි 1ක් පෙන්නලත් උට ආවේ නෑ.:yes: දැන් බන් කොහෙත් ඔහොම තමා. අපේ උන් ගියත් එන්නේ නෑ නේ.

    හැබැයි බන් ඉඩම වැලියු කරා කියලා වැඩක් නම් වෙයි කියලා හිතන්න බෑ බන්. මොකද පනින එකා කොහොම කරත් පනිනවා :yes:

    කොරියා වල PR දෙනවද බන් යන උන්ට ??:confused:

    Korea PR denawa machan. Masters Ayata nam direct Apply karanna puluwan.
    Degree ekak kaloth working visa idala apply karanna thiyenne.
    Ausi wagema IELTS wage Korean Language Exam ekak thiyanawa PR waladi karanna. Point System ekakin denne.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,350
    6,447
    113
    Korea PR denawa machan. Masters Ayata nam direct Apply karanna puluwan.
    Degree ekak kaloth working visa idala apply karanna thiyenne.
    Ausi wagema IELTS wage Korean Language Exam ekak thiyanawa PR waladi karanna. Point System ekakin denne.

    මම අහලා තියෙනවා විබහගේ ගැන නම් :yes: ඉස්සර නම් ඕක අමාරු නෑ නේ බන්. දැන් නම් පට්ට අමාරුයි ලු නේ :confused:
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    මම අහලා තියෙනවා විබහගේ ගැන නම් :yes: ඉස්සර නම් ඕක අමාරු නෑ නේ බන්. දැන් නම් පට්ට අමාරුයි ලු නේ :confused:

    amaru wela thiyenne lankawe idala yana labour exam eka . "EPS TOPIK".
    EPS TOPIK amaru wuna nisa thamay exam fail wuna aya study visa dagena gihin horen panala job karanne.

    PR ekata thiyenne "KIIP" and "TOPIK" exam deka.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,350
    6,447
    113
    amaru wela thiyenne lankawe idala yana labour exam eka . "EPS TOPIK".
    EPS TOPIK amaru wuna nisa thamay exam fail wuna aya study visa dagena gihin horen panala job karanne.

    PR ekata thiyenne "KIIP" and "TOPIK" exam deka.

    එල එල....උබට වැඩේ ගොඩ දාගන්න පුළුවන්... මම හිතන්නේ අමාරු වෙන් එකක් නෑ.

    කොහේ ගියත් බන් ලංකාව කන උන් ඉන්නවා නේ පනින උන් නිසයි අපේ පාස්පෝර්ට් වලින් කොහෙවත් යන්න වත් බැරි.:oo: