මේකතමා ඇත්ත...
උබට හිතුන එකක්ද බං මේක
මට වෙන කොහෙදි හරි අහල පුරුදුයි ඔක
reddit එකේ shower thoughts වල හරි deep thoughts වල හරි තිබ්බෙ ඕක. මාර විදිහට හිතට වැදුන ඒක

මේකතමා ඇත්ත...
උබට හිතුන එකක්ද බං මේක
මට වෙන කොහෙදි හරි අහල පුරුදුයි ඔක

හිච්චියව යාලු කරල දියං මෙතන වලි දාගන්න හදන්නෙ![]()

Uba muta kiwwa neda mata 15i kiyala.. kelamaa..![]()

fb එකේ කෙල්ලෙක් සෙට් කරගනින් කම්මැලි වෙලාට චැටක් දාන්න

reddit එකේ shower thoughts වල හරි deep thoughts වල හරි තිබ්බෙ ඕක. මාර විදිහට හිතට වැදුන ඒක![]()

සිරාවටම ඔයි..

Podi kale idanma rape wela..![]()

තව ඔය වගේ අන්තිම වතාවට කරන ඒව ගැන හිතුන දේවල් ගොඩක් තිබ්බ බං
One day we all went outside to play with our friends for the last time, and none of us knew
Some of us will leave our house for the last time ever and not know at that moment we are never coming back.
One day you’re gonna think of someone for the last time and won’t even realize.
At some point, someone will think of you for the last time. That will then be the last of your existence
There is a last time that your parents pick you up as a child to carry you.
මේ අන්තිම එකයි පොඩි කාලෙ යාලුවො එක්ක සෙල්ලම් කරපු එකයි මාර විදිහට හිතට දැනුන බං![]()
අම්ම අන්තිම වතාවටත් අපිව වඩාගත්ත ඒත් දැනගෙන හිටියෙ නෑ ආයෙ කවදාවත් වඩාගන්නෙ නෑ කියල![]()
මහා අමුතු හිස් බවක් දැනෙනව බං මේව කියවද්දි
Till next life.again cycle repeats.So there is no last time.Its an illusion

තව ඔය වගේ අන්තිම වතාවට කරන ඒව ගැන හිතුන දේවල් ගොඩක් තිබ්බ බං
One day we all went outside to play with our friends for the last time, and none of us knew
Some of us will leave our house for the last time ever and not know at that moment we are never coming back.
One day you’re gonna think of someone for the last time and won’t even realize.
At some point, someone will think of you for the last time. That will then be the last of your existence
There is a last time that your parents pick you up as a child to carry you.
මේ අන්තිම එකයි පොඩි කාලෙ යාලුවො එක්ක සෙල්ලම් කරපු එකයි මාර විදිහට හිතට දැනුන බං![]()
අම්ම අන්තිම වතාවටත් අපිව වඩාගත්ත ඒත් දැනගෙන හිටියෙ නෑ ආයෙ කවදාවත් වඩාගන්නෙ නෑ කියල![]()
මහා අමුතු හිස් බවක් දැනෙනව බං මේව කියවද්දි

yes but our consciousness begins to grow from the very beginning again losing all our past memories in next life. so it resembles more to another person than the me that exists in this current life
ඔයා මෙන් බොලදයිනෙ
මෙන්න මේක හොඳයි
මමත් තියාගෙන හිටියා කාලයක් මගේ හිතට එන ඒව්ව කියන්න
පස්සෙ එකි බැන්දා

සිංහලෙන් ද තිබුනෙreddit එකේ shower thoughts වල හරි deep thoughts වල හරි තිබ්බෙ ඕක. මාර විදිහට හිතට වැදුන ඒක![]()
තව ඔය වගේ අන්තිම වතාවට කරන ඒව ගැන හිතුන දේවල් ගොඩක් තිබ්බ බං
One day we all went outside to play with our friends for the last time, and none of us knew
Some of us will leave our house for the last time ever and not know at that moment we are never coming back.
One day you’re gonna think of someone for the last time and won’t even realize.
At some point, someone will think of you for the last time. That will then be the last of your existence
There is a last time that your parents pick you up as a child to carry you.
මේ අන්තිම එකයි පොඩි කාලෙ යාලුවො එක්ක සෙල්ලම් කරපු එකයි මාර විදිහට හිතට දැනුන බං![]()
අම්ම අන්තිම වතාවටත් අපිව වඩාගත්ත ඒත් දැනගෙන හිටියෙ නෑ ආයෙ කවදාවත් වඩාගන්නෙ නෑ කියල![]()
මහා අමුතු හිස් බවක් දැනෙනව බං මේව කියවද්දි
අපි මොනතරම් මායාවක හිරවෙලාද තියෙන්නේ
කියලා මේව කියවනකොට තෙරෙනව බං
එහෙම තේරුම් අරං ඉන්න එක හොඳ දෙයක්

Thank god we dont remember the shit we did,if so will be suicidal from day 1

An elderly man was sitting alone on a dark path.
He wasn’t sure of which direction to go, and he’d forgotten both where he was traveling to…and who he was. He remembered absolutely nothing. He suddenly looked up to see an elderly woman before him. She grinned toothlessly and with a cackle, spoke: “Now your third wish. What will it be?”
“Third wish?” The man was baffled. “How can it be a third wish if I haven’t had a first and second wish?”
“You’ve had two wishes already,” the hag said, “but your second wish was for you to forget everything you know.” She cackled at the poor man. “So it is that you have one wish left.”
“All right,” he said hesitantly, “I don’t believe this, but there’s no harm in trying. I wish to know who I truly am.”
“Funny,” said the old woman as she granted his wish and disappeared forever. “That was your first wish…”
ඔයා මෙන් බොලදයිනෙ
සිංහලෙන් ද තිබුනෙ
යථාර්ථය අවබොධ වෙනව බන්
මොකද්දො සැහැල්ලුවකුත් දැනෙනව කියවද්දි
ලින්ක් එක එවපන්කො