ආහපන්කො පෙඉඩ්ඩඛ්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආහපන්කො පෙඉඩ්ඩඛ්

    හැමොම එයාලගෙ ලොකවල
    මට ලොකු තනිකමක් දෑනෙනව බන්
    තනියම අඩන්න හිතෙනවා :sorry:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මගෙ හිතෙ තියෙන දෙවොල් කියන්න කෙනෙක් නෑ
    තනියම හරි කියපන්. පුළුවන් නම් සුරතල් සතෙක්, බල්ලෙක් වගේ ඇති කරපන්. එතකොට ඔය කේස් මග ඇරිලා යයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තනියම හරි කියපන්. පුළුවන් නම් සුරතල් සතෙක්, බල්ලෙක් වගේ ඇති කරපන්. එතකොට ඔය කේස් මග ඇරිලා යයි.

    අපෙ තාත්තා එක්ක බෑ
    උදෙ ඉදන් රෑ වෙනකල් බල්ලන් කූඩුවෙ දාලා තියෙන්නෙ :(
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අපෙ තාත්තා එක්ක බෑ
    උදෙ ඉදන් රෑ වෙනකල් බල්ලන් කූඩුවෙ දාලා තියෙන්නෙ :(
    ගැහැණු ළමයෙක් නැද්ද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    25යි මාස 11යි :(
    ලොකු වයසක් නෙමෙයිනේ බන්. ඇයි කෙල්ලෙක් යහළු කරගන්න බැරුව ගියේ. කොහෙද වැඩ කරන්නේ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට මතක් කරගනිං උඹට දැන් තනිකම දැනෙන්න ගත්ත විතරයි දැනෙන්න කලිනුත් තනිකමක් තිබ්බ කියල
    උඹ ජීවිතේ භාගයක්ම දැන් ගෙවල ඉවරයි
    තව ටික කාලයයි ඉන්න තියෙන්නෙ
    උඹ ජීවත් වෙන කාලෙ පෘථිවියේ වයසත් එක්ක ගත්තහම ඉතා කුඩා මොහොතක් විතරයි
    උඹ මේ ලෝකෙ එහෙට මෙහෙට ඇවිදල මැරිල යන්න වැඩුන තවත් එක මස් ගුලියක් විතරයි
    තව ටික දවසකිං උඹ මැරෙනව
    ඒ මැරිල කවද හරි දවසක උඹව දැනගෙන හිටපු කෙනෙක් අවසන් වතාවටත් උඹව මතක් කරයි
    ඒ මනුස්සය එදා උඹව මතක් කරද්දි නිකමටවත් හිතන එකක් නෑ මම මෙයාව මතක් කරන අන්තිම අවස්ථාව නේද, මේ උඹව මතක් කරන අන්තිම කෙනා නේද කියල.
    ඒ මතකයෙන් පස්සෙ උඹ ගැන මේ ලෝකෙ තියෙන අන්තිම මතකයත් නැති වෙලා යනව
    එදාට පස්සෙ උඹ මේ ලෝකෙ හිටියද කියලවත් කාටවත් දැනගන්න විදිහක් නැතුව යනව උඹේ සැබෑ මරණය සිද්ධ වෙනව
    ඕක තමා ජීවිතේ හැටි
    තනියම කෑගහල අඬපං. ඒත් මොකවත් වෙන්නෑ
    උඹේ කෑගැහිල්ල තවත් එක ශබ්ද තරංගයක් විතරයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලොකු වයසක් නෙමෙයිනේ බන්. ඇයි කෙල්ලෙක් යහළු කරගන්න බැරුව ගියේ. කොහෙද වැඩ කරන්නේ?

    බැරිව ගියා කියන්නෙ මෙකයි
    මගෙ එම අවුලක් නෑ
    මට කැමති අයට මන් කැමති උනෙ නෑ
    සමහරුන්ගෙන් අහන්න වෙලාව එනකල් හිටිය. එතකොට එයාලා වෙන අය එක්ක

    කොම උනත් මට කෙල්ල්‍රා ගැන විස්වාසයක්නෑ
    සෙඉල්මෙට් හම්බ්‍රනකන් ඉන්න්‍ර ඉස්සර ඉදන්ම
    ඒත් දෛවය කෘරයි. සොල්ම්‍රට් ප්‍රනතෙක්මාන්‍රක නෑ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එතකොට මතක් කරගනිං උඹට දැන් තනිකම දැනෙන්න ගත්ත විතරයි දැනෙන්න කලිනුත් තනිකමක් තිබ්බ කියල
    උඹ ජීවිතේ භාගයක්ම දැන් ගෙවල ඉවරයි
    තව ටික කාලයයි ඉන්න තියෙන්නෙ
    උඹ ජීවත් වෙන කාලෙ පෘථිවියේ වයසත් එක්ක ගත්තහම ඉතා කුඩා මොහොතක් විතරයි
    උඹ මේ ලෝකෙ එහෙට මෙහෙට ඇවිදල මැරිල යන්න වැඩුන තවත් එක මස් ගුලියක් විතරයි
    තව ටික දවසකිං උඹ මැරෙනව
    ඒ මැරිල කවද හරි දවසක උඹව දැනගෙන හිටපු කෙනෙක් අවසන් වතාවටත් උඹව මතක් කරයි
    ඒ මනුස්සය එදා උඹව මතක් කරද්දි නිකමටවත් හිතන එකක් නෑ මම මෙයාව මතක් කරන අන්තිම අවස්ථාව නේද, මේ උඹව මතක් කරන අන්තිම කෙනා නේද කියල.
    ඒ මතකයෙන් පස්සෙ උඹ ගැන මේ ලෝකෙ තියෙන අන්තිම මතකයත් නැති වෙලා යනව
    එදාට පස්සෙ උඹ මේ ලෝකෙ හිටියද කියලවත් කාටවත් දැනගන්න විදිහක් නැතුව යනව උඹේ සැබෑ මරණය සිද්ධ වෙනව
    ඕක තමා ජීවිතේ හැටි
    තනියම කෑගහල අඬපං. ඒත් මොකවත් වෙන්නෑ
    උඹේ කෑගැහිල්ල තවත් එක ශබ්ද තරංගයක් විතරයි

    උඹ කියන එක ඇතිත මචන්
    මාත් ඕක තෙරුන් අරන් ඉන්නෙ
    දරුමල්ලෙඉ ශදල මුනුබුරන්ගෙ හුරතල් බලන්න වගෙ ලොකු ආසාවල් නෑ මට
    එත්ජීවිතෙන් බාගයක් ඉවර උනත් ඍතිරිබාගෙ තනියම ඉනින බෑ බන්
    උබ කොම කියත් උබටත් ඕම හිතෙයි තවටික කාලෙකින්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කියන එක ඇතිත මචන්
    මාත් ඕක තෙරුන් අරන් ඉන්නෙ
    දරුමල්ලෙඉ ශදල මුනුබුරන්ගෙ හුරතල් බලන්න වගෙ ලොකු ආසාවල් නෑ මට
    එත්ජීවිතෙන් බාගයක් ඉවර උනත් ඍතිරිබාගෙ තනියම ඉනින බෑ බන්
    උබ කොම කියත් උබටත් ඕම හිතෙයි තවටික කාලෙකින්

    අපි මොනව කලත් ඇත්තටම තනියෙන් නෙමේද බං ඉන්නෙ ? :(
    කවුරු ගෙනාවත් කොච්චර භෞතිකව ලං කලත් ඒ සේරම අපිට බාහිර වස්තු විතරයි නෙමේද :(
    තමන් හැරෙන්න වෙන කිසිම දෙයක් අපිට අත්දකින්න පුලුවන්ද මොලෙන් මවන මායාවකිං හැරෙන්න :(
    උඹ කියන්නෙ මම කියන්නෙ භාජනේක දාපු මොලයක් විතරයි බං. ඒක තියාගන්න මස් වලිං හැදුන යන්ත්‍රයක් ඕනෙ දේවල් පොම්ප කරනව.
    ඒ වෙසල් එක තව වෙසල් එකක් ලං කරගන්නව තනියි කියල :(
    ඒත් අනික් කෙනාගෙ ඇත්තම පැවැත්ම තියෙන ඉන්ද්‍රියවත් අපිට දකින්න ලැබෙන්නෙ නැහැ. නිකං vessels දෙකක් ලංවෙලා ඉඳල කැඩිල යනව
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපි මොනව කලත් ඇත්තටම තනියෙන් නෙමේද බං ඉන්නෙ ? :(
    කවුරු ගෙනාවත් කොච්චර භෞතිකව ලං කලත් ඒ සේරම අපිට බාහිර වස්තු විතරයි නෙමේද :(
    තමන් හැරෙන්න වෙන කිසිම දෙයක් අපිට අත්දකින්න පුලුවන්ද මොලෙන් මවන මායාවකිං හැරෙන්න :(
    උඹ කියන්නෙ මම කියන්නෙ භාජනේක දාපු මොලයක් විතරයි බං. ඒක තියාගන්න මස් වලිං හැදුන යන්ත්‍රයක් ඕනෙ දේවල් පොම්ප කරනව.
    ඒ වෙසල් එක තව වෙසල් එකක් ලං කරගන්නව තනියි කියල :(
    ඒත් අනික් කෙනාගෙ ඇත්තම පැවැත්ම තියෙන ඉන්ද්‍රියවත් අපිට දකින්න ලැබෙන්නෙ නැහැ. නිකං vessels දෙකක් ලංවෙලා ඉඳල කැඩිල යනව
    :(
    ඒත් බන් තනිකම දැනෙණවනෙ මොනව උනත්
    එකට මොනාද කරන්නෙ
    බොන්නේ නැද්ද උබ?

    නෘ බොන්න්‍ර නෑ