Dailymirror poll - Vote Gota!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    මේ පාර දුෂ්ඨයන් දෙන්නෙක් මට පේන්නේ.නමුත් ගිය පාර සටන තිබ්බේ බැදපු දුම් දාන කුකුලෙක්ට.කලින් විධායක ජනාධිපතිකම බැදපු කුකුලෙක් වගේ නම් දැන් බලයක් රහිත ජනාධිපතිකම බල්ලෙක් හපන මස් කට්ටක් .දැන් සටන මස් කට්ටක්.හැපුවට රසයක් ගුනයක් නෑ. නිකන් පුරුද්දට හපනවා දත් වලට මසාජ් එකක් දෙන්න.මේකත් සිත සනසගන්න විතරක් පුලුවන් උනාට දිනන පක්ෂය මොකක් උනත් කරන්න පුලුවන් දෙයක් නෑ.බලයක් නෑ.:D

    ඕක 18 වෙනිදට කියන්න තියා ගන්න :D
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මට ඕනිනම් ඔය වෝට් එකේ ගෝටටචන්ද 10ක් විතර දන්න පුලුවන්.එහෙමනම් මොකක්ද ඕකේ තියෙන වැඩේ.
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඕක 18 වෙනිදට කියන්න තියා ගන්න :D

    18 වෙනිදට මේක ලියලා තියාගනින්.ගෝටා ජනාධිපතිලෙස පත් වෙන්නේ නෑ. එදාට.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    18 වෙනිදට මේක ලියලා තියාගනින්.ගෝටා ජනාධිපතිලෙස පත් වෙන්නේ නෑ. එදාට.

    රතුකොටු ෆේක් අකවුන්ට් එකෙන් ඕව කියල වැඩක් නෑ උඹ Obirin එකට කළා වගේ අතෑරල දාන්න විතරනේ තියෙන්නෙ 18 වෙනිදයින් පස්සෙ :rolleyes:
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    අන්තෙටම මානසිකව වැටිලා බං ඉන්නේ.....
    පව්......:rolleyes:

    අපි මොනාට වැටෙන්නද බන්. ගෝටා කෝමත් දිනන්නේ නෑ කියලා ඌව දාපු ගමන්ම ඕන හරකෙක්ට ඒක තේරෙන්න ඕන.තනිකර සිංහල චන්ද වලින් ලක්ෂ 67ක් ගන්න ප්‍රබාකරන් අලියගෙන් දැම්මත් බෑ.:D
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28

    සජිත් ප්‍රේමදාස වගේ හුකන්පාරුවෙක් දාපු එකට නම් කැමත්තක් නෑ.වෙන එකෙක් දාන්න තිබ්බා.හැමෝටම ‍ෆිට් වෙන එකෙක්.:dull:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    18 වෙනිදට මේක ලියලා තියාගනින්.ගෝටා ජනාධිපතිලෙස පත් වෙන්නේ නෑ. එදාට.

    ඔව් එදාම දිවුරුම් දෙන එකක් නැ ... ටිකක් පහු වෙයි.
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    කිසිම රාජපක්ෂ කෙනෙක් තියා රාජපක්ෂලාගේ බල්ලෙක්වත් ආය මේ රටේ රජ වෙන්නේ නෑ.ඒක අපි 2015 ත් කීවා අදත් කියනවා බය නැතිව.

    මොකෙක්වත් රජ වෙන්නේ නැ තමයි .. මොකෝ රාජාණ්ඩු ක්‍රමයක් නැ නේ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොන පෝල් එක බැලුවත් ගෝඨ දිනුම්.... තියුණු තරගයක් නෑ.... මම හිතන්නේ සිංහලුන් දැන් මතවාදිව එක අරමුණකට ඇවිල්ලා.... ඒකට නම් මට සතුටුයි.... මේක පුද්ගලයා දිනවීමට වඩා මතවාදයක් දිනවීමක්....​

    ටමිල්වින් සයිට් එකේ පුල් වල ගෝටා අන්ත පරාජයක් ගෝටා වැඩිය උද පැන්නොත් හාවාට වෙච්ච වැඩේ තමයි වෙන්නේ
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ටමිල්වින් සයිට් එකේ පුල් වල ගෝටා අන්ත පරාජයක් ගෝටා වැඩිය උද පැන්නොත් හාවාට වෙච්ච වැඩේ තමයි වෙන්නේ

    sources dapanko
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,739
    21,738
    113
    ගම මහනුවරයි
    Sounds Good GIF by Leroy Patterson