GOTA-MAHINDA-ZAHRAN

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    ගෝටල මහින්දල සහරාන් කෙනෙක් බිහි නොකල නම් අප්‍රේල් 21 ප්‍රහාරයක් නැති බව ඔබේ උගත් මිතුරාට වටහා දෙන්න.

    "උගත් මිතුරාට"
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,474
    113
    මාලඹේ
    ජාතික ආරක්ශාවක් කියල දෙයක් රටේ තියෙනවනම් සහාරාන්ලා කවුරු බිහිකලත් රටේ ඹොම්බ නොපිපෙරෙන බව මොළයක් ඇති මිතුරන්ට කියාදෙන්න. (බත් කන ගොන් හරකුන්ට නම් කියල වැඩක් නැත.)
     
    Ow bang aarakshaka emathith Maithrine (From SLFP), SF ta dennath Maithri kemathi une ne :angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෝටල මහින්දල සහරාන් කෙනෙක් බිහි නොකල නම් අප්‍රේල් 21 ප්‍රහාරයක් නැති බව ඔබේ උගත් මිතුරාට වටහා දෙන්න.

    "උගත් මිතුරාට"
    අගමැති සහ ආරක්ෂක ඇමති, පොලිස්පති, ආරක්ෂක ලේකම් සහ හමුදාපති ආදීන් නිදි වැඩ නොසිටියා නම් මොකා මොන කැනහිලා බිහි කලද 21 ප්‍රහාරය සිදු කල නොහැකි බව මේ පොස්ට් එක දමාගෙන උඩු බුරනා මේ අසුචි කන සුනඛයාට............

    අනේ කවුරු හරි කියල දීපල්ලා බං..............:eek:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    2015 ජනාධිපතිවරණයේ සහය සහරාන් නැමැති ත්‍රස්තවාදියාගේ සහය ලැබුනේ යහපාලන නඩයට බව මොළයක් ඇති මිතුරන්ට කියාදෙන්න. (බත් කන ගොන් හරකුන්ට නම් කියල වැඩක් නැත.)

    :rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ගෝටල මහින්දල සහරාන් කෙනෙක් බිහි නොකල නම් අප්‍රේල් 21 ප්‍රහාරයක් නැති බව ඔබේ උගත් මිතුරාට වටහා දෙන්න.

    "උගත් මිතුරාට"

    toyi-logic.png
     
  • Dec 18, 2013
    535
    98
    28
    මාවනැල්ල බුදුපිළිම වලට හානි කරද්දී ඒ ගැන හරියට ක්‍රියා නොකර සාලිට ඕනේ විදියට සැකකරුවන් නිදහස් නොකරානම්, 21 ප්‍රහාරය ගැන සියලු දේ දැනගෙනත් ඒ ගැන හරියට ක්‍රියා කරානම්, 21 ප්‍රහාරය සිදුනොවන බව ඔබේ නූගත් පුතානෝ ඇතුළු ගොං බූරු වහන්සේලාට කියා දෙන්න.....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගෝටල මහින්දල සහරාන් කෙනෙක් බිහි නොකල නම් අප්‍රේල් 21 ප්‍රහාරයක් නැති බව ඔබේ උගත් මිතුරාට වටහා දෙන්න.

    "උගත් මිතුරාට"

    මම දැක්ක ඕක ජෙප්පාෙන්ගෙ සයිට් ඵකක තියෙනවා..ඵකෙක් අහල තිබ්බ ඒකද ජෙප්පො ඒබ්‍රහම් නානගෙන් සල්ලි,උදව් අරන් උෟව ජාතික ලයිස්තුවෙන් දැම්මෙ කියල.ජෙප්පොන්ට රිදිල උෟට කුණුහරුපෙනුත් බැනල තිබ්බ.:rofl:
     
    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    2015 ජනාධිපතිවරණයේ සහය සහරාන් නැමැති ත්‍රස්තවාදියාගේ සහය ලැබුනේ යහපාලන නඩයට බව මොළයක් ඇති මිතුරන්ට කියාදෙන්න. (බත් කන ගොන් හරකුන්ට නම් කියල වැඩක් නැත.)

    :rofl::rofl::rofl:

    D5y6EkfUIAA-kaW.jpg:large
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,474
    113
    මාලඹේ
    Ow bang aarakshaka emathith Maithrine (From SLFP), SF ta dennath Maithri kemathi une ne :angry::angry::angry:

    අරයට මේයාට බොලේ පාස් කරල හරියන්නේ නැහැ. රනිල් සහ රජය පාලනය කරපු සියලුම දෙනා වගකීම බාරගත යුතුයි..​
     
    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    අරයට මේයාට බොලේ පාස් කරල හරියන්නේ නැහැ. රනිල් සහ රජය පාලනය කරපු සියලුම දෙනා වගකීම බාරගත යුතුයි..​

    2019-April-21 bomba gahapu zahran kiyana kaalakanni thrasthavadhi wisha sarpayava bihikale pasugiya aanduwa, ung padigewala ohuwa poshanaya kara, ethakota aarakshaka lekam hitiye gotabaya. ung okkoma karala sarpayata hodhata salakala, ung bomba gehuwata passe den jaathika aarakshava gena kathakaranawa
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    2019-April-21 bomba gahapu zahran kiyana kaalakanni thrasthavadhi wisha sarpayava bihikale pasugiya aanduwa, ung padigewala ohuwa poshanaya kara, ethakota aarakshaka lekam hitiye gotabaya. ung okkoma karala sarpayata hodhata salakala, ung bomba gehuwata passe den jaathika aarakshava gena kathakaranawa

    පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවේදී කිසිඳු ත්‍රස්තවාදියෙකුට පඩි ගෙවා නැතිබව තහවුරු වූ බව මේ ගු ඉත්තෑවා හට කියාදෙන්න...ජබොක්...ළිඳේ

    :rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ගෝටල මහින්දල සහරාන් කෙනෙක් බිහි නොකල නම් අප්‍රේල් 21 ප්‍රහාරයක් නැති බව ඔබේ උගත් මිතුරාට වටහා දෙන්න.

    "උගත් මිතුරාට"

    පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවේදී කිසිඳු ත්‍රස්තවාදියෙකුට පඩි ගෙවා නැතිබව තහවුරු වූ බව මේ ගු ඉත්තෑවා හට කියාදෙන්න...ජබොක්...ළිඳේ

    :rofl::rofl::rofl:

    toyiyo-linde.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,474
    113
    මාලඹේ
    2019-April-21 bomba gahapu zahran kiyana kaalakanni thrasthavadhi wisha sarpayava bihikale pasugiya aanduwa, ung padigewala ohuwa poshanaya kara, ethakota aarakshaka lekam hitiye gotabaya. ung okkoma karala sarpayata hodhata salakala, ung bomba gehuwata passe den jaathika aarakshava gena kathakaranawa

    ඒකාලේ ආරක්ෂක ලේකම් ගොටා ගෙදරගිහින් අදට අවුරුදු 4 වෙනවා. ඒ අවුරුදු 4 රේ මුන් ටික පොල් ගෑවද බොම්බ පුපුරනකම්..
     
    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවේදී කිසිඳු ත්‍රස්තවාදියෙකුට පඩි ගෙවා නැතිබව තහවුරු වූ බව මේ ගු ඉත්තෑවා හට කියාදෙන්න...ජබොක්...ළිඳේ

    :rofl::rofl::rofl:

    karunakarala yata thiyana video eka balapang, nugath bayyek nowi

    සහරාන්ට පඩිගෙවපු අයයි... සහරාන් රැකගත්තු අයයි සැපට නාගන්නවා...

    https://www.facebook.com/iskuruppu/videos/535694673866141/
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    යූඑන්පී එකට මොකවත් කරගන්න බැරි එකට රාජපක්ෂලා පලි නෑ බං. උං අවුරුදු හතරෙන් යුද්දෙකුත් ඉවර කරල පැරදිලා යනකංම එක බෝම්බයක් පුපුරන්නෙ නැතිවෙන්න රට ආරක්ෂා කළා නෙ, JR ගෙ, ප්‍රේමදාසගෙ ඉඳන් චන්ද්‍රිකාට වෙනකං වගකීම භාරදීල අත පිහදා ගන්නෙ නැතුව.
     
    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    යූඑන්පී එකට මොකවත් කරගන්න බැරි එකට රාජපක්ෂලා පලි නෑ බං. උං අවුරුදු හතරෙන් යුද්දෙකුත් ඉවර කරල පැරදිලා යනකංම එක බෝම්බයක් පුපුරන්නෙ නැතිවෙන්න රට ආරක්ෂා කළා නෙ, JR ගෙ, ප්‍රේමදාසගෙ ඉඳන් චන්ද්‍රිකාට වෙනකං වගකීම භාරදීල අත පිහදා ගන්නෙ නැතුව.

    UNP aanduwe aaraksha emathi & janapathi wela hitiye pohottuwath ekka sandaana gahapu pakshaye sabapathi :angry::angry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    karunakarala yata thiyana video eka balapang, nugath bayyek nowi

    සහරාන්ට පඩිගෙවපු අයයි... සහරාන් රැකගත්තු අයයි සැපට නාගන්නවා...

    https://www.facebook.com/iskuruppu/videos/535694673866141/

    පොන්සියෝ ඕක නෙවයි පාර්ලිමේන්තු තේරීම් කාරක සබාව..ගූ ඉත්තෑවා. තේරීම් කාරක සභාව මනුස්සයෝ හිරු නෙවෙයි. ඒවගේම උඹට තව දෙයක් දන්නේ නැතිකම ඔප්පු කරනවා ලස්සනට. ඉන්ට් එක හදන්නේ කොහොමද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    UNP aanduwe aaraksha emathi & janapathi wela hitiye pohottuwath ekka sandaana gahapu pakshaye sabapathi :angry::angry:

    UNP එකනේ 2015 ඔය කියන කෙනාව ජනාධිපති සහ ආරක්ෂක ඇමති කමට පත් කරේ :D