ඔය ජන සම්මත ව්‍යවස්ථාව උබ ඇහැට දැකලා තියෙනවද ( මම කියන්නේ සම්පුර්න එක. පොඩි කොළ කැලි නෙමේ) ? දැන් රටේ තියෙන ව්‍යවස්ථාව උබ මුල ඉදන් කියවලා තියෙනවද?
උපාධිධාරියෝ parliament යවනවා, මාස 6න් නඩු අහනවා වගේ සිගිති ආතල් වගන්ති ටිකක් දැම්මා කියලා ඕක සුපිරි ව්‍යවස්ථාවක් වෙන්නේ නෑ . ව්‍යවස්ථාවක මුල මැද අග ගැලපෙන්න ඕනේ. දැක්කනේ ගිය අවුරුද්දේ අගමැති මාරුකරගෙන ආපු constitutional crisis එක. 19 සංශෝධනේ වචන කීපයක අර්ථ දැක්වීමක් නිසා සති ගානක් රටම නැවතුනා. නවකතා පොතක් වගේ අරෙහෙන් මෙහෙන් ජනප්‍රිය ප්‍රතිපත්ති ටිකක් දාලා විකාරයක් දාලා රටම අරාජික වෙන එක වෙන්නේ. 2/3 බලයක් ඕකට ඕනේ කියන්නෙත් හැම බුරුවම ඕකට අත ගහලා පිස්සු කෙලින නිසා![]()
ජන සම්මත ව්‍යවස්ථාව mama samurna ver.4 eka mama baluwa. eke adupadu tikak thiyenawa.
eka thamai ewage thiyena adu padu hadanna NAGA online comment suggestion gaththe. Thamath ekata comment karanna puluwan.
Ape rate thiyena viwasthawa nam mama sampurnayenma balala na bro. Boru kiyanna one na.
Mehemai,
Uba ape ratata adarei neda? ubata one ape ratata hodak wenna neda?
NAGA ge viwasthawa thiyenne hodama dewal tikak kiyala oyata pahadi nam pahala tika balanna.
Naththam mage reply eka balala kale nasthi kara ganna epa machan.
Ape rate 1st priority wenna one nithiya. naththeth eka thamai.
Ithin NAGA ge viwasthawen nithiye adipaththya labenawa ape ratata.
Ita passe rate wenna one anith wenas kam tika ibema wevi.
South Korean president 30 years hire. Ay e rate nithiya.
ithin machan ape rata aurudu 71k thisse awe me wage.
Idiriyata ehema wevi. NAGA ge system change eka una nam hodak hari narakak hari wevi. Eth api e risk eka aragena balanna one eka hodak wevida kiyala.
Mokada ape rata thawa watenna deyak na. 71K kabasiana una nisa.
paw bn api.
Last edited:




