කෝ තාම පැහැදිලිකිරීමක්වත් නෑ නේද, හනේ හපොයි වෙච්චි දෙයක්.Reddak andegena pare yanne beri thaththweyak uda wela tiyenne![]()
අනේ ඕකා වයසට යද්දී තට්ටේ පෑදීයන්කෝනාගට scurvy තර්ජනය කරලලුඒකයි අයිං වෙලා තියෙන්නෙ. තට්ටෙ පලනව කියල
කන්නාඩියෙන් බලන බලන සැරේ උගේම තට්ටේ පලාගන්න හිතේවි අනේ ඕකා වයසට යද්දී තට්ටේ පෑදීයන්කෝකන්නාඩියෙන් බලන බලන සැරේ උගේම තට්ටේ පලාගන්න හිතේවි

Anyone have Mr Nagananda contact plz give to me
හෙනයා;24827909 said:

Anyone have Mr Nagananda contact plz give to me

නාගානන්ද ෆෑන්ස්ලගෙ කැමතිම සින්දුව.
අප ළං වුණා නොවෙයි වෙන අය ළං කලා..
අප වෙන් වුණා නොවෙයි වෙන අය වෙන් කලා..

නාගානන්ද කතා කරනකොට මට හිතෙනව නාගානන්ද කියන්නෙ වෙන මිනිහෙක් කියල . පොර පොරටම ඔහු කියාගන්නව නාගානන්ද කියාගන්නව . අනේ මන්ද![]()
නාගානන්ද ෆෑන්ස්ලගෙ කැමතිම සින්දුව.
අප ළං වුණා නොවෙයි වෙන අය ළං කලා..
අප වෙන් වුණා නොවෙයි වෙන අය වෙන් කලා..
ඇප තිබ්බෙ නෑ නෙමෙයි සල්ලි මට මදි වුනා
අනුරට පෙම් කලා නෙමේ පෙමින් මන්මත් වුනා

නාගානන්ද කතා කරනකොට මට හිතෙනව නාගානන්ද කියන්නෙ වෙන මිනිහෙක් කියල . පොර පොරටම ඔහු කියාගන්නව නාගානන්ද කියාගන්නව . අනේ මන්ද![]()