තනියම හරි කියපන්. පුළුවන් නම් සුරතල් සතෙක්, බල්ලෙක් වගේ ඇති කරපන්. එතකොට ඔය කේස් මග ඇරිලා යයි.මගෙ හිතෙ තියෙන දෙවොල් කියන්න කෙනෙක් නෑ
තනියම හරි කියපන්. පුළුවන් නම් සුරතල් සතෙක්, බල්ලෙක් වගේ ඇති කරපන්. එතකොට ඔය කේස් මග ඇරිලා යයි.

ගැහැණු ළමයෙක් නැද්ද?අපෙ තාත්තා එක්ක බෑ
උදෙ ඉදන් රෑ වෙනකල් බල්ලන් කූඩුවෙ දාලා තියෙන්නෙ![]()
ගැහැණු ළමයෙක් නැද්ද?

ලොකු වයසක් නෙමෙයිනේ බන්. ඇයි කෙල්ලෙක් යහළු කරගන්න බැරුව ගියේ. කොහෙද වැඩ කරන්නේ?25යි මාස 11යි![]()
ලොකු වයසක් නෙමෙයිනේ බන්. ඇයි කෙල්ලෙක් යහළු කරගන්න බැරුව ගියේ. කොහෙද වැඩ කරන්නේ?
එතකොට මතක් කරගනිං උඹට දැන් තනිකම දැනෙන්න ගත්ත විතරයි දැනෙන්න කලිනුත් තනිකමක් තිබ්බ කියල
උඹ ජීවිතේ භාගයක්ම දැන් ගෙවල ඉවරයි
තව ටික කාලයයි ඉන්න තියෙන්නෙ
උඹ ජීවත් වෙන කාලෙ පෘථිවියේ වයසත් එක්ක ගත්තහම ඉතා කුඩා මොහොතක් විතරයි
උඹ මේ ලෝකෙ එහෙට මෙහෙට ඇවිදල මැරිල යන්න වැඩුන තවත් එක මස් ගුලියක් විතරයි
තව ටික දවසකිං උඹ මැරෙනව
ඒ මැරිල කවද හරි දවසක උඹව දැනගෙන හිටපු කෙනෙක් අවසන් වතාවටත් උඹව මතක් කරයි
ඒ මනුස්සය එදා උඹව මතක් කරද්දි නිකමටවත් හිතන එකක් නෑ මම මෙයාව මතක් කරන අන්තිම අවස්ථාව නේද, මේ උඹව මතක් කරන අන්තිම කෙනා නේද කියල.
ඒ මතකයෙන් පස්සෙ උඹ ගැන මේ ලෝකෙ තියෙන අන්තිම මතකයත් නැති වෙලා යනව
එදාට පස්සෙ උඹ මේ ලෝකෙ හිටියද කියලවත් කාටවත් දැනගන්න විදිහක් නැතුව යනව උඹේ සැබෑ මරණය සිද්ධ වෙනව
ඕක තමා ජීවිතේ හැටි
තනියම කෑගහල අඬපං. ඒත් මොකවත් වෙන්නෑ
උඹේ කෑගැහිල්ල තවත් එක ශබ්ද තරංගයක් විතරයි
උඹ කියන එක ඇතිත මචන්
මාත් ඕක තෙරුන් අරන් ඉන්නෙ
දරුමල්ලෙඉ ශදල මුනුබුරන්ගෙ හුරතල් බලන්න වගෙ ලොකු ආසාවල් නෑ මට
එත්ජීවිතෙන් බාගයක් ඉවර උනත් ඍතිරිබාගෙ තනියම ඉනින බෑ බන්
උබ කොම කියත් උබටත් ඕම හිතෙයි තවටික කාලෙකින්




අපි මොනව කලත් ඇත්තටම තනියෙන් නෙමේද බං ඉන්නෙ ?
කවුරු ගෙනාවත් කොච්චර භෞතිකව ලං කලත් ඒ සේරම අපිට බාහිර වස්තු විතරයි නෙමේද
තමන් හැරෙන්න වෙන කිසිම දෙයක් අපිට අත්දකින්න පුලුවන්ද මොලෙන් මවන මායාවකිං හැරෙන්න
උඹ කියන්නෙ මම කියන්නෙ භාජනේක දාපු මොලයක් විතරයි බං. ඒක තියාගන්න මස් වලිං හැදුන යන්ත්රයක් ඕනෙ දේවල් පොම්ප කරනව.
ඒ වෙසල් එක තව වෙසල් එකක් ලං කරගන්නව තනියි කියල
ඒත් අනික් කෙනාගෙ ඇත්තම පැවැත්ම තියෙන ඉන්ද්රියවත් අපිට දකින්න ලැබෙන්නෙ නැහැ. නිකං vessels දෙකක් ලංවෙලා ඉඳල කැඩිල යනව

බොන්නේ නැද්ද උබ?
වෙන කවදාවත් මෙහෙම දැනිලා නෑ![]()
Yako...
Ubata nikan idala ohoma hithenawa nam kellek ekka yalu wela boot kawoth defa suicide karagani..